Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Meddepola Rajamaha Viharaya|මැද්දේපොල රජමහා විහාරය|Meddepola Temple | sri lanka |

Автор: Ona Deyak- ඕන දෙයක්

Загружено: 2023-06-04

Просмотров: 503

Описание:

meddepola temple
#meddepola
#giriulla

🌹වේරමුණේ ශ්‍රී සුන්දරාරාම රජමහා විහාරය නොහොත් මැද්දේපොල රජමහා විහාරය

වේරමුණේ ශ්‍රී සුන්දරාරාම රජමහා විහාරය නොහොත් මැද්දේපොල රජමහා විහාරය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති පෞරාණික රජමහා විහාරයකි.මෙම විහාරයේ ඉතිහාසය සලකා බැලීමේදී දේවානම්පියතිස්ස රජ දවස දක්වා දිව යන බව පැවසේ. ක්‍රි.පූ 2වන සියවසට අයත් යයි සැලකිය හැකි බ්‍රාහ්මීය අක්ෂර සහිත ශිලා ලිපියක් සොයාගෙන ඇති අතර පුරා විද්‍යා නිගමන අනූව සුදත්ත නැමැති හිමි නමක් විහාරය කරවා ඇති බව කියවේ. මෙම විහාරස්ථානයේ සුවිශේෂීතාව වන්නේ පසුකාලීනව සිතුවම් කළ මිත්‍ර සම්ප්‍රදාය වේ.මෙම විහාරයේ සෝලියස් මෙන්දිස්(soliyas mendis)කලා කරුවා චිත්‍ර ඇද තිබීම සුවිශේෂී වේ.එම චිත්‍ර අතර වෙස්සන්තර,දහම්සොඩ ආදී ජාතක කතා වේ.

ගමන් මාර්ගය
Shared route
From GIRIULLA BUS STAND to Meddepola Raja Maha Viharaya via Meddepola Road.

5 min (2.4 km)
5 min in current traffic


1. Head northeast toward Circular Rd
2. Turn left onto Circular Rd
3. Turn left onto Meddepola Road
4. Turn left onto Meddepola Raja Maha Viharaya Road
5. Arrive at location: Meddepola Raja Maha Viharaya
For the best route in current traffic visit https://maps.app.goo.gl/5GXkL6744e2S1...
(google map)

visit
👉   • Isigili Kanda Temple| ඉසිගිලි කන්ද යෝගාශ්...  
👉   • Salgala aranya senasanaya සල්ගල ආරණ්‍ය සේන...  

👉facebook page
https://www.facebook.com/Onadeyak89?m...

#onadeyak
#tharanga #thevin #meddepola #meddepolatemple #beutifultemple #srilanka #rajamahavihara #srilankantravel #gampaha
#gampahatemple #kurunegala #giriulla #giriullatemple #heritage #thevi
#kuliyapitiya #onadeyak #onadeyak
#tharanga #onadeyak_ඕනදෙයක් #meddepola #meddepolatemple
#travelling #travel #srilanka #vihara #rajamahavihara #walagamba #gampaha

Meddepola Rajamaha Viharaya|මැද්දේපොල රජමහා විහාරය|Meddepola Temple | sri lanka |

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

array(0) { }

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]