Forget me not Flower - Sugar Artistry - Parchment Icing Lesson
Автор: Dil's Cake Academy
Загружено: 2022-04-02
Просмотров: 9660
Facebook - / dilscake
Youtube - https://bit.ly/3tV9Fxe
Instagram - https://bit.ly/3NtRUNb
facebook Group - https://bit.ly/374GMpj
කේක් අයිසින් කලාව කියන්නේ අද වන විට මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වී පවතින කලාවක් මෙන්ම ඉතාමත් අනර්ග වෘත්තියක්...අතීතයේ මෙන් නොව වර්තමානයේ දී නිකම්ම කේක් ඒකක් නිර්මාණය කිරීමෙන් ඔබ්බට ගොස් විවාහ මංගල කේක් ආකෘති ආදිය නිර්මාණය කිරීම බහුලව දක්නට පුළුවන් දෙයක්...
ඉතිං මෙහි දී කේක් කලාවේ නිරත වන ඔබ අප සැම දෙනාම දැනගත යුතු දෙයක් තමයි අයිසිං මල් නිර්මාණය කිරීම..විශේෂයෙන්ම මංගල කේක් ආකෘති නිර්මාණය කිරීමේ දී මෙය අනිවාර්යෙන්ම අවශ්‍ය වන දෙයක්මයි...
ඉතිං මෙතන දී ස්වභාවික මල් ලෙසම අයිසින් භාවිතයෙන් මල් වර්ග නිර්මාණය කිරීමට අප දැනගෙන සිටිය යුතුමයි..අයිසින් භාවිතයෙන් නිර්මාණය කරනු ලබන මල් වර්ග රාශියක් තියනවා...ඒ් අතුරින් බහුලව අප නිර්මාණය කරනු ලබන මල් වර්ගයක් තමයි Forget Me Not කියන ඉතාමත් කුඩා මනරම් මල් වර්ගය...
අයිසින් මල් නිර්මාණය කිරීමේ කලාව වෙන වෙනම ඔබව පුහුණු කළ යුතු දෙයක් වුවත්, ඔබට නිවසේ සිටම පුහුණු වීමට හැකි වන ලෙස පාච්මන්ට් අයිසින් භාවිතයෙන් Forget Me Not මල නිර්මාණය කිරීමට මෙම වීඩියෝ ඒක මගින් Dil’s Cake Academy වන අප ඔබට කියා දෙනවා...
පාච්මන්ට් අයිසින් හදාගැනීම සඳහා මෙම link ඒක මත Click කරන්න -
ඉතිං මේ විඩයෝ ඒක බලලා ලස්සනම ලස්සන මල් නිර්මාණය කරලා අපගේ facebook පිටුවට හෝ WhatsApp අංකයට ඒවන්න...
ඉදිරියේ දී අපි තවත් මේ වගේ වීඩියෝ පාඩම් අරගෙන ඔයාලාව මුණගැහෙන්න ඒනවා...ඒ්ක නිසා අපේ YouTube චැනල් ඒක Subscribe කරන්නත් අමතක කරන්න ඒපා...
හැමෝම ඒහෙනම් පරිස්සමින් ඉන්න...
අපි ආයෙත් ඉක්මණින්ම මුණගැහෙමු...
Dil’s Cake Academy
WhatsApp - 0701 764 114
#Forgetmenot
#parchmenticing
#sugarartistry
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: