Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

22 || "Sellam Pillam" Pinchi 2 || Tikiri Animations

Автор: Tikiri Animations

Загружено: 2025-06-27

Просмотров: 13668

Описание:

පිංචි 2 "සෙල්ලම් පිල්ලම්" (2016) ළමා අධ්‍යාපනික කාටූන් චිත‍්‍රපටය
An Educational Research Movie created by Janaki Sooriyarachchi

Concept, Script, Melodies, illustrations
& directed
Janaki Sooriyarachchi

Produced
Tikiri Animation Studios

Dubbing (Main Characters)
Pinchi – Minuri Ratnayake
Suranganavi – Janaki Sooriyarachchi

Animated
Janaki Sooriyarachchi
Dilan Tiroshana
Ruwan Chamara
Charindu Menake

Music
Janaki Sooriyarachchi
Nalin Sanjaya Suraweera

Singing
Minuri Rathnayake
Janaki Sooriyarachchi

Dubbing (Other Characters)
Uddika Premaratne, Parakrama Perera, Sithara Pavithrani, Mahen Fernando, Nalin Sanjaya Suraweera, Chatura Wijenayake, Minuri Rathnayake, Janaki Sooriyarachchi, Upeksha Kulasekera,
Arosha Mediwaka, Janithi Mediwaka, Kaveen Sooriyarachchi, Sethni Sooriyarachchi, Thathumi Weerathunge

Audio
Janaki Sooriyarachchi
Kasun Manula Wijayarathna

Edited
Janaki Sooriyarachchi
Dilan Tiroshana
Ruwan Chamara
Ravinath Jayawickrema

Special Thanks
Prof. Wimal G Balagalle
Prof. Kusuma Karunarathne
Dr. Arosha Mediwaka

"සෙල්ලම් පිල්ලම්" (2016)
ළමාවිය සංවර්ධනයේ අත්‍යවශ්‍ය අංග බොහොමයක් අරමුණු කර නිර්මාණය කරන ලද "පිංචි ඇන්ඩ් ද ඇල්ෆබට්" මාගේ මුල්ම අධ්‍යාපන පර්යේෂණ චිත්‍රපටයයි. වසර තුනක් පුරා අපමණ උත්සාහයෙන් නිර්මාණය කරනු ලැබූ එය දරුවන්ගේ මූලික ඉගෙනීම් නිපුණතාවයන් මෙතරම් සාධනීය ලෙස පහසුකරනු දැකීම ඉමහත් සතුටට කරුණකි. විශාල කාල පරාසයක්, මානසික පීඩනයක් හා බොහෝ දරුවනට ඉතා වෙහෙසකර කටයුත්තක් වූ අකුරු ඉගෙනීම, පිංචි තුළින් ඉතා සතුටින්, කිසිදු බලපෑමකින් තොරව ඉතාමත් කෙටි කාලයකින් සිදුකිරිමට හැකිවීම, සැබැවින්ම මා පමණක් නොව ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයම ලැබූ ජයග්‍රහණයකි. එමෙන්ම එය දෙමව්පියන් ගුරුවරුන් මනෝ වෛද්‍යවරුන් මෙන්ම දෙස් විදෙස් අධ්‍යාපනඥයින්ගේද විශේෂ පැසසුමට ලක්වූ බව ඉතා නිහතමානීව සතුටින් සඳහන් කරමි.

මෙම අධ්‍යාපනික චිත්‍රපටයෙන්, දරුවන් ඉගෙනීමට ගතකරන කාලය සාර්ථකව අවම කිරිම, ළමාලොවේ සුන්දරත්වය හා චමත්කාරය විඳගැනීමට වැඩි ඉඩක් සැලසීම, ආදී මූලික අරමුණුවලට අමතරව අප ලැබූ අනෙකුත් ප්‍රතිඵල බොහොමයකි. අකුරු ඉගෙනීම පමණක් නොව, ක්‍රමයෙන් අභාවයට යන්නේ යැයි සැළකෙන සිංහල භාෂාව අනාගත දරුවන්ගේ නොමඳ ආදර ගෞරවයට පත්වීමද අප මෙතුලින් ලැබූ විශේෂ අතුරු ඵලයකි. එමෙන්මල ඉංග්‍රීසි හෝඩිය කටපාඩමින් කීවද සිංහල හෝඩිය එසේ කීමට නොහැකිව බොහෝවිට පැකිළෙන වැඩිහිටි අප අතරේ, යන්තමින් බහතෝරන පොඩිත්තන් පවා සිංහල හෝඩිය කටපාඩමින් එක හුස්මට කියනු දැකීම අතිශය සතුටට කරුණකි.

"පිංචි ඇන්ඩ් ද ඇල්ෆබට්" (2013) හි 2 වන කොටස එනම් අකුරු ඉගෙනීමේ දෙවන අදියර "සෙල්ලම් පිල්ලම්" (2016) ලෙස මෙසේ ඔබ අතට පත්වේ. පුරා වසර දෙකක් තුළ නිර්මාණය කරනු ලැබූ මෙය, මුල් චිත්‍රපටයේ මෙන්ම සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රමශිල්පවලින් තරමක් බැහැරවල බහුමාධ්‍ය තාක්ෂණය සමඟ, නවීනතම අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍රමශිල්ප සියුම්ව භාවිතා කරමින්, ළමා සිත් ආලෝලනය වන අයුරින්, සැහැල්ලු සංගීතමය විනෝදාත්මක ඉගැන්වීම් කලාවක් භාවිතා කර ගොඩ නඟා ඇත.

ළමා වියේ දඟකාරකම් මෙන්ම වීරත්වය, ස්ථානෝවිත ප්‍රඥාව, සංවේදීබව, ඉදිරිපත්වීම, අනුනට උපකාර කිරිම, නොපසුබට උත්සාහය, වගකීම් දැරීම ආදී යහගුණ හා පෞරුෂ වර්ධන සංකල්ප ගොඩනංවමින් මෙය නිර්මාණය වී ඇත. එමෙන්ම මුල් චිත්‍රපටයට වඩා තරමක් වෙනස් ආකාරයට, පිංචි ඇතුළු පිරිස කතන්දර මාලිගාවක් සොයා යන ගමනේ සතුට, කුතුහලය, ජයග්‍රහණය හා වීරත්වයෙන් පිරි කතාවක් ඔස්සේ මෙහි මූලික ඉගෙනුම් අරමුණු කරා ගොස් ඇත. අකුරු ඉගෙනීම වෙහෙසකර කටයුත්තක් නොව ඉතා විනෝදජනක කටයුත්තක් බවට පත් කරවීමට මෙන්ම අකුරු ඉගෙනීමෙන් අපූරු දේ දැනගැනීමට හැකිවන ආකාරයත්, පොතපත කියවීමට කුතුහලය පිරි ආශාවකුත් ඇති කිරීමට, මා මෙහි විශේෂයෙන් උත්සාහ දරා ඇත. අපමණ බාධක, දුෂ්කරතා මැද, අවම පහසුකම් යටතේ වුවද මෙම චිත්‍රපටය මා හට හැකි ඉහළම මට්ටමින් මෙසේ නිමකිරීමට හැකිවීම සැබැවින් ශ්‍රී ලාංකීය දු පුතුන්ගේම භාග්‍යයක් යැයි සිතමි.

මෙම ඩීවීඩී පටය සමඟ තිළිණ වන කියවීම් හා අභ්‍යාස පොත් 5 දරුවාගේ මතකය අලුත් කරවීම, කියවීමේ රටාවන් හුරුවීම, දෘෂ්ටි විභේදන හා මනෝ චාලක හැකියාවන් දියුණුකිරිම ආදී විවිධ කරුණු අරමුණු කොට නිර්මාණය කර ඇත. එමෙන්ම කියවීමේදී නිතර හමුවන පිල්ලම් සහිත, රහිත හා සංකීර්ණ වචන යොදාගනිමින් සකසා ඇති එම පොත් 5 දරුවාගේ කැමැත්ත මත, කිසිදු බලපෑමකින් තොරව භාවිතා කිරිමට සලසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ජානකී සූරියආරච්චි-2016

Produced by - Tikiri Animations Studios (Pvt) Ltd.
Sri Lanka/United States
Label - Pinchi & the Alphabet DVD
Genre - Children’s Educational Movie
Copyrights: Tikiri Animations Studios (Pvt) Ltd.

Copyrights : Tikiri Animation Studios
(Tel. +94-777 997774)

22 || "Sellam Pillam" Pinchi 2 || Tikiri Animations

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Tikiri gee - All

Tikiri gee - All

Tom e Jerry | Compilação de caos na vizinhança | #Nova #Série | Cartoonito

Tom e Jerry | Compilação de caos na vizinhança | #Nova #Série | Cartoonito

Домики Одного Цвета Челлендж Барби vs Братц Русалки | Сумасшедший Челлендж от Multi DO Girls

Домики Одного Цвета Челлендж Барби vs Братц Русалки | Сумасшедший Челлендж от Multi DO Girls

100 СЛОЕВ СЛАЙМА ЧЕЛЛЕНДЖ! Собрали все свои СЛАЙМЫ из ДОМА сделали ЭКСПЕРИМЕНТ!

100 СЛОЕВ СЛАЙМА ЧЕЛЛЕНДЖ! Собрали все свои СЛАЙМЫ из ДОМА сделали ЭКСПЕРИМЕНТ!

Пора смотреть самую любимую сказку под Новый Год! / Морозко.

Пора смотреть самую любимую сказку под Новый Год! / Морозко.

Dr Seuss' The Grinch | 'You're a Mean One' | Extended Preview | Mini Moments

Dr Seuss' The Grinch | 'You're a Mean One' | Extended Preview | Mini Moments

Щенячий патруль | 30 минут суперспособностей могучих щенков! | Nick Jr. Cyrillic

Щенячий патруль | 30 минут суперспособностей могучих щенков! | Nick Jr. Cyrillic

Masha and the Bear 👨‍👩‍👦 FAMILY IS FOREVER ❤️ 1 hour ⏰ Сartoon collection 🎬

Masha and the Bear 👨‍👩‍👦 FAMILY IS FOREVER ❤️ 1 hour ⏰ Сartoon collection 🎬

02 ||

02 || "Sellam Pillam" Pinchi 2 || Tikiri Animations

2. Pinchi & The Alphabet-

2. Pinchi & The Alphabet- "Ayanna" 'අ' || Tikiri Animations

Sindupedia Kid's Musical Animated songs

Sindupedia Kid's Musical Animated songs

Новая БИТВА СЛАЙМОВ с КОСМЕТИКОЙ ЗЕЛЕНЫЙ против ФИОЛЕТОВОГО! Чей Слайм САМЫЙ САМЫЙ?

Новая БИТВА СЛАЙМОВ с КОСМЕТИКОЙ ЗЕЛЕНЫЙ против ФИОЛЕТОВОГО! Чей Слайм САМЫЙ САМЫЙ?

Ну погоди! Все выпуски 1-16 (Nu Pogodi ) - Советские мультфильмы - Золотая коллекция СССР

Ну погоди! Все выпуски 1-16 (Nu Pogodi ) - Советские мультфильмы - Золотая коллекция СССР

Смелые спасения животных Даши! с Башмачком #2 🐧 60 минут | Даша и друзья

Смелые спасения животных Даши! с Башмачком #2 🐧 60 минут | Даша и друзья

ගිනි ගිනි බෝලේ | Gini Gini Bole | සුන්දරම ළමා කාලය |  සිංහල ළමා ගීත | Sinhala Lama Gee #kids #cute

ගිනි ගිනි බෝලේ | Gini Gini Bole | සුන්දරම ළමා කාලය | සිංහල ළමා ගීත | Sinhala Lama Gee #kids #cute

අහස් දියට නවාතැනක් - A Home For Falling Rain

අහස් දියට නවාතැනක් - A Home For Falling Rain

හිතුවක්කාර වැහි බින්දුව  | Sinhala Cartoon | Lama kathandara | Katun | Kadun | Kids Cartoon movie

හිතුවක්කාර වැහි බින්දුව | Sinhala Cartoon | Lama kathandara | Katun | Kadun | Kids Cartoon movie

30. Pinchi & The Alphabet-

30. Pinchi & The Alphabet- "Sayanna" 'ස' || Tikiri Animations (new ***)

По полям Синий трактор едет к нам - Песенка мультик для детей

По полям Синий трактор едет к нам - Песенка мультик для детей

Мастерим удивительные игрушки-антистресс! 🎨 Просто, весело и очень интересно!

Мастерим удивительные игрушки-антистресс! 🎨 Просто, весело и очень интересно!

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]