අපේ මාසික වියදම | Monthly Expenses In Canada | Canada Sinhala Vlogs |
Автор: Seha Vlogs
Загружено: 2021-06-20
Просмотров: 97803
අපේ මාසික වියදම | Monthly Expenses In Canada | Canada Sinhala Vlogs | @Seha Vlogs
#canadasinhalavlogs #sinhala #canadasinhalavideo #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala
කැනඩාවේ දි මාසෙකට අපිට යන වියදම
ගෙවල් කුලි,කෑම බීම,වතුර බිල,කරන්ට් බිල,වයිෆයි,වාහනේට ඔය වගේ නොයෙක් දේවල් වලට යන වියදම ගැන පොඩි කතාවක්,එන්න ඉන්න අයට වැදගත් වෙයි,එන්න කලින් පොඩි අදහසක් අරන් එන එක කෝකටත් හොඳයි නේ..
මේක පළාතෙන් පළාතට ,පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනවා.අපිට මිල අඩු දෙයක් තව පැත්තක වැඩි වෙන්න පුළුවන් ,එහේ වැඩි දෙයක් අපිට අඩු වෙන්න පුළුවන් ..
ඒ වගේම අනවශ්‍ය වියදම් අඩු කරන්න අපි කරන දේවල් ගැනත් කතා කරනවා.
#canadasinhalavlogs #sinhala #canadasinhalavideo #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: