Ahidara Asse Hitha Gahena Sadde ( ඇහිදාර අස්සේ ) - Ashan Fernando | Official Music Video
Автор: Ashan Fernando
Загружено: 2025-04-12
Просмотров: 858974
Ahidara Asse Hitha Gahena Sadde ( ඇහිදාර අස්සේ ) - Ashan Fernando | Official Music Video
● Stream/Download : Soon
Dial Now...
For Download "Ahidara Asse" song as your RingIn Tone.
Hutch - Soon
Mobitel - Soon
Dialog - Soon
Airtel - Soon
Subscribe and Click The Bell Icon For More Updates
👉 https://bit.ly/SubscribeAshanFernando
Artist : Ashan Fernando
Lyrics : Pasan Meegasdeniya
Music and Melody : Ashan Fernando
Director - Dilshan Sanjun Bandara
Edit & Colour - Dilshan Sanjun Bandara
Artworks : Thush Favourite
Special thanks to Mr. Gamunu Bandara Herath (Yamaha Music) for the incredible support throughout this project.
"Ahidara Asse" Song Lyrics 🖊️
ඇහිදාර අස්සේ
හිත ගැහෙන සද්දේ
සංසාර ආදරේ දැණුනා නුඹේ ,
පෙම් හීන වැස්සේ
මගෙ නෙත් කැදැල්ලේ
උණුසුම්ම හාදුවේ හිමිකාරියේ,.
නුඹ විතරමයි, නුඹටම තමයි
මං ආදරේ සෑමදා...
පාරමී....
සපුරාලමී....
පෙම්වන්තිනී - නුඹගේම වී.....
මගෙ හිතට රිංඟා පෙම් කෙරුව හන්ඳා
නුඹ නැතිව හෝරා බැහැ ඉන්න කිසිදා
දෙනෙතේම හංඟා ගැලු ප්‍රේම ගංඟා
මගෙ හිතම නිව්වා සංසාරේ හැමදා
නුඹ විතරමයි, නුඹටම තමයි
මං ආදරේ සෑමදා...
පාරමී....
සපුරාලමී....
පෙම්වන්තිනී - නුඹගේම වී.....
මගෙ අහසේ හැමදා සඳ වෙන්න ඕනා
මතු භවෙත් පතනා නුඹ මාගේ ළන්ඳා
මගෙ හුස්ම අමුණා ඔය දෑසේ රන්ඳා
නෙතු මානේ හැමදා නුඹ ඉන්න ඕනා
පෙම්වන්තිනී - නුඹගේම වී.....
නුඹ විතරමයි, නුඹටම තමයි
මං ආදරේ සෑමදා...
පාරමී....
සපුරාලමී....
පෙම්වන්තිනී - නුඹගේම වී.....
▶ Visit ASHAN Official Web : http://bit.ly/VisitAshan
▶ Like Us On Facebook : http://bit.ly/AshanLIKE
▶ Follow Us On Twitter : http://bit.ly/AshanTweets
▶ Follow Instagram : http://bit.ly/AshanInsta
Enjoy and stay connected with us!
ahi dara asse , ahi dara asse hitha gahena sadde , ahi dara asse song , ahi dara asse hitha gahena sadde , ahi dara asse paradise song , ahi dara asse ashan fernando , ahi dara asse paradeese song , ahidara asse hitha gahena sadde song , paradeese teledrama song , paradeese theme song , paradeese drama song , ashan fernando , ashan fernando new song 2025 , ashan fernando songs , new sinhala songs 2025 , sinhala video songs 2025 , ashan fernando music
#ahidaraasse #ahidaraassehithagahenasadde #ahidaraassesong #ahidaraassehithagahenasadde #ahidaraasseparadisesong #ahidaraasseashanfernando #ahidaraasseparadeesesong #ahidaraassehithagahenasaddesong #paradeeseteledramasong #paradeesethemesong #paradeesedramasong #ashanfernando #ashanfernandonewsong2025 #ashanfernandosongs #newsinhalasongs2025 #sinhalavideosongs2025 #ashanfernandomusic
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: