චාඕ ප්‍රයා නදියේ රාජකීය රාත්‍රිය | Royal Princess Cruise & Bangkok Shopping
Автор: 360Lucky Boy
Загружено: 2025-12-22
Просмотров: 97
තායිලන්තයේ බැංකොක් නගරයේ අපි විඳගත් අමතක නොවන රාත්‍රියක් තමයි මේ vlog එකෙන් ඔබට ගෙන එන්නේ 🇹🇭✨
චාඕ ප්‍රයා නදියේ සුන්දර දර්ශන අතර Royal Princess Dinner Cruise එකෙන් රාත්‍රි ආහාර, සජීවී සංගීතය සහ රාජකීය අත්දැකීමක් විඳගන්න ලැබුණා.
ඊට පස්සේ බැංකොක් නගරයේ ජනප්‍රිය shopping streets & malls වල shopping experience එකත්, prices, vibes, real Bangkok life එකත් මේ vlog එකෙන් ඔබට දැකගන්න පුළුවන් 🛍️🔥
Thailand travel plan කරන අයටත්, luxury cruise experience එකක් බලන්න කැමති අයටත් මේ video එක ගොඩක් useful වෙයි.
👉 Video එක ඔබට කැමති නම්
Like 👍 | Comment 💬 | Share 🔄 | Subscribe ❤️
Travel lovers හැමෝටම ආදරෙන් 🙏
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: