Email | Google Account for business in Sinhala, Online Biz Ep03
Автор: Abiz Lanka
Загружено: 2024-06-07
Просмотров: 484
🌍Online Business A to z පාඩම් මාලාවේ 03 episode එක වෙත ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා .
අද මේ video එකෙන් දැනුවත් කරන්නේ අපි online මොන account එකක් හදාගන්න ගියත් අපිට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි Email accout එකක් කියන්නේ ඉතින් මේ video එක මගින් ඔයාලගේ හැම වැඩකටම ඕනි වෙන මේ email account එකක් හරියට😍 හදාගන්න අකාරය ප්‍රයොගිකව පෙන්වනවා ඒ වගේම gmail account එකක් ආරක්ෂා කරගැනීම ගැන පුළුල් අවබෝධයක් ඔයාලට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා,
හරි අපේ ඊළඟ video එකෙන් ඔයාලට කියා දේනවා අපේ මේ gmail account එක use කරලා අපේ ව්‍යාපරයට අදාල වටිනා දත්ත පරිස්සමට Google drive එකේ අරන් තියාගන්න විදිය . තව business එකක් කරන ඔයාට mobile numbers පරිස්සමට තියාගන්න ඕනි දේයක් ඉතින් මේ mobile numbers gmail account එකට save ගන්න විදිය පරිස්සම් කරගන්න අපි කියා දෙන්නම් . Google map එකට ඔයාගේ business එක ඇතුලත් කරන්න
00:00-00:42 -Introduction හැදින්විම
00:42-04:14 - How to create Google Account(gmail account )
04:14-07:20 -Gmail security|2-step verification|Recovery phone number|Recovery Gmail
07:20-09:25 -Forgot Password
09:25-10:11 -Upcoming Videos
#HowToCreateGoogleAccount #GmailForBusiness #Gmail Sinhala
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: