Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අවුරුද්දේ දවස් 365 ම දන්සැල් දෙන මිනුවන්ගොඩ ගලේ දේවාලය | Sri Gambhara Suniyam Dewalaya

Автор: VectroZa

Загружено: 2026-01-22

Просмотров: 81

Описание:

මිනුවන්ගොඩ මැදගොඩ පිහිටි ඉතාමත් පූජනීය සහ හාස්කම් සහිත "ශ්‍රී ගම්භාර සූනියම් දේවාලය" හෙවත් "ගලේ දේවාලය" වෙත අප පවුලේ අය සමඟ ගිය සංචාරයේ අත්දැකීමයි මේ.

මේ වීඩියෝවෙන් ඔබට:

ගලේ දේවාලයේ ඇති සුවිශේෂී ඓතිහාසික පසුබිම.

මිනිසුන් කෙරෙහි ඇති අසීමිත විශ්වාසය (කඩපේළියේ අත්දැකීම).

365 දවස පුරාම පැවැත්වෙන දන්සැල් වල තොරතුරු.

හිත නිදහස් කරගන්න පුළුවන් ඒ ලස්සන පරිසරය බලාගන්න පුළුවන්.

කපු මහත්වරුන් නොමැතිව, ඉතාමත් පිරිසිදුව පාලනය වන මේ පූජනීය භූමිය ජීවිතේ එක පාරක් හරි ඔබ යා යුතුම තැනක්.

අපේ ගමන:

පිටත් වුණේ: සවස 2:00 ට

ළඟා වුණේ: සවස 4:20 ට

ගත කළ කාලය: පැය 2ක් පමණ

වීඩියෝ එක බලලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තැන් ගැන තව අය දැනුවත් කරන්න වීඩියෝ එක Share කරන්න. ❤️

#GaleDewalaya #Minuwangoda #FamilyVlog #SriLanka #GambharaDeviyo #TravelSriLanka #SpiritualJourney #Medagoda

අවුරුද්දේ දවස් 365 ම දන්සැල් දෙන මිනුවන්ගොඩ ගලේ දේවාලය | Sri Gambhara Suniyam Dewalaya

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Campus එකේ යාලුවොත් එක්ක ලංකාවේ උස ම දිය ඇල්ල බලන්න ගිය ගමන 🧚‍♀️🍃

මිනු නාමල්ව 2029 ජනාධිපති කරන්න ගිහින් අනාගත්ත හැටි 😂 Meenu Gunasinghe/SL Political Memes Ep 123

අනුරාධපුරය ගැන මට දැනෙන ඇඟ හිරිවැටෙන දේවල්...

📚✨ My First Time at Book Fair 2025 ✨ Funny clips + discounts + real moments 😂

Как живет народ Крайнего Севера в лесотундре в АРКТИЧЕСКИЕ МОРОЗЫ в УНИКАЛЬНЫХ домах и одежде?

3 Days ELECTRONICS Practical vlog 💗 OUSL

හද බැඳි මං පෙත | Episode 11 | මිනුවන්ගොඩ ගලේ දේවාලේ

මහින්දගේ රූම් එකට හෂිනි ගෙනාපු හාමුදුරුවෝ ගමෙන් එලවයි | CLASIC SUDAA

Saniro-kajugama nature hotel .0337140404

madel bolo Malu @golden skills #gfsl #goldenfishermensl

පොට්ටු අම්මාන්ටත් හොරා කොටි සංවිධානය ඇතුළේ ඔත්තු බලපු බුද්ධි අංශයේ සාමාජිකයෙක් මම.

සිරිපා කරුණාව | Sri Padaya | Sadagalathanna Road | 4K  #sripada

අවුරුදු 12 කට කලින් හදපු එකක් 😱 Vision board 🎀 My experience 🙃

කාන්තාවන් එක්ක සුර සැප වින්ද හාමුදුරුවන්ගේ කුරුණෑගල ප්‍රසිද්ධ පන්සල පිරිසක් වටලයි

ගම්පොළ නගරයේ දී පැවැත් වූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thro

Lenagala Rajamaha Viharaya (ලෙනගල රජමහා විහාරය)

Senior බැජ් එකේ අයියලත් එක්ක ☺️♥️ #university #minivlog #ousl #funny

1984 දි හවුස්මේඩ් රස්සාවට අබුඩාබි ආපු සරූකා අම්මගෙ පවුලෙ හැමෝම අද සතුටින් 🇦🇪🇱🇰

ඉල්ලන හැමදේම ලබාදෙන හාසිකම් වලින් පිරුනු ගලේ දේවාලය | වීඩියොව බැලුවාම ඔබටත් යන්න හිතෙනවා සත්තයි

Unbelievable Workers | Working with Talented Engineers. EP12 #construction #adamrose #workers #smart

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com