Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Balangoda Radha Thero බලංගොඩ රාධ හිමි බෞද්ධ ඔබ ඇසිය යුතුම ධර්ම දේශනවක්⁣ තෙරැවන් සරණයි

Автор: Heladeepa TV හෙළදිප ටිවි

Загружено: 2020-08-03

Просмотров: 210328

Описание:

දුර්ලභ බුද්ධොත්පාද කාලයක් තුළ දෙවියන්ටත් මිනිසුන්ටත් හිතසුව පිණිස පහළ වූ අසරණ සරණ වූ ලොව්තුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල සදහන් බිඳක් ඔබේ ජීවිතයට එකතු කරගන්නට වටිනා උතුම් ධර්ම දේශනාවකි මේ ඉපදී ඉපදී මැරි මැරී යන සසර ගමනට යම් තිතක් තබන්නට මේ ධර්ම දේශනාවක් ඔබ සැමට මහා උපකාරී වනු ඇත ලොවුතුරා තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වූයේ. දෙවියන්ට රාජරාජ මහා මාත්‍යවරු න්ට ඒ වගේම දුගී දුප්පත් පැලේ සිටි අහිංසක මනුස්සයාගේ දක්වා උන්වහන්සේ ඉතාමත්ම කරුණාවෙන් යුතුව දහම් දේශනා කරන්නට යෙදුනු ශාස්තෘවරයන් වහන්සේ උන්වහන්සේ ඇස කන නාසය දිව ශරීරය පිළිබඳව මෙහි ඇති පිනවීම පිළිබඳව දේශනා කරන්නට යෙදුනු උත්තරීතර ධර්ම දේශනාවක් බලංගොඩ පින්වත් රාධ ස්වාමීන් වහන්සේගේ මුවින් දේශනා කරන මේ ධර්ම දේශනාව ඔබ විසින් ශ්‍රවණය කොට මේ සසර ගමනින් එතෙර වන්නට කුසල් උත්පාදනය කරගන්නට ඔබට මේ ධර්ම දේශනාව ඉතාමත්ම වටිනා. දේශනාවකි මේ දේශනාව හොඳින් ඔබ ශ්‍රවණය කරන්න එසේ ශ්‍රවණය කරන ඔබට ධර්මාවබෝධය ලැබේවා ඒ ධර්මාවබෝධය තුළින් මෝහය නැමති අන්ධකාරය දුරු වේවා ප්‍රඥාව නැමැති ආලෝකය උදාවේවා ඒ උදාවන ධර්මාලෝකය තුළින් ඔබ සැමගේ දිවිය ආලෝකමත් වේවා එමෙන්ම හෙළදිප ටිවි නාළිකාව වෙතින් ගෙන එන මාසිකව පොහොය දවසකට එක් ධර්ම දේශනාව බැගින් අපි ඉදිරියටත් මෙවැනි ධර්මදේශනාවන් සහෘද ශ්‍රාවක ඔබට තිළිණ කරන්නට බලාපොරොත්තු වෙනවා එම නිසා මේ දහම් පණිවිඩය සියලු දානයන් පරදා ජය ලබන උතුම් ධර්ම දානමය පින්කමක් ලෙස සලකා මේ ධර්ම දේශනාව අන් අයටත් අසන්නට බෙදාහරින ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටින අතර හෙළ දීප ටීවී වෙතින් ඔබට ඉදිරියටත් මෙවැනි ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමට අවස්ථාව උදා වනු ඇත ඉදිරි දිනයකදී අතිපූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ සමග හෙළ දීප ටීවී කණ්ඩායම අනන්ත බුදු ගුණ පිළිබඳව උන්වහන්සේ සමඟ සාකච්ඡා කිරීමට යොදා ගෙන ඇත එමෙන්ම මේ ධර්ම දේශනාව දේශනා කරන පින්වත් බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේටත් උතුම් වූ ධර්මාවබෝධය ලැබේවා උන්වහන්සේටත් නිදුක් භාවය නිරෝගි සුව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා එමෙන්ම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන සහෘද ශ්‍රාවක ඔබ සැම සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය ලැබේවා ඒ ධර්මාවබෝධය තුළ මෝහය නැමති අන්ධකාරය දුරු වේවා ප්‍රඥාව නැමැති ආලෝකය උදා වේවා දහම් ඇස ඔබ සැමට පහළවේවා ඒ දහම් අලෝකයෙන් ඔබගේ සිත් පහන් වේවා අකුසල් දුරු වේවා කුසල් උත්පාදනය වේවා දිවිය වාසනාවන්ත වේවා ඔබ සැමට උතුම් බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනු චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කොටගෙන මතු නිවන් දකින්නට මේ උතුම් පින හේතුවාසනා වේවා කියලා අපි හදවතින් ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට ඉදිරි පුර පසළොස්වක පෝය දවසක නැවත ධර්මදේශනාවක් ඉදිරිපත් කරන්නට අපි සූදානම් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි
හෙළදිප ටිවි
Heladeepa TV
YouTube නාළිකාව SUBSCRIBE Karanne
0094777473002/0094718456209   / heladeepatv  
   / heladeepatv  
http://www.heladeepatv.com
[email protected]

Balangoda Radha Thero බලංගොඩ රාධ හිමි බෞද්ධ ඔබ ඇසිය යුතුම ධර්ම දේශනවක්⁣ තෙරැවන් සරණයි

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඉක්මන් භවයක සසර දුකෙන් අත මිදීමට කළ යුත්ත Ven Balangoda Radha Ama Dora Viwara  Viya

ඉක්මන් භවයක සසර දුකෙන් අත මිදීමට කළ යුත්ත Ven Balangoda Radha Ama Dora Viwara Viya

seth pirith (සෙත් පිරිත් 2026 ) sinhala - ධනසම්පත් ලැබීමට සියලු දෝශයන් නසන පිරිත් දේශනාව #pirith ☸️🙏

seth pirith (සෙත් පිරිත් 2026 ) sinhala - ධනසම්පත් ලැබීමට සියලු දෝශයන් නසන පිරිත් දේශනාව #pirith ☸️🙏

2026 අවුරුද්ද තමයි හොදම අවුරුද්ද, දෙපාරක් ඇහුවත් කමක් නෑ මේ දේශනාව | Kathnoruwe Siridhamma Himi Bana

2026 අවුරුද්ද තමයි හොදම අවුරුද්ද, දෙපාරක් ඇහුවත් කමක් නෑ මේ දේශනාව | Kathnoruwe Siridhamma Himi Bana

ස්වර්ණමාලි සෑයේ අසිරිමත් බලය | Hasalaka seelavimala thero | හසලක සීලවිමල හිමි

ස්වර්ණමාලි සෑයේ අසිරිමත් බලය | Hasalaka seelavimala thero | හසලක සීලවිමල හිමි

තුන් සූත්‍රය | Thun Suthra | ඒකායන මග්ග | Ekayana Magga #buddha  #pirith  #motivation #mindfulness

තුන් සූත්‍රය | Thun Suthra | ඒකායන මග්ග | Ekayana Magga #buddha #pirith #motivation #mindfulness

මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ පිළිබඳව විස්තර කරන ලස්සන බණ කතාවක් | Galigamuwe Gnanadeepa Thero

මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ පිළිබඳව විස්තර කරන ලස්සන බණ කතාවක් | Galigamuwe Gnanadeepa Thero

නියත ප්‍රතිඵල සහිත බුදු ගුණ සත්‍යක්‍රියාව || Rev.Balangoda Radha Thero

නියත ප්‍රතිඵල සහිත බුදු ගුණ සත්‍යක්‍රියාව || Rev.Balangoda Radha Thero

පින්වන්ත අයට පමණයි අසන්න ලැබෙන්නේ |Ven. Balangoda Radha Thero |Ama Dora Viwara Viya

පින්වන්ත අයට පමණයි අසන්න ලැබෙන්නේ |Ven. Balangoda Radha Thero |Ama Dora Viwara Viya

ප්‍රඥාවේ ඇති විශ්මිත හැකියාව. ඔබ අනිවාර්යයෙන්ම ඇසිය යුතුම දේශනාවක්. පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ

ප්‍රඥාවේ ඇති විශ්මිත හැකියාව. ඔබ අනිවාර්යයෙන්ම ඇසිය යුතුම දේශනාවක්. පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ

කිසිවෙකුට නොසිතෙන පැතිකඩක්

කිසිවෙකුට නොසිතෙන පැතිකඩක්

ඇතිවෙන ඕනම ලෙඩකදී කරදරයකදී ධර්මයේ පිහිටා මේ විදියට සත්‍යක්‍රියාවක් කරන්න |Balangoda Radha Thero 2022

ඇතිවෙන ඕනම ලෙඩකදී කරදරයකදී ධර්මයේ පිහිටා මේ විදියට සත්‍යක්‍රියාවක් කරන්න |Balangoda Radha Thero 2022

සිත කඩාවැටෙන සෑම මොහොතකම මෙම බණ පදයට සවන් දෙන්න Ven Balangoda Radha Thero

සිත කඩාවැටෙන සෑම මොහොතකම මෙම බණ පදයට සවන් දෙන්න Ven Balangoda Radha Thero

බුද්ධානුස්සති භාවනාව සුලු මොහොතකට මෙනෙහි කරමු | පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ.

බුද්ධානුස්සති භාවනාව සුලු මොහොතකට මෙනෙහි කරමු | පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ.

දෙවියන්ගේ පිහිට ලබා ගන්නේ කෙසේද? Ven Balangoda Radha Thero Ama Dora Viwara

දෙවියන්ගේ පිහිට ලබා ගන්නේ කෙසේද? Ven Balangoda Radha Thero Ama Dora Viwara

බුදුගුණ මේ විදියට පුරුදු කරන්න පුදුම අනුසස් ලැබෙනවා  | Ven koralayagama saranathissa thero bana 2025

බුදුගුණ මේ විදියට පුරුදු කරන්න පුදුම අනුසස් ලැබෙනවා | Ven koralayagama saranathissa thero bana 2025

දුර්ලභ වටිනා දේශනාවක් | Rajagiriye AriyagnanaThero #rajagiriyeariyagnanathero #banadeshana #foryou

දුර්ලභ වටිනා දේශනාවක් | Rajagiriye AriyagnanaThero #rajagiriyeariyagnanathero #banadeshana #foryou

මහා සෑ වන්දනාව (Sthupa wandana) හසලක සීලවිමල හිමි

මහා සෑ වන්දනාව (Sthupa wandana) හසලක සීලවිමල හිමි

මැරෙන මොහොතේ මේ වචනය කියාගන්න පුළුවන් උනොත් හොදටම ඇති | Ven Balangoda Radha Thero | Daham Potha

මැරෙන මොහොතේ මේ වචනය කියාගන්න පුළුවන් උනොත් හොදටම ඇති | Ven Balangoda Radha Thero | Daham Potha

Balangoda Radha Thero | Buddhanussathi | බුද්ධානුස්සතිය 1 | Bhawanawa | @dharmashalawa

Balangoda Radha Thero | Buddhanussathi | බුද්ධානුස්සතිය 1 | Bhawanawa | @dharmashalawa

කෝටියක් පව් ගෙවිලා ගිහින් දේව බැල්ම වැටෙන්නේ මේවගේ නිවාස වලට​ | Galigamuwe Gnanadeepa Thero | Bana

කෝටියක් පව් ගෙවිලා ගිහින් දේව බැල්ම වැටෙන්නේ මේවගේ නිවාස වලට​ | Galigamuwe Gnanadeepa Thero | Bana

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]