සසර පුරා එක්ව එකට යන මහා වාසනාවන්තයින් වෙන්න නම් | Kelaniye Sasanawansa Thero | Dharmadeshana 7
Автор: Dharmadeshana ධර්ම දේශනා
Загружено: 2025-02-03
Просмотров: 9139
සසර පුරා එකට එක්ව යන්න අවශ්‍යද? | Ven Kalaniye Shasanawansha Thero | Bana
ධර්ම දේශනාවේ සාරාංශය | Summary of the Dhamma Sermon
ධම්මපද පාලියේ අරහද් වර්ගයේ ගාථාවක් | Dhammapada Gatha
සන්තං තස්ස මනං හොති
සන්තා වාචා ච කම්ම ච
සම්මදඤ්ඤා විමුත්තස්ස
උපසන්තස්ස තාදිනො
උතුම් වූ මහරහත්- පදවි ලද නැණැත්තේ - පුබුදු පියුමක් පරිදි, හදවතක් ඇත්තේ ය. හිත ඉතා සංවරය .වචනයද සංවරය. කයත් ඒ පරිදිමය. ශාන්තය, දාන්තය.
හිතවතුනි, සංවරව - පැතුම් ඉටු වූ දිනෙක, ඔබත් මේ ලෝකයේ උතුම් වූ තැනැත්තෙකි
🌐ධර්මදේශනා යූටියුබ් නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.
🟥🔴YouTube / @dharmadeshana-new
🌐ධර්මදේශනා ෆේස්බුක් සමූහය සමඟ එක් වීමට.
🟦🔵Facebook / about
පින්වත් බෞද්ධයන්ගේ පරම බලාපොරොත්තුව වන්නේද,
බෞද්ධ දර්ශනයේ මූලික අරමුණ වන්නේද උත්තම නිර්වාණයයි.
සංසාර දුක නැමති අන්ධකාරයෙන් මිදීමට ඇති එකම මඟ නිර්වාණයයි.
දහම් කරුණු අවබෝධ කර ගනිමින් ලොව්තුරා සත්‍ය දහම අවබෝධ කරගෙන
අප්‍රමාදී ව ධර්මයේ හැසිරීමට ක්‍රියාකළ යුතුය යනු සිතුවිල්ල ජනිත කර ගැනීමටත්,
උතුම් මාර්ගඵල නිවන අවබෝධයටත්,
ධර්මදේශනා නාළිකාවේ දේශනා ඔබට උපකාරයක්ම වේවා..!
#Bana #dharmadeshana #banakatha #dharmadesana
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: