මා දෙවි රජිදුනි | Ma dev rajiduni - @SPC Kurusayagaya
Автор: Jesus Our Saviour Fr. Jayantha
Загружено: 2025-04-24
Просмотров: 961
ගරු සුනන්ද වනසිංහ පියතුමා විසින් නිර්මානය කරන ලද්දකි.
#frsunanda #catholicchurch #catholichymn #hymns #withlyrics #frjayantha
මා දෙවි රජිඳුනි ඔබ ගුණ ගයනෙමි
ඔබ තම පසසමි - වඳිමි සදා
ප්‍රසංශා වේවා මහිමය අත්වේවා
ඔබ නම සැරදේවා (ගීතාවලිය 145/1)
1. ඔබ රජ සිරි තෙද මහිමේ - විශ්මය ජනක ක්‍රියා දනෝ පසසති - මහිමය වනති එකම දෙවිඳු ඔබවේ // (ගීතාවලිය 145/7)
2. අනුකම්පා පිරි දෙවිඳේ - නොකිපෙන සුලු සමිඳේ සුමුදු දයාවෙන් - තිරසර ප්‍රේමෙන් අප රකිනා සුරිඳේ // (ගීතාවලිය 145/8)
3. ඔබ මැවු සියල්ල සමිඳේ ඔබ මහිමය ගයති ඔබගේ රජයේ එකමුතු සංඝය ඔබ පසු පස එන්නේ // (ගීතාවලිය 145/10)
4. වැටෙන දනන් හට දෙවිඳේ - ඔබ සරණය දන්නේ සමිඳුන් දෑතින් ලැඛෙනා සවියෙන් අප යලි පිබිදෙන්නේ // (ගීතාවලිය 145/14)
5. දිවි හිමියෙන් අපි සමිඳේ - ඔබ ගුණ පසසන්නේ පැසසුම් ගියෙන් නැටුමෙන් ගැයුමෙන් ඔබ තුල වැජඹෙන්නේ //(ගීතාවලිය 146/2)
6. සමිඳුන් ශුද්ධස්ථානේ - එතුමන් බල පතුරා කිකිණි රබානෙන් අත්පුඩි නොදෙන් දෙවිඳුන් පසසන්නේ /
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: