Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ද්‍රාව්‍යතා ගුණිතය සම්පූර්ණයෙන්ම | Zero to Hero | 2022 Revision - S2A Chemistry | Ep.01

Автор: Past Paper TV by Ushan Gunasekara

Загружено: 2022-11-24

Просмотров: 31673

Описание:

මෙම වීඩියෝ මාලාව මගින් ද්‍රාව්‍යතා ගුණිතය සම්පූර්ණ පාඩමම ආවරණය කෙරේ.
මුලු වීඩියෝස් ගණන දෙකකි.
2022 Revision එකේදි උගන්නපු Class Recording එකම ඔයාලට බලන්න Chance එක දෙන්නේ..
කොලයක් පෑනක් අරං ඇවිල්ලා මුලු පාඩමම ගොඩ දාගන්න..

2023 Theory class එකට අදාල Register වීම් සිදුකරන telegram group එකට පහත Link එකෙන් join වෙන්න..

https://t.me/+eDNu8I54nG8zZDNl

එහෙනං එකපාරින්ම Chemistry වලට A එකක්ම දාන Project එකත් එක්ක සම්බන්ධ වෙමු..

Al CHEMISTRY වලට නිසැක A සාමාර්ථයක් ගන්න ආස අයට,
S2A CHEMISTRY 2022 Revision එක සමග සම්බන්ධ වීමට

https://t.me/+7VZLdlrI9zI0NDNl

ඉහත link එක හරහා telegram group එකට සම්බන්ධ වෙන්න..

හරියට දැනගමු!
මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.

හරියට දැනගමු playlist - https://www.youtube.com/watch?v=jEB3M...

රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - https://www.youtube.com/channel/UCT4f...

භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - https://www.youtube.com/channel/UCT4f...

ප්‍රශ්න පත්‍ර ගැන playlist - https://www.youtube.com/watch?v=SkBfc...

අපගේ නිළ facebook පිටුව හා එක්වන්න
  / pastpapertv  

අපගේ නිළ instagram account එක සමග එක්වන්න
  / pastpapertv  

ද්‍රාව්‍යතා ගුණිතය සම්පූර්ණයෙන්ම | Zero to Hero | 2022 Revision - S2A Chemistry | Ep.01

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ද්‍රාව්‍යතා ගුණිතය සම්පූර්ණයෙන්ම | Zero to Hero | 2022 Revision - S2A Chemistry | Ep.02

ද්‍රාව්‍යතා ගුණිතය සම්පූර්ණයෙන්ම | Zero to Hero | 2022 Revision - S2A Chemistry | Ep.02

මුහුම්කරණය ගැන හැමදේම හරියට දැනගමු

මුහුම්කරණය ගැන හැමදේම හරියට දැනගමු

🇯🇵JLPT දවස් 5න් ගොඩ දාමු!🥺🇯🇵 | Tips for JLPT How to Prepare Fast

🇯🇵JLPT දවස් 5න් ගොඩ දාමු!🥺🇯🇵 | Tips for JLPT How to Prepare Fast

විද්‍යුත් ඍණතාව හරියට හොයමු | ELECTRONEGATIVITY | විනාඩි 10න් ඕනෑම විචලනයක් ගොඩ දාගමු.

විද්‍යුත් ඍණතාව හරියට හොයමු | ELECTRONEGATIVITY | විනාඩි 10න් ඕනෑම විචලනයක් ගොඩ දාගමු.

Chemical Equilibrium - Video 01 | Anushka Indunil | Chemistry

Chemical Equilibrium - Video 01 | Anushka Indunil | Chemistry

සංගත සංකීර්ණ ආශ්‍රිත වැදගත් කරුණු | d ගොනුව රචනා ප්‍රශ්නය හරියටම ගොඩ දාමු  #inorganic #d block  🔥🔥

සංගත සංකීර්ණ ආශ්‍රිත වැදගත් කරුණු | d ගොනුව රචනා ප්‍රශ්නය හරියටම ගොඩ දාමු #inorganic #d block 🔥🔥

තිතටම තුලිත සමීකරණ | Ep.03 | සෝදිසි ක්‍රමයෙන් වියෝජන ප්‍රතික්‍රියා තුලිත කිරීම

තිතටම තුලිත සමීකරණ | Ep.03 | සෝදිසි ක්‍රමයෙන් වියෝජන ප්‍රතික්‍රියා තුලිත කිරීම

දෙන ඕනෑම Organic යාන්ත්‍රණයක් හරියටම අදිමු.. | Organic යාන්ත්‍රණ Basics | Ep.01

දෙන ඕනෑම Organic යාන්ත්‍රණයක් හරියටම අදිමු.. | Organic යාන්ත්‍රණ Basics | Ep.01

අන්තර් අණුක ආකර්ෂණ බල ගැන සියල්ල | ඒවායේ ප්‍රභලතා විචලනය | අණුවල ද්‍රවාංක තාපාංක විචලනය ගැන හරියටම

අන්තර් අණුක ආකර්ෂණ බල ගැන සියල්ල | ඒවායේ ප්‍රභලතා විචලනය | අණුවල ද්‍රවාංක තාපාංක විචලනය ගැන හරියටම

ලිගන ප්‍රශ්න සාකච්ඡාව - Day 01

ලිගන ප්‍රශ්න සාකච්ඡාව - Day 01

කැළඹුණු කාලගුණයෙන් උසස් පෙළ විභාගය පැවැත්වෙන ආකාරය ගැන පැහැදිලි කිරීමක්

කැළඹුණු කාලගුණයෙන් උසස් පෙළ විභාගය පැවැත්වෙන ආකාරය ගැන පැහැදිලි කිරීමක්

Ksp | Live Session | Video 01

Ksp | Live Session | Video 01

pH සම්බන්ධ මූලික කරුණු සියල්ල | Ep.01

pH සම්බන්ධ මූලික කරුණු සියල්ල | Ep.01

තිතටම තුලිත සමීකරණ | Ep.01 | Introduction + සං‍යුජතාව හා ඔක්සිකරණ අංක

තිතටම තුලිත සමීකරණ | Ep.01 | Introduction + සං‍යුජතාව හා ඔක්සිකරණ අංක

ඕනෑම ඉලෙක්ට්‍රෝන බන්ධූතා විචලනයක් හදාගන්න හරියටම දැනගමු | අමතරව, ඔයාලට වටිනම පණිවිඩ තුනක් සහිතයි!

ඕනෑම ඉලෙක්ට්‍රෝන බන්ධූතා විචලනයක් හදාගන්න හරියටම දැනගමු | අමතරව, ඔයාලට වටිනම පණිවිඩ තුනක් සහිතයි!

Organic Extra Class Day 01 - ආම්ලිකතාවය හා භාෂ්මිකතාවය

Organic Extra Class Day 01 - ආම්ලිකතාවය හා භාෂ්මිකතාවය

සමාවයවික ගැන හැමදේම හරියටම දැනගමු | ඕනෑම සමාවයවිකයක් අදින්න පොදු ක්‍රමයක්? | part 01

සමාවයවික ගැන හැමදේම හරියටම දැනගමු | ඕනෑම සමාවයවිකයක් අදින්න පොදු ක්‍රමයක්? | part 01

හාරත බූරුවා | Jack of hearts - Ratta

හාරත බූරුවා | Jack of hearts - Ratta

තිතටම තුලිත සමීකරණ | Ep.02 | ඔක්සිකරණ අංක ( II )

තිතටම තුලිත සමීකරණ | Ep.02 | ඔක්සිකරණ අංක ( II )

රසායනික සමතුලිතතාවය ආරම්භය | Chemical Equilibrium | 2024 Revision | Chemistry | Amila Dasanayake

රසායනික සමතුලිතතාවය ආරම්භය | Chemical Equilibrium | 2024 Revision | Chemistry | Amila Dasanayake

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]