මගේ රථයේ අත්භූත දෝශය 🚕 | A mysterious fault in my car
Автор: Chamach Bro
Загружено: 2026-01-09
Просмотров: 151
එහෙනම් හැමෝටම ආයුශ බොහො වේවා 🙏
වාහන වල දෝශ කියන්නෙ ඉතින් කියල වැඩක් නෑ...මගෙ වාහනෙත් හිටපු ගමන් එන දෝශයක් තමා බැට්‍රිය අවුල් යන එක. මෙහේ තියන gurage වලට දැම්මත්, පොඩ්ඩක් බලල කියනවා අවුලක් නෑ කියල. ඒ උනාට දෝශය එහෙමම තමා. ඉතින් අද කතාව මගේ වාහනේ අත්භූත දෝශය හදාගත්ත හැටි..
#sinhalavlogs
#සිංහලvlog
#car repair sinhala
#motormachanic
#car service sinhala
#car service at home sinhala
#car sinhala review
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: