Sebalanane - raj wicramasinghe/ Neel warnakulasuriya ( two version )
Автор: Kosala Mihira
Загружено: 2025-11-12
Просмотров: 7
#kmb
එකම ගීතය ශිල්පීන් දෙදෙනෙකුගේ හඩින්....
------------------
සෙබළාණනේ ඔබ මැරුණා නොවේ
කුසුමක් වෙලා ඔබ පිපුණා ළයේ
කඳුළක් වෙලා ඔබ රැඳිලා නෙතේ
හඬවන්න මා මේ රෑ යාමයේ...
මතකයි එදා ඈත රණ බිම් පුරා
සටනේ වැදීලා දෙන්නා එදා
නොසිතූ නිමේශන්ම මරු හා ගියේ
මව් භූමියේ ලේ ගංගා ගලා...
සොයුරාණනේ ඔබ මැරුණා නොවේ
කුසුමක් වෙලා ඔබ පිපුණා ළයේ
කඳුළක් වෙලා ඔබ රැඳිලා නෙතේ
හඬවන්න මා මේ රෑ යාමයේ...
විරුවෙක් විලාසෙන්ම වෙන් වූ දැයේ
රතුමල් පිපේවී නාමෙන් ඔබේ
විඳිනා මෙවන් නේක දුක් වේදනා
උපහාර වේ මේ ගී ගායනා...
සොයුරාණනේ ඔබ මැරුණා නොවේ
කුසුමක් වෙලා ඔබ පිපුණා ළයේ...
කඳුළක් වෙලා ඔබ රැඳිලා නෙතේ
හඬවන්න මා මේ රෑ යාමයේ...
පද රචනය - සුනිල් යෝගේන්ද්‍ර
සංගීතය - නීල් වර්ණකුලසූරිය
ගායනය - 01 -රාජ් වික්‍රමසිංහ
ගායනය - 02 - නීල් වර්ණකුලසූරිය
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: