ලේ දන්දෙන්නට තල්දෙන පන්සලට මහ සෙනගක් A large crowd gathers at the Taldena Temple to donate blood
Автор: Uva News Times
Загружено: 2026-01-13
Просмотров: 137
මීගහකිවුල තල්දෙන ශ්‍රී බෝධිරාජාරාමාධිපති තල්දෙන ධම්මවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි 19 වන වරටත් සංවිධානය කළ ලේ දන්දීමේ පින්කම ඉකුත් 13 දා තල්දෙන විහාරස්ථ ධර්ම ශාලාවේ දී පැවැත්විණ .
විහාරස්ථ කාර්ය සාධක , කුළඟන සමිතිය, හා දහම් පාසල් දරුවන් එක්ව වැඩසටහන සංවිධානය කළහ.
ලේ දන්දීම සඳහා තල්දෙන හා ඒ අවට ප්‍රදේශවල අති විශාල පිරිසක් පැමිණ සිටියහ .
බදුල්ල ශික්ෂණ රෝහල් ලේ බැංකු කාර්ය මණ්ඩලය වැඩසටහන මෙහෙයවූහ.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: