Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Maha Ra Yame | මහ රෑ යාමේ - Dayarathna Ranathunga & Amara Ranathunga Song ❤️👌

Автор: SL HitZ

Загружено: 2020-10-08

Просмотров: 290690

Описание:

| SL HitZ |
_____________

කන්ද උඩින්
එන කිකිළිය
ගෝමරියේ
නළල් පටින්..

මහ රෑ යාමේ
මේ ඇල් හේනේ
තනියෙම සීපද කියනු අසා
තනියෙම සීපද කියනු අසා

වෙහෙස දරාගෙන
පාර අසාගෙන ...//
ආවෙමි අඳුරෙම ඔබව සොයා //

සීපද රාවේ සවනත වැටිලා
ඉන් මත් වීලද ඔබ ආවේ
ඉන් මත් වීලද ඔබ ආවේ
මහ රෑ තනියෙම මේ ලෙස එන්නට //
හොඳ නෑ ඇයි එය නොසිතූවේ //

ඔබෙ සීපද මට හරි මිහිරියි
මෝරණ සෙනෙහස යයි ඉතිරී ...//

කියන්න සීපද රස කරලා
අහන්න ඒවා සැනසෙලා ...//

ඔබ කියනවනම්
අසා සිටින්නම්
ඔබේ දෙපා මුල සැතපීලා ...//

අඳුරයි සුළඟයි අපව වටා
තනි රකිනවා ආදරය සොයා ...//

දිවි ගංගාවේ
ඔරුවයි හබලයි
වාගේ නැළවෙමු සුවය පතා ...////
_________________________________________________________

තවත් මේ වගේ ලස්සන සිංදු අහන්න දැන්ම යට තියන subscribe බටන් එක හා 🔔 අයිකනය ඔබන්න

Don't forgetTo subscribe :    / @slhitz738  

Facebook Page :   / sl-hitz-101318928281592  

Instagram :  / slhitz18  

Email : [email protected]

Like | comment | subscribe | share

Thank you for watching❤️❤️

Maha Ra Yame | මහ රෑ යාමේ - Dayarathna Ranathunga & Amara Ranathunga Song ❤️👌

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Somathilaka Jayamaha Best songs Collection | සෝමතිලක ජයමහ ජනප්‍රියම ගීත | Collection 01 | Top Ten |

Джем – Maha Ra Yame | මහ රෑ යාමේ - Dayarathna Ranathunga & Amara Ranathunga Song ❤️👌

ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි

Ra Pal Rakina kurahan - Abaywardana Balasuriya

Maha Ra Yame Cover  | මහා රෑ යාමේ | Indika Liyanage / Devika Chathurani

# දයාරත්න රනතුන්ග අමරා රනතුන්ග# Dayaratna Ranathunga & Amara #parana sinhala sindu #old sinhala song

Teledrama Song | Weda Hamine | Sandakan Daharin

"Madhura Yaame" ~ Muthuswamy Mohanraaj🎙Nirosha Virajini with Apsaras Live Orchestra 🎻

මුණි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ - Muni Nandana Siri Pada Wandim Samanala Kande

Dam Patin La ( දම් පාටින් ලා ) | Gunadasa Kapuge and Malani Bulathsinhala | Sinhala Songs

මතක අවුස්සන සුන්දර පැරණි ගීත අලුත් තාලෙට ☘💚 | Best Sinhala Old Songs Collection

" මහ රෑ යාමේ ..."

Sada adhura lowa galana welawata-සැඳෑ අදුර ලොව ගලන වෙලාවට

රෑ පැල් රකින | Re Pel Rakina - Abeywardhana Balasooriya, Niranjala Sarojini

දයාරත්න රණතුංග | amara ranathunga  ජනප්‍රිය ගී || Dayarathna Ranathunga

Atha Duraka Dasa Pawela [ඇත දුරක දෑස පාවෙලා] - Visualizer Video

Maha Ra Yame ( මහ රෑ යාමේ මේ ඇල් හේනේ ) All Right Live Show | New Sinhala Songs 2021

Bonda Meedum Kadu (NEW) | බොඳ මීදුම් කඳු රැල්ලේ  | Abewardana Balasooriya | Sujatha Aththanayaka

චන්දන ලියනාරච්චිගේ ලස්සනම ගීත එකතුවක් | Chandana Liyanarachchi Song Collection | YK MUSIC

Sunil Edirisinghe and Kasun Kalhara singing 'Oba ma Samaga' by Pandith Amaradewa

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]