ඔබ අභිලාෂකාමී නමුත් කම්මැලි නම් මේ වීඩියෝව බලන්න | If you are ambitious but lazy, watch this video
Автор: Build Careers with Sanjeev
Загружено: 2025-08-21
Просмотров: 950
ඔබ අභිලාෂකාමී නමුත් කම්මැලි නම් මේ වීඩියෝව බලන්න | If you are ambitious but lazy, watch this video
#AmbitiousButLazy #SelfImprovement #SinhalaMotivation #ProductivityHacks
ඔයත් කම්මැලිද?
වැඩ කල් දාන නරක පුරුද්දක් ඔයාටත් තියෙනවද?
මොනවද ඒකට හේතු වෙන්නේ?
අලසකම එහෙමත් නැත්නම් කම්මැලිකම 😔 ඇති උනහම කරන්න හිතාගෙන ඉන්න වැඩක්වත්, කර කර ඉන්න දෙයක්වත් කරන්න බැරි වෙන එක අපි කොතරම් නම් අත්විඳින දෙයක්ද.
අපි ඉටුකර ගැනීමට බලාගෙන ඉන්න බලාපොරොත්තු , ඉලක්ක මෙන්ම සාර්ථකත්වය කරා යන ගමනේ ප්‍රමාදය සහ අසාර්ථකත්වය මැනිය හැකි මිනුම් දණ්ඩක් ලෙස මේ වැඩ කල් දමන අලසකම පෙන්වන්න පුලුවන්.
ඉතින් ඇයි අපිට කම්මැලිකම ඇතිවෙන්නේ? ඒකට හේතු කාරණා 3ක් අපි කතා කරන්න යනවා. ඒ විතරක් නෙමෙයි කොහොමද මේ කම්මැලිකම නැති කරගන්නේ කියලා සරලව සහ ප්‍රායෝගිකව බලමු. 👍
1. අභිප්‍රේරණය අඩුවීම ( Lack of Motivation ) 🙃
2. අසමත් වීමට ඇති බිය ( Fear of Failure ) 😢
3. වැඩ කල් දැමීම ( Procrastination ) 😫
කම්මැලිව වැඩ නොකර , වැඩ කල් දාගෙන ඉන්න ඔබට ඉතා සාර්ථක පිළියමක් වන Pomodoro Technique ⏰ ගැනත් ඔබට ඉගෙන ගන්න මේ හරහා පුළුවන්. 😌😌
ඒ වගේම ඔබේ ඉලක්කයට සහ සාර්ථකත්වයට යෑමට විනයානුකූලව ඔබව පුහුණු කරන්නත් අපි කියලා දෙනවා.
විනයක් ඇතුව (Discipline) ඔබව පුහුණු කිරීමේ වටිනාකම දෛනිකව විනය පවත්වාගෙන ගිය සාර්ථක චරිත ආශ්‍රයෙන් බලමු. (Kumar Sangakkara , Susanthika Jayasinghe)
(Daily Routine) හොද දින චර්යාවක් සකසමු
දිගුකාලීන ඉලක්ක කම්මැලිකමක් නොමැතිව පියවරෙන් පියවරට සපුරා ගැනීමටත්, මේ හැමදේකදිම අප කරා පැමිණෙන බාධක අභිබවා යන ආකාරයත් පැහැදිලි කරනවා. 👍
🥰 ඔබේ වටිනා අදහස් අප සමග බෙදා ගන්නත් අමතක කරන්න එපා. ❤ ස්තුතියි !
📚 Chapters:
00:00 - Introduction
01:57 - Lack of Motivation - අභිප්‍රේරණය අඩුවීම
03:36 - Fear of Failure - අසමත් වීමට ඇති බිය
05:49 - Procrastination - වැඩ කල් දැමීම
08:13 - Pomodoro Technique
11:49 - Setting Clear Goals - පැහැදිලි ඉලක්ක
17:50 - Daily Routine - දින චර්යාවක් සැකසීම
18:07- Self Discipline - ස්වයං විනය
21:26 - Small Steps - කුඩා පියවර ගැනීම
28:53 - Self-Appreciation - ස්වයං ප්‍රශංසාව
30:09 - #obstacles - බාධක
#Motivation #PersonalGrowth #OvercomeLaziness #Ambition #Productivity #SelfImprovement #SuccessMindset #GetMotivated #LifeGoals #StopProcrastination #MindsetMatters #AchieveYourDreams #Inspiration #GoalSetting #SelfDiscipline #MotivationalVideo #PersonalDevelopment #BreakBadHabits #SuccessTips #DreamBig #TimeManagement #StayFocused #LifeHacks #MotivationDaily #OvercomeObstacles #MindsetShift #BeProductive #InspirationalVideo #AchieveSuccess #SelfMotivation
Subscribe to our English channel : / @learning-with-sanjeev
ඔබේ ජීවිතේට තවත් ඉතා වැදගත් වීඩියෝ රැසක් අපේ චැනල් එකේ අපි දැනටමත් නිකුත් කරල තියෙනවා. ඒවාත් නරඹා ඔබේ ජීවිතය තවත් සාර්ථක කරගන්න ආරාධනා කරනවා.
මිනිත්තු 10. උදෑසන පුරුදු 3ක්. ඔබ නොසැලෙනු ඇත | 10 Minutes. 3 Habits. You are Unshakeable
• නොසැලෙන වටිනාකමක් ගොඩනඟා ගන්න: ඔබව නොසලකා ...
දින 7 කින් ඔබේ අවධානය, මතකය සහ විශ්වාසය වැඩි දියුණු කරගන්න! | Boost Your Brain Power in 7 Days
• දින 7 කින් ඔබේ අවධානය, මතකය සහ විශ්වාසය වැ...
දිනකට විනාඩි 10යි - දින 30කින් ඔබේ ජීවිතය කෘතඥතාවයෙන් වෙනස් කරමු! | 10 Min Daily to Change Your Life
• දිනකට විනාඩි 10යි - දින 30කින් ඔබේ ජීවිතය ...
දිනකට විනාඩි 5 ක් වැය කර English කතා කරන්න ඉගෙනගන්න | Learn English in 5 minutes a day
• දිනකට විනාඩි 5ක් භාවිතා කර ඉංග්‍රීසි භාෂාව...
රැකියාවේදී English වලින් කතා කිරීමේ විශ්වාසය ගොඩනගන රහස් 4ක්|4 Secrets to English Confidence at Work
• රැකියාවේදී English වලින් කතා කිරීමට බය වෙන...
English ඉගෙන ගැනීමට සරල පියවර | How to Learn English | Sanjeev Jayaratnam
• දින 30 කින් ඔබේ ඉංග්‍රීසි භාෂාව දියුණු කරග...
English වලින් හිතන්න සහ ස්වාභාවිකව කතා කරන්න: දින 7ක සැලැස්ම | 7-day plan: Think & Speak English
• මනසින් පරිවර්තනය කිරීම නතර කර English වලින...
English වලින් සිතීමේ රහස (දින 7 කින් ක්‍රියාත්මක වේ!) | Think in English: 7-Day Secret!
• මම English වලින් හිතන්න පුරුදු වුණේ මෙහෙමය...
මේ විනාඩි 20 ක රහස් චර්‍යාව ඔබේ ජීවිතය සදහටම වෙනස් කරයි. | Secret 20-min habit that changes life!
• සාර්ථකත්වයට ඔබ දැනගත යුතුම විනාඩි 20ක රහස ...
ඔබ කතා කරන විට කිසිවෙකු සවන් දෙන්නේ නැතිද? මෙන්න විසඳුම | Nobody Listens When You Speak? Here's Why!
• ඔබ කතා කරන විට කිසිවෙකු සවන් දෙන්නේ නැතිද?...
ඔබේ මොළය ඔබව සීමා කරගෙන ඇත. දවස් 30න් මොළය නැවත සකස් කරමු. | Rewire your brain in just 30 days.
• ඔබේ මොළය ඔබව සීමා කරගෙන ඇත. දවස් 30න් මොළය...
හැමෝගේම ආදරය දිනාගන්න Skills 10ක් | 10 Skills to Win Everyone’s Love!
• හැමෝගේම ආදරය දිනාගන්න Skills 10ක් | 10 Ski...
මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් නම්, ඔබේ අදහස් comment section එකේ යොදන්න. 👍 Like එකක් දාලා, Subscribe කරන්න අමතක කරන්න එපා. 🛎 මීළග වීඩියෝ එකෙන් හමුවෙමු! 😃❤ ස්තුතියි ! All the best!
Connect with us:
email : [email protected]
📘 Facebook: / unleashingyourself
📸 Instagram: / sanjeevjayaratnam
🔗 LinkedIn: / sanjeevjayaratnam
🎵 TikTok: / sanjeev.jayaratnam
🎯 WhatsApp Channel: https://whatsapp.com/channel/0029Vb5x...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: