Adobe Illustrator basic Tools Sinhala Tutorial | Episode 11
Автор: Design Pro
Загружено: 2021-08-15
Просмотров: 16265
Adobe illustrator වල තියෙන tools කොහොමද භාවිතා කරන්නෙ කියල මම මේ video එකෙන් කියල දෙනවා, ඉතිං මීට කලින් Adobe illustrator භාවිතා කරල නැත්තන් බය වෙන්න එපා මේ video එක බලලා මම කරන දේ ඒ විදියටම කරල බලන්න. ටිකෙන් ටික ඉගෙන ගන්න, ඔබට ජය!
ඉතිං මාව subscribe කරලා හැමෝම මාත් එක්ක ඉන්න, ඉදිරියෙදි graphic design වලට අදාළ ගොඩක් videos අරන් එනවා…
ඔයාලා දන්නෙ නැති ඕනම දෙයක් comment කරන්න. Video එකේ අඩුපාඩු තියෙනව නම් ඒවත් comment කරන්න…
මේක share කරන්න අමතක කරන්නත් එපා !!!
Follow us on Facebook….
https://www.facebook.com/Design-pro-1...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: