විරහවත් ප්‍රේමයක් ❤ ආදරනීය කෙටිකතාව
Автор: නවකතා දැහැන (Nawakatha Dehena)
Загружено: 2025-12-17
Просмотров: 1684
💔 ආදරේ කියන්නේ ඇගෙ හැඩයටද?
නැත්තම්.....
හදවතේ අවංකත්වයටද? 💔
කුන්චනාගේ කතාව...
ආදරේ කියලා නාමයෙන් නීති දාලා,
තමන්ට ඕන විදියට වෙනස් කරන්න හදපු කෙනෙක්...
ඒ අතරෙ ඇයව වැටෙන්න දෙන්නෙ නැතුව
හැම වෙලාවෙම පිටිපස්සෙන් හිටපු තාත්තා... 💞
අවසානයේ,,,,
තමන්ව අගය කරන,
තමන්ගේ නිදහසට ගරු කරන
සැබෑ ආදරයක් ඇය හොයාගන්නවා ❤️
👉 මේ කතාවෙන් ඔබටත් හිතන්න දෙයක් තියෙනවා…
👉 ආදරේ කරන කෙනාට නීති දානවද?
👉 නැත්තම් එයා ආස විදියට ජීවත් වෙන්න ඉඩ දෙනවද?
🌸 ආදරේට හැඩයක් නැහැ..
ආදරේට බරක් නැහැ..
ආදරේට තියෙන්නේ අවංකත්වය විතරයි 🌸
🎥 Video එක අගටම බලන්න..
ඔබේ හදවතට අත්විඳින්න ලැබෙන කතාවක්
💬 Comment එකක් දාලා කියන්න
👉 ඔයාට ආදරේ කියන්නේ මොකද්ද???
❤️ Like | Share | Subscribe ❤️
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: