Raban Kavi (රබන් කවි) - Present by Chamila Priyadarshani Sudasinghe
Автор: Chamila Priyadarshani
Загружено: 2020-11-13
Просмотров: 26357
රබාන සුවිශේෂ වන්නේ එය එක් ඇසකින් යුත් වාද්‍ය භාණ්ඩයක් වන බැවිනි. අත් රබාන, බංකු රබාන, තැටි රබාන යනුවෙන් රබන් වර්ග කිහිපයක් භාවිතයේ පවතී. ආගමික උත්සව, විවාහ මංගල්‍ය හා සංස්කෘතික උත්සවවල දී රබන් වාදනය කිරීම ජන ජීවිතයේ කොටසකි. රබන් වාදනය සහ නර්තනය විවිධ තාල රූප සහ ගායන යොදා ගනිමින් සිදු කරයි. මෙම වීඩියෝව මඟින් එවැනි විශේෂ ගායනා කිහිපයක් ඉදිරිපත් කෙරේ.
My special thanks going to; Prof. Dhanapala Ovitagedara, Dr. Sunila Rupassara, Mr. Tharaka Pathmila Ovitagedara & Mast. Uvindu Pushpitha Ovitagedara for their contribution in the preparation of this video.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: