Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

රෙදි මතුපිට පලතුරු අඳිමුද? | Painting a Pear | Fabric Painting Tutorial

Автор: RUDIXART

Загружено: 2026-01-03

Просмотров: 93

Описание:

🎨ආයුබෝවන්! Rudixart චැනල් එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා!🌈

මේ 2026 අවුරුද්දේ රෙදි පින්තාරු කලාව වෙනුවෙන් රෙකෝඩ් කරන පළමු වීඩියෝව. මං හිතුවා අද ඉඳන් අලුත් දෙයක් ඔයාට දෙන්න. ඒ තමයි පලතුරු අඳින හැටි.
හැමෝටම දැන් මල් පාට කරන්න පුලුවන් මං හිතන්නේ. ඒත් පලතුරු පාට කිරීම කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. හැබැයි ක්‍රම සමානයි, මල් පාට කරන විදියම තමයි. පාට තෝරාගැනීම, ඒවා යොදාගැනීම, ෂේඩින් වගේ දේවල් ටිකක් වෙනස්. අපි ස්වභාවික පලතුරු ඒ විදියටම අඳින්න පුලුවන් තරම් උත්සාහ කරන්න ඕන. ඉතින් ඒ වෙනුවෙන් කරන පලමු වීඩියෝව මේකයි.
අපි පටන් ගන්නේ පෙයාර්ස් ගෙඩියක් ඇඳීමෙන්. එහෙනම් මාත් එක්ක අලුත් ගමනක් අද ඉඳන් යමු. සම්පූර්ණ වීඩියෝවම බලන්න, බලලා ඉගෙන ගන්න, දැනගන්න දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න.

🌎🌍🌏🌎🌍🌏🌎🌍🌏🌎🌍🌏🌎🌍🌏🌎🌍🌏🌎🌍🌏🌎🌍🌏🌎🌍

🎨 Hello! Welcome warmly to the Rudixart channel! 🌈

This is the first video I’m recording in 2026 dedicated to fabric painting. I thought of giving you something new starting today. That is how to paint fruits.

I think by now everyone can paint flowers. But painting fruits is something a bit different. However, the techniques are similar to painting flowers. The differences are mainly in color selection, how the colors are applied, and shading. We should try to paint natural fruits as realistically as possible. So this is the first video made for that purpose.

We are starting by painting a pear. So let’s begin a new journey together from today. Watch the full video, watch and learn, and if there’s anything you want to know, feel free to ask me.

👍Like🔔Subscribe 👉Share

🎵 Music by: YouTube Studio

📩 Contact: rudixart@gmail.com
📞 WhatsApp / Call: +94 76 605 0783

#fabricpainting #rudixart #diyart #textilepainting #fruitpainting #tablerunner #tablerunners #wallartpainting #fabricart #paintingtutorials

රෙදි මතුපිට පලතුරු අඳිමුද? | Painting a Pear | Fabric Painting Tutorial

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Fabric painting tutorial for beginners | Simple and easy flower on georgette saree | @aishwarya.couture

Fabric painting tutorial for beginners | Simple and easy flower on georgette saree | @aishwarya.couture

ZKAŽENÉ MASO?! 🤢 Proč nám KUCHAŘKA LHALA? 🤬 Tohle byl HOROR!

ZKAŽENÉ MASO?! 🤢 Proč nám KUCHAŘKA LHALA? 🤬 Tohle byl HOROR!

Эффектные поделки / Как сделать самые драгоценные цветы из фарфора / Сделать ваши формы проще

Эффектные поделки / Как сделать самые драгоценные цветы из фарфора / Сделать ваши формы проще

සරත් සමයේ විලාසිතා | රෙදි පින්තාරු කලාව | Autumn Leaves Painting | Fabric Painting Tutorial

සරත් සමයේ විලාසිතා | රෙදි පින්තාරු කලාව | Autumn Leaves Painting | Fabric Painting Tutorial

Easy Acrylic Flower Painting for Beginners | Anyone Can Paint 🌸 | Day 16 Lesson

Easy Acrylic Flower Painting for Beginners | Anyone Can Paint 🌸 | Day 16 Lesson

Fabric Painting

Fabric Painting

Half pearls නිර්මාණ කරලා business එකක් කරමු | Pearl Work on Fabric | Rudixart

Half pearls නිර්මාණ කරලා business එකක් කරමු | Pearl Work on Fabric | Rudixart

Blooming Art Painting a Pastel Green Saree

Blooming Art Painting a Pastel Green Saree

Fabric paint & screen printing එකට එක්වූ විලාසිතාව

Fabric paint & screen printing එකට එක්වූ විලාසිතාව

Thread Painting

Thread Painting

10 удивительных лайфхаков для дома, о которых вы хотели бы узнать раньше.

10 удивительных лайфхаков для дома, о которых вы хотели бы узнать раньше.

Saree Border Painting | Fabric Painting Tutorial

Saree Border Painting | Fabric Painting Tutorial

රෙදි පින්තාරු කලාව | සාරි බෝඩරයකට මෝස්තරයක් කරමු | Saree Border Painting | Fabric Painting Tutorial

රෙදි පින්තාරු කලාව | සාරි බෝඩරයකට මෝස්තරයක් කරමු | Saree Border Painting | Fabric Painting Tutorial

DIY Decoupage Bottle Art | Decoupage Floral Bottle Vase

DIY Decoupage Bottle Art | Decoupage Floral Bottle Vase

Handpainting Pink Florals on a Kerala Cotton Saree | Pink Border Saree Design

Handpainting Pink Florals on a Kerala Cotton Saree | Pink Border Saree Design

Разборка выброшенных роскошных сумок. Переработка от мастера с 40-летним стажем

Разборка выброшенных роскошных сумок. Переработка от мастера с 40-летним стажем

Hürrem & Süleyman - Sultanım Her Yerde Sen| Meryem Uzerli & Halit Ergenç | Muhteşem Yüzyıl | AI gen.

Hürrem & Süleyman - Sultanım Her Yerde Sen| Meryem Uzerli & Halit Ergenç | Muhteşem Yüzyıl | AI gen.

රෙදි පින්තාරු කලාව | චාම්  මෝස්තරයක් | Soft Patterns with Soft Colours | Fabric Painting Tutorial

රෙදි පින්තාරු කලාව | චාම් මෝස්තරයක් | Soft Patterns with Soft Colours | Fabric Painting Tutorial

Turn Old Jeans into Beautiful Dahlias - Step-by-Step _DIY

Turn Old Jeans into Beautiful Dahlias - Step-by-Step _DIY

Удивительный способ украсить вазу, стеклянную бутылку или банку / Мастер-класс/Cвоими руками

Удивительный способ украсить вазу, стеклянную бутылку или банку / Мастер-класс/Cвоими руками

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com