Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

රසම රස මොන්ගෝලියන් ෆ්‍රයිඩ් රයිස් එකක් හරියට ගෙදර හදමු.Mongolian Fried Rice.Sri Lankan Mix Rice

Автор: Cooking with Chef Shani

Загружено: 2022-11-23

Просмотров: 95719

Описание:

ගොඩක් දෙනෙක් කන්න කැමති හොටෙල් වල, රෙස්ටොරන්ට් වල ගොඩක් ජනප්‍රිය මොන්ගෝලියන් බතක් ගෙදරදිම රසට හදන විදිහ.

මේ බත් එක තද පාටට ගන්න ගොඩක් සෝස් ජාති එකතු කරලම හරියන්නේ නෑ. ඒකට බත් ටික හරි පදමට ප්‍රයි කර ගන්න එකත් වැදගත්.

ඉතින් කැමති අයට මම හදපු විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්.

Ingredients අවශ්‍යද්‍රව්‍ය :

2 Cups Rice බත්
100 g Chicken චිකන්
100g Prawn ඉස්සෝ
2 Eggs බිත්තර
Ginger ඉඟුරු
Garlic සුදු ලූණු
Salt ලුණු
Pepper ගම්මිරිස්
Soy sauce 3 tbsp සෝයි සෝස්

1 tsp Hoisin Sauce ( or add little bit of sugar for your taste. you don't need to if you add any if you are adding sweet soy sauce instead of Normal dark soy sauce) හොයිසින් සෝස් නැතිනම් සීනි ස්වල්පයක් එකතු කර ගන්න පුලුවන්. නැතිනම් සාමාන්‍ය සෝයි සෝස් වෙනුවට ස්වීට් සෝයි සෝස් ගන්නත් පුලුවන්.

Chilli Paste චිලි පේස්ට් හෝ කෑලි මිරිස්
Sesame oil තල තෙල් තියෙනවනන් පමණක්
Carrot කැරට්
Leeks ලීක්ස්
Cabbage ගෝවා
Onion ලූණු

රසම රස මොන්ගෝලියන් ෆ්‍රයිඩ් රයිස් එකක් හරියට ගෙදර හදමු.Mongolian Fried Rice.Sri Lankan Mix Rice

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Mongolian fried rice/කටට සැරට මොංගෝලියන් රයිස්/Mommy with niki chainy fernando 🍃

මොංගෝලියන් රයිස් එක ද හරියටම හදමුද මෙන්න ක්‍රමය

යන්න පුළුවන් අය අදම දිස්ත්‍රික්කවලට යන්න. රාජ්‍ය නිලධාරීන්ට ජනජනාධිපතිගෙන්  උපදෙස්

ITN News 2025-11-27 | 10.00 PM

ITN News 2025-11-27 | 10.00 PM

කවුරුත් කන්න කැමති රසම රස සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් .Sri Lankan style Seafood Fried Rice.

🐠 මේ තරම් රසට මාළු බිර්යානියක් කාලා තියෙනවද?,Perfect & delicious Fish Biryani  🐟 🐠

seth pirith (සෙත් පිරිත්) sinhala - ධනසම්පත් | කරදර සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව #pirith

Mongolian Rice Recipe Sinhala | Mongolian Fried Rice | How to Make Mongolian Rice At Home Hart TV

අවුරුදු දා එන අමුත්තන්ට මොන්ගෝලියන් ‍රයිස් එකක් හදමු😋/Mongolian style fried rice/Frdiaries 🌸

චීන Clay Pot ක්‍රමයට හදන චිකන් One Pot Rice හදලම රස බලන්න Episode 1225  Chinese Chicken One pot Rice

Nasi Goreng -  නාසි ගුරන්  සිංහලෙන් ඉගෙන ගමු..!

නාසිගුරන් ඕනි මෙන්න මේ හදන නිවැරදිම සුපිරිම ක්‍රමය

චිකන් බිර්යානි හරියටම හදන විදිහ Perfect Chicken Biryani. Chicken Biryani in Sinhala. by Chef Shani.

අද ලාම්ප්රයිස් 🥰 මම ආසම කෑම එක ගෙදර හැදුවා 🤭 Lump Rice  | Lamprais Recipe Bandifull | Cooking Vlog

එක භාජනේ පවුලටම ඇති වෙන්න  හරියට හදමුද? එළවලු මිශ්‍ර පුලාඕ බතක් Vegetable Pulao(One pot meal), Pulav

ගෙදරදීම විපින් ක්‍රීම් හදමු! | Homemade Whipping Cream recipe Sinhala #cream #viral #cake

ගෑවෙන තැන කන්න පහසුවෙන්ම හදපු පොල් සම්බෝලේ

රෝස්ට් කරගත්ත කුකුල් මස් එක්ක, රසට සුවඳට හදපු තක්කාලි බත.Roast chicken with aromatic tomato rice.

එක භාජනයේ රසට සැරට හදන ඉස්සෝ බත් Episode Ammi What's for dinner Prawn Rice

කඩේ විදියට මොංගෝලියන් රයිස් එකක් ගෙදරදිම හදාගමු|Mongolian Style fried Rice| @MisterChefUncle

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]