රත්නපුරේ පොසොන් තොරණ් සහ කූඩු 🙏🙏 | Rathnapura poson kalapaya
Автор: LAHI-RUWA
Загружено: 2023-06-06
Просмотров: 3512
2023 රත්නපුර දිස්ත්‍රික්කයේ පොසොන් පොහොය දින සිට පුරා සතියක් පුරාවට විවිද ස්ථාන වල දන්සල්, තොරණ්, පහන්කූඩු, බැතිගී, රෑකඩ සන්දර්ශන ආදී ඉතාමත් ලස්සන බොහොමයක් දේ දැකගැනීමට හැකිවුනි. මේ වීඩියෝව තුලින් ඉන් කිහිපයක් ඔබවෙත ගෙනහැර දක්වමි.
රත්නපුර ඔරලෝසුකනුව ලග පැවති පොසොන් තොරණ
කළුගග මද්දේ ඉදිකරතිබූ පොසොන් තොරණ
මුද්දුව පන්සලේ ඉදිකර තිබූ පොසොන් තොරණ
රත්නපුර රත්ගග මාර්ගය දෙපස සහ රත්ගග පුංචි දඹදිව විහාරස්ථානයේ ඉදිකර තිබූ පොසොන් කූඩු
*බලංගොඩ රෑකඩ සන්දර්ශනය
මෙමෙ වීඩියෝව තුල ඇතුලත් වේ.
***************************
If you enjoyed this video subscribe the channel and make sure to click the bell button also to get notifications of new videos ❤️❤️
***************************
Camera : iphone 6s
Editing : capcut
***************************
Follow on Instagram : https://instagram.com/lahi__ruwa?igsh...
Like on facebook : https://www.facebook.com/profile.php?...
***************************
THANKS FOR WATCHING Lahi-Ruwa ❤️🍃
#toran #Rathnapura #posonkalapaya #posonpoya #srilanka #Poson #toran2023 #thorana #Posonthoran #Rathgagaposonkalapaya #travel #visitsrilanka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: