ඔබ නිරයගාමී පවින් මිදුණු කෙනෙක් ද? (2025-10-02) – Ven. Nawalapitiye Ariyawansha Thero
Автор: Damsayura • ධර්ම දේශනා
Загружено: 2025-10-15
Просмотров: 1377
මිනිස් ලොව ඉපදුණු අයගෙන් මහ පොළොවේ පස් වගේ ප්‍රමාණයක් සතර අපාගත වන බවත්, නියපොත්තේ පස් වගේ ස්වල්ප දෙනෙක් පමණක් සුගතියට යන බවත් බුද්ධ වචනයට අනුව තේරුම් ගෙන, තමන් උපමාවට ගනිමින් පවෙහි ආදීනවය දැක, සියලු පව් අතහැර පංච සීලයෙහි හොඳින් පිහිටා, සීලය නම් වූ නිවන් මඟෙහි අංගය පුරුදු කරමින්, කිසි කලෙක දුගතියට නොවැටෙන ජීවිතයක් ඇති කරගනිමු.
Download MP3 (24 MB) → https://www.mediafire.com/file_premiu...
ඔබ නිරයගාමී පවින් මිදුණු කෙනෙක්ද?
– පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2025-10-02)
තවත් මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණයට → https://damsayura.lk/sadaham-anushasana
Dhamma sermons by
Ven. Nawalapitiye Ariyawansha Thero
Other YouTube Channel -
@VenNawalapitiyeAriyawanshaThero
Other Dhamma services -
https://damsayura.lk
/ damsayura
/ ven.nawalapitiyeariyawanshathero
/ damsayura
/ damsayura
/ damsayura
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: