Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

OYA HINDA MAN / ඔයා හින්දා මං (slow + reverb)

Автор: hashNX

Загружено: 2024-12-19

Просмотров: 59

Описание:

OYA HINDA MAN / ඔයා හින්දා මං (slow + reverb)

Original credits

ARTIST MR.Chandrasena Hettiarachchi.

(ALL CREDITS GO TO ARTIST.)

SONG LYRICS

ඔයා හින්දා මං වින්දා දුක් ගං..ගා
එදා හංගා පෙම් බැන්දා ඔබ හට.. මා
ආ..දරේ කරලා දෑ..සම රිදවා
දමා ගිහින් මගෙන් වෙන්වෙලා

වෙනස් වී- දුකක් දී- ලඟින් ඈ.. -දුරස් වී

මා ඔබෙ කියලා දෑතම පටලා
වෙරළේ පියමැන්න කාලයේ..
මතකය ගෙනෙනා ආදරේ පිරිලා
පාලුව ගොඩගැහුනා ජීවිතේ..
කියාලා දීලා.. යනවද පියඹා..
දන්නේ නෑ.. මගේ..
මදිවද ආ..දරේ..

ඔයා හින්දා මං වින්දා දුක් ගං..ගා
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා
ආ..දරේ කරලා දෑ..සම රිදවා..
දමා ගිහින් මගෙන් වෙන්වෙලා

වෙනස් වී- දුකක් දී- ලඟින් ඈ..- දුරස් වී


කාලය ගෙවිලා ඔබ වෙන්වීලා..
කාටද හිමිවීලා මේ බවේ..
ඒ දුක ඉවසා ගන්නට බැරුවා..
ආයේ එනවාද.. හීන් සැරේ..
කියාලා දීලා.. යනවද පියඹා...
දන්නේ නෑ.. මගේ..
මදිවද ආ..දරේ..

ඔයා හින්දා මං වින්දා දුක් ගං..ගා
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා
ආ..දරේ කරලා දෑ..සම රිදවා..
දමා ගිහින් මගෙන් වෙන්වෙලා..

වෙනස් වී- දුකක් දී ලඟින් ඈ.. දුරස් වී
වෙනස් වී- දුකක් දී ලඟින් ඈ.. දුරස් වී

Copyright disclaimer
under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.

#OYA HINDA MAN / ඔයා හින්දා මං (slow + reverb)
#SLOWANDREVERB
#SINHALAFULLSONGS
#CALMSONGS
#SLEEPIMUSIC
#nonstop

OYA HINDA MAN / ඔයා හින්දා මං (slow + reverb)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

array(0) { }

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]