Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Me Maama E Kale - මේ මාමා ඒ කාලේ | HR Jothipala

Автор: KO Music 🎧

Загружено: 2023-07-16

Просмотров: 7452

Описание:

Lyrics by
Music by
Song by HR Jothipala
Provided to YouTube by @

All the credits to the above legendary Artists, Song Writers, Record Label and Musicians.
#hrjothipala #jothigee #oldmusic #goldenmusic

Lyrics
මේ මාමා ඒ කාලේ
බෝනික්කා වාගේ
මේ නැන්දා ඒ කාලේ
කූබිච්චී වාගේ
මේ මාමා බෝනික්කානේ
මේ නැන්දා කූබිච්චීනේ

මේ මාමා ඒ කාලේ
පොල්කිච්චා වාගේ
මේ නැන්දා ඒ කාලේ
බෝනික්කී වාගේ
මේ මාමා පොල්කිච්චානේ
මේ නැන්දා බෝනික්කීනේ

ජම්බු ගහට මං නැගලා
ජම්බු කඩන් කෑවා
ජම්බු ගහට මං නැගලා
ජම්බු කඩන් කෑවා
ජම්බු ගහට මුවා වෙලා
කෙල ගිල ගිල වුන්නා
මල් ගවුමක් ඇදලා
නැන්දා වැලිබත් ඉව්වා

මේ මාමා බෝනික්කානේ
මේ නැන්දා කූබිච්චීනේ

මේ මාමා ඒ කාලේ
බෝනික්කා වාගේ
මේ නැන්දා ඒ කාලේ
කූබිච්චී වාගේ
මේ මාමා බෝනික්කානේ
මේ නැන්දා කූබිච්චීනේ

චාටුකතා මට කියලා
කෑදරකම් පෙන්නා
චාටුකතා මට කියලා
කෑදරකම් පෙන්නා
ජම්බු ගහෙන් බිම වැටිලා
කොන්ද කඩන් වුන්නා
මට ඔච්චම් කල හන්දා
එයාට පල දුන්නා
මේ නැන්දා බෝනික්කීනේ
මේ මාමා පොල්කිච්චානේ

මේ මාමා ඒ කාලේ
බෝනික්කා වාගේ
මේ නැන්දා ඒ කාලේ
කූබිච්චී වාගේ
මේ මාමා බෝනික්කානේ
මේ නැන්දා කූබිච්චීනේ

පුංචි කාලේ උපන්දිනේ
නෑ කිසිදා රණ්ඩු
පුංචි කාලේ උපන්දිනේ
නෑ කිසිදා රණ්ඩු
ඉදිකටු පැංචා වාගේ
මෙයා හරිම කෙට්ටූ
ඒ කාලේ මාමා තමයි
කැව්වේ කෝම්පිට්ටූ
මේ නැන්දා බෝනික්කීනේ
මේ මාමා පොල්කිච්චානේ

මේ මාමා ඒ කාලේ
බෝනික්කා වාගේ
මේ නැන්දා ඒ කාලේ
කූබිච්චී වාගේ
මේ මාමා බෝනික්කානේ
මේ නැන්දා කූබිච්චීනේ

මේ නැන්දා බෝනික්කානේ
මේ මාමා පොල්කිච්චානේ

මේ මාමා බෝනික්කානේ
මේ නැන්දා කූබිච්චීනේ

Listen from start ◄◄ 0:00

Listen to Most Popular & Memorable Sinhala songs from Sri Lanka's Golden Era with KO Music.
Like, Comment & Share!
Subscribe and join our community!

Disclaimer: Please note no copyright infringement is intended, and we do not own nor claim to own any of the original recordings used in this video. If any owners would like to dispute this, we will not hesitate to immediately remove said content. If you happen to find your music or any other content in the video, let us know and we will be glad to credit you. We will be very thankful to you and will respect your decision.
KO Music email:[email protected]

Me Maama E Kale - මේ මාමා ඒ කාලේ | HR Jothipala

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අනුර ළඟම සිටි ප්‍රබලය පන්නයි  අද රටම හෙල්ලනන ප්‍රවෘත්තියක් kalapaththare/කැලෑ පත්තරේ|Channel 4

අනුර ළඟම සිටි ප්‍රබලය පන්නයි අද රටම හෙල්ලනන ප්‍රවෘත්තියක් kalapaththare/කැලෑ පත්තරේ|Channel 4

එච්. ආර්. ජෝතිපාලයන්ගේ හොඳම ගීත | H.R. Jothipala Best Songs Collection with Lyrics

එච්. ආර්. ජෝතිපාලයන්ගේ හොඳම ගීත | H.R. Jothipala Best Songs Collection with Lyrics

Ceramic Fuse Wire Replace Sinhala mp4

Ceramic Fuse Wire Replace Sinhala mp4

රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..

රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..

Saho Me Param Yalu Kamata - Hitha Hoda Chandiya Film

Saho Me Param Yalu Kamata - Hitha Hoda Chandiya Film

Hindi song Sinhala song Compilation 263 Me mama podi kale(Hodata Hodai)-Remama re mama(Andaz)

Hindi song Sinhala song Compilation 263 Me mama podi kale(Hodata Hodai)-Remama re mama(Andaz)

අමරනීය යුග ගී/H.R.Jothipala & Angaleen Gunathilaka

අමරනීය යුග ගී/H.R.Jothipala & Angaleen Gunathilaka

2FORTY2 Feat. Ishak Baig | මා ඈත භවේදී | Ma Aatha Bhawedi | Original Song - Mohideen Baig |

2FORTY2 Feat. Ishak Baig | මා ඈත භවේදී | Ma Aatha Bhawedi | Original Song - Mohideen Baig |

නාමල්ට වෙච්චි විනාසය ගණනය කළ නොහැකි නිසා අනුරගේ ආධාරත් නෑ

නාමල්ට වෙච්චි විනාසය ගණනය කළ නොහැකි නිසා අනුරගේ ආධාරත් නෑ

හදවතේ රැදුනු පැරණි ගීත | Sinhala Sindu | Best New Sinhala Songs Collection | Sinhala Old Song

හදවතේ රැදුනු පැරණි ගීත | Sinhala Sindu | Best New Sinhala Songs Collection | Sinhala Old Song

Boney M, ABBA, C C Catch, Modern Talking, Sandra, Lionel Richie 🪩 Disco Songs 80s 90s Legend

Boney M, ABBA, C C Catch, Modern Talking, Sandra, Lionel Richie 🪩 Disco Songs 80s 90s Legend

H R JOTHIPALA SUPIRI SONGS PLAY LIST - ජෝතිපාලයන්ගෙ සුපිරි ගීත සෙට් එකක්

H R JOTHIPALA SUPIRI SONGS PLAY LIST - ජෝතිපාලයන්ගෙ සුපිරි ගීත සෙට් එකක්

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

Seethala Pinne (සීතල පින්නේ) | Kasun Kalhara & Kanchana Anuradhi | මා නොවන මම On Stage

me mama podikale bonikka wage  hr  jothipala

me mama podikale bonikka wage hr jothipala

Самая Красивая Музыка В Мире 🌿 Послушайте Эту Музыку И Вам Станет Легче

Самая Красивая Музыка В Мире 🌿 Послушайте Эту Музыку И Вам Станет Легче

Mama Taxi Karaya (මම ටැක්සිකාරයා) | Apoorwa Ashawari | Derana Dream Star Season 11 | GRAND FINALE

Mama Taxi Karaya (මම ටැක්සිකාරයා) | Apoorwa Ashawari | Derana Dream Star Season 11 | GRAND FINALE

Chamara Weerasinghe best songs collection 1 / චාමර වීරසිංහ ජනප්‍රියම ගීත එකතුව 1 Sinahala Songs

Chamara Weerasinghe best songs collection 1 / චාමර වීරසිංහ ජනප්‍රියම ගීත එකතුව 1 Sinahala Songs

Mee Pirunu (මී පිරුණු සුවඳ මල් වනේ) - Supun Perera & Hirushi Jayasena

Mee Pirunu (මී පිරුණු සුවඳ මල් වනේ) - Supun Perera & Hirushi Jayasena

H.R. Jothipala, Latha Walpola - Villuda Punchi Depa ft. Vijaya Kumarathunga

H.R. Jothipala, Latha Walpola - Villuda Punchi Depa ft. Vijaya Kumarathunga

Modern Talking, Sandra, Boney M, ABBA, Lionel Richie, C C Catch 🪩 Disco Songs 80s 90s Legend

Modern Talking, Sandra, Boney M, ABBA, Lionel Richie, C C Catch 🪩 Disco Songs 80s 90s Legend

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]