ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න මෙන්න අනගි අවස්ථාවක්. |House for sale...|
Автор: Diary With Amanda
Загружено: 2025-10-27
Просмотров: 692
ගම්පහ දිස්ත්‍රික්කයේ
කොටදෙනියාව නගරයේ
සින්නක්කර ඔප්පු
ජල,විදුලි පහසුකම් ඇත
පර්චස් 15
මීගමු මීරිගම බස් පාරට මීටර් 50
කොළඔ කුරුණෑගල බස් පාරට මීටර් 400
කුරුණෑගල කටුනායක බස්පාරට මීටර් 400
ජාතික පාසල,පොලීසිය ,බැංකු,ෆාමසි,සුපර් මාකට්,පන්සල,සහ සියළු පහසුකම් මීටර් 300 ක දුරින්
මීරිගම අධිවේගී මාර්ගයට විනාඩි30යි
කාමර 3
සාලය
කුස්සිය
බාත්රෑම්
වැරැන්ඩා එක
මුළු ගෙදරම ටයිල් කර ඇත
සිවිලිම සවිකර ඇත
වට තාප්ප ගසා ගේට්ටුව සවිකර ඇත
මේ නිවස අංග සම්පුර්ණ නිවසකි.
මිල ලක්ෂ 85.මිල ගනං සාකච්ඡා කර ගත හැක.
වැඩි විස්තර 0789836112 අංකයට කතා කර දැන ගන්න .
මුදල් ගනුදෙනු කිරීමේදී නිත්‍යානුකූලව ගනුදෙනු කිරීම සිදුකරගන්නා මෙන් අවදාරණය කරමු .
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: