Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

තමන් තමන්ට ශක්තියක් කරගත් චතුරිකාගේ කතාව | Hasini Ekanayaka & Chathurika Nagahawaththa

Автор: eLearningLK

Загружено: 2023-11-09

Просмотров: 5775

Описание:

දරුවන් ආසම කරන ක්‍රියාකාරකම් තුලින්ම ඔවුන්ගේ අධ්‍යාපනය ලබා දීමේ අපූරූ ක්‍රමවේදය ❤️❤️❤️

🥳 System Change කියන්නෙ පසුගිය කාලයේ අපිට නිතරම ඇහුණු වචනයක්. 2018 ඉදලම ශ්‍රී ලංකාවේ යල් පැන ගියපු සාම්ප්‍රදායික අධ්‍යාපනික System එක Change කරන්න වගේම විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට දිගින් දිගටම කැපවුණු eLearning.lk අපි, අපිට වගේම මේ වෙනුවෙන් උණක් තියෙන 360 Labs ආයතනයත් එක්ක එකතුවෙලා අලුත් වැඩක් ආරම්භ කළා. ඒ තමයි, Stemfactory.io. මේක නොනවතින අරගලයක්. මේ අරගලය, ශ්‍රී ලංකාවේ අනාගතය භාරගන්න ඉන්න අපේම දරු පරම්පරාව තාක්ෂණයෙන් සහ තාර්කික බුද්ධියෙන් සන්නද්ධ කරන්නයි.

🥳 මෙතනදි අපි වයස අවුරුදු 6 සිට 15 දක්වා ඉන්න දුවලා පුතාලට අනාගතය සමඟ හැප්පෙන්න වගේම අලුත් අලුත් නව නිර්මාණ ලෝකයට දායාද කරන්න අවශ්‍ය කරන Astronomy, Engineering, Science, Robotics, Software, Electronics, Coding, Programming, Internet of Things වගේ ගොඩක් විෂයන් සම්බන්ධව... බොහොම නිදහස් පරිසරයක ඉදලා මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, ඉතාමත් විනෝදයෙන්, ප්‍රායෝගික ක්‍රමවේද අනුව කියලා දෙනවා. Course Content එක තනිකරම නිර්මාණය කරලා තියෙන්නෙ Multinational Curriculum එකකට අනුවයි.

🥳 ඉතින් පරක්කු කරන්නෙ නැතුව, දැන්ම පොඩ්ඩො එක්ක ඇවිත් අපේ Exhibition Center එක බලලා, අපේ උපදේශකවරුන් එක්කත් කතාබහ කරලා, ඒ ගමන්ම පොඩ්ඩන්ටත් දැණුමක් ලබා දීලා, ඉදිරියේදී ආරම්භ කරන පාඨමාලාවටත් ලියාපදිංචි වෙලා යන්න එන්න. අපි බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔයාලව ඉක්මණින්ම හමුවෙන්න.

🌐 Website - https://stemfactory.io/
💬 WhatsApp Group - https://chat.whatsapp.com/KTjFvmsXalC...
☎️ More Details - 075 6 700 700

INSIDE STORY WITH HASINI :
A new Talk show that brings in truly inspiring real-life stories of exceptional women and men in Sri Lanka who have made a difference in society through their path-breaking vision, hard work, and resilience.

Inside Story with Hasini සියලුම වැඩසටහන් මෙතනින් -    • Inside Story with Hasini Ekanayake  

කාල රේඛාව:
00:00 - වැඩසටහන ආරම්භය
01:40 - චතුරිකා ගැන කිව්වොත්
02:22 - Business එකක් කරන්න Idea එක ආවේ කොහොමද?
06:22 - යාලුවන්ගෙන් ආපු Orders?
10:33 - මුල් කාලේ කොච්චර Orders ආවාද?
13:35 - ව්‍යාපාරයේ දැන් වෙනස්කම් මොනාද?
15:00 - කලින් Job එකෙන් අයින් උනේ ඇයි?
16:50 - අම්මා කෙනෙක් විදියට කාලය කළමනාකරණය කරගත්තේ කොහොමද?
19:50 - Gadget Engineering Workshop (Ad)
22:38 - T Shirt ව්‍යාපාරය පටන් ගත්තේ කොහොමද?
26:00 - තමන්ගේම ව්‍යාපාරයක් කරද්දි දැනෙන දේ
27:47 - බලන් ඉන්න කෙනෙකුට දෙන්න පුලුවන් පණිවිඩය
30:33 - වැඩසටහන අවසන් කිරීම

---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.

Online Courses - https://elearning.lk/
YouTube Channel 01 -    / elearninglk  
YouTube Channel 02 -    / @elearning-tutorials  
Facebook Page -   / elearninglk  
Blog - https://elearning.lk/blog/
Instagram Page -   / elearning.lk  
Twitter -   / elearninglk  
LinkedIn -   / elearninglk  
TikTok -   / elearninglk  
Telegram - http://t.me/elearninglk

ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි eLearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.

#insidestorywithhasini #swarnawahiniinsidestory #elearninglk #elearninglkinsidestorywithhasini #srilanka #sinhala #lk #counselling #education #news #viral #trending #digitalmarketing #HasiniEkanayake #insidestorywithhasini #swarnawahiniinsidestory #elearninglk #elearninglkinsidestorywithhasini #srilanka #sinhala #lk #counselling #education #news #viral #trending #digitalmarketing #HasiniEkanayake #Fashion #Style #OOTD (Outfit of the Day) #Wool #Knitwear #SweaterWeather #Fashionista #Trendy #WinterFashion #FashionInspo #WoolyWednesday #Knitting #SustainableFashion #Woolen #HandmadeClothing #FashionTrends #WoolyThreads #WoolFashion #DIYFashion #WoolyWardrobe

තමන් තමන්ට ශක්තියක් කරගත් චතුරිකාගේ කතාව | Hasini Ekanayaka & Chathurika Nagahawaththa

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ලස්සනට ගවුම් මහන දිලේශා | Hasini Ekanayake & Dilesha Madushani

ලස්සනට ගවුම් මහන දිලේශා | Hasini Ekanayake & Dilesha Madushani

වාහනයක් ගන්න තිබුණු ආසාව නිසා ව්‍යාපාර සිහිනය ජයගත් ඔෂිගේ කතාව| Hasini Ekanayaka & Oshini Wijethunga

වාහනයක් ගන්න තිබුණු ආසාව නිසා ව්‍යාපාර සිහිනය ජයගත් ඔෂිගේ කතාව| Hasini Ekanayaka & Oshini Wijethunga

Siyumeli Sawiya | Episode 2 - Tamil | Liyasi TV

Siyumeli Sawiya | Episode 2 - Tamil | Liyasi TV

අනාථ දුවව දරුකමට ගත් මැරයෙක්😱 |Movie Sinhala |Inside Cinemax

අනාථ දුවව දරුකමට ගත් මැරයෙක්😱 |Movie Sinhala |Inside Cinemax

ගම්පොළ නගරයේ දී පැවැත් වූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thro

ගම්පොළ නගරයේ දී පැවැත් වූ ධර්මදේශනය පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමි |Ven Kathnoruwe Siridhamma Thro

#භූතයන් පන්නන පියතුමා… සැඟවුණු #මිනීමැරුම් කතාව | True #crime Sinhala   | #bizlawbreaks ❤️🌸

#භූතයන් පන්නන පියතුමා… සැඟවුණු #මිනීමැරුම් කතාව | True #crime Sinhala | #bizlawbreaks ❤️🌸

Beautiful Relaxing Peaceful Music, Calm Music 24/7,

Beautiful Relaxing Peaceful Music, Calm Music 24/7, "Tropical Shores" By Tim Janis

Aradhana   Nathasha Perera Official Music Video 2018

Aradhana Nathasha Perera Official Music Video 2018

online business  එකක් ආරම්භ කරමු. fb page සැකසීම, fb promot කිරීම, කුරියර් සේවා තෝරාගැනීම

online business එකක් ආරම්භ කරමු. fb page සැකසීම, fb promot කිරීම, කුරියර් සේවා තෝරාගැනීම

😞 2026 - 01- 22 සංවේදී ධර්ම දේශනාවක් | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | 2026 |

😞 2026 - 01- 22 සංවේදී ධර්ම දේශනාවක් | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi | 2026 |

JAKUCK, ROSJA 2026: PRZETRWANIE W TEMPERATURZE -71°C! - NAJZIMNIEJSZE MIASTO NA ŚWIECIE DOKUMENTALNY

JAKUCK, ROSJA 2026: PRZETRWANIE W TEMPERATURZE -71°C! - NAJZIMNIEJSZE MIASTO NA ŚWIECIE DOKUMENTALNY

ගුරුවරු නිසා දරුවෝ ප්‍රචණ්ඩ වෙන විදිහ | Hasini Ekanayaka & Samitha Ethuldoraarachchi

ගුරුවරු නිසා දරුවෝ ප්‍රචණ්ඩ වෙන විදිහ | Hasini Ekanayaka & Samitha Ethuldoraarachchi

කියන්න ලැජ්ජානෑ  විඳපු දහදුක් - පාරවල් ගානේ දොඩම් විකුණුවා -යකඩ ගැහැණියකගේ කතාව - EP 18 - TEDDY AKKI

කියන්න ලැජ්ජානෑ විඳපු දහදුක් - පාරවල් ගානේ දොඩම් විකුණුවා -යකඩ ගැහැණියකගේ කතාව - EP 18 - TEDDY AKKI

මැරෙන්න කළින් බැලිය යුතුම අතිසංවේදී චිත්‍රපටයක් 😱| Premonition Movie Sinhala | Inside Cinemax

මැරෙන්න කළින් බැලිය යුතුම අතිසංවේදී චිත්‍රපටයක් 😱| Premonition Movie Sinhala | Inside Cinemax

පළවෙනි අමුතුම Order එක ගැන චන්දිමා කියපු කතාව | Hasini Ekanayaka & Chandima Mallawaarachchi

පළවෙනි අමුතුම Order එක ගැන චන්දිමා කියපු කතාව | Hasini Ekanayaka & Chandima Mallawaarachchi

බුදු දහමටයි සංස්කෘතියටයි අත තියන්න එපා එහෙම වුණොත් අපි නිකම් ඉන්නේ නෑ

බුදු දහමටයි සංස්කෘතියටයි අත තියන්න එපා එහෙම වුණොත් අපි නිකම් ඉන්නේ නෑ

බතික් ගවුමක් මහමු | අලුත් අවුරුද්ද ට අදින්න 😍 | How to sew a bathik frock | මැහුම් පාඩම් සිංහලෙන්

බතික් ගවුමක් මහමු | අලුත් අවුරුද්ද ට අදින්න 😍 | How to sew a bathik frock | මැහුම් පාඩම් සිංහලෙන්

послушайте эту музыку и вам станет легче🌿Нежная музыка,успокаивает нервную #84

послушайте эту музыку и вам станет легче🌿Нежная музыка,успокаивает нервную #84

අලුතින් විවාහ වුණු පවුල් ජීවිත දෙදරා යන හේතු   - දිනපතා  ලිංගිකව එකතුවන්න -  Triple P - Episode 25

අලුතින් විවාහ වුණු පවුල් ජීවිත දෙදරා යන හේතු - දිනපතා ලිංගිකව එකතුවන්න - Triple P - Episode 25

ඉගෙනගන්න ගමන් කරන්න පුළුවන් Business ideas, Small business ideas for students 2022 |LIFE INSPIRATION

ඉගෙනගන්න ගමන් කරන්න පුළුවන් Business ideas, Small business ideas for students 2022 |LIFE INSPIRATION

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com