Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

miris wagawa මිරිස් වගාව how to grow Chili home gardening Organic chilli cultivation sinhala wagawa

Автор: agriculture nihal ranasingha

Загружено: 2020-11-27

Просмотров: 464673

Описание:

miris wagawa මිරිස් වගාව how to grow Chili home gardening Organic chilli cultivation sinhala wagawa
මිරිස් - Capsicum annuum L
Kingdom - Plantae
Division - Magnoliyophyta
Class - Magnoliopsida
Order - Solanales
Family - Solanaceae
Genus - Capsicum
Spiecies - Capsicum annuum var. annum

බටු, තක්කාලි, දුම්කොළ සහ අර්තාපල් මෙන්ම මිරිස් ද සොලනේසියේ කුලයට අයත් ශාකයකි.
ලෝකයේ මේ වන විට කැප්සිකම් ගණයට අයත් වන විශේෂයන් 25 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇතත් මිනිස් වාසයට ලංව ඇති (Domesticated) එනම් වගා කරනු ලබන විශේෂ 5 ක් හඳුනාගෙන ඇත.

එනම්,
Capsicum annuum L.
Capsicum baccatum
Capsicum frutescens L.
Capsicum pubescens
Capsicum chinense Jacq. (IBPGR 1983)

මිරිස්වල සම්භවය ලෙස සලකනුයේ මෙක්සිකෝව සහ මධ්‍යම ඇමෙරිකාවයි. Capsicum annuum විශේෂයට අයත් මිරිස්, ඒවායේ ඵලයන්හි ලාක්ෂණික ලක්ෂණ එනම් සැරභාවය, වර්ණය, හැඩය, ප්‍රමාණය, ආවේණික සුවඳ හා ලබා ගත හැකි ප්‍රයෝජන අනුව තව දුරටත් වර්ගීකරණය කළ හැක.
Chili is native to Mexico and Central America. Capsicum annuum peppers can be further classified according to their fruit characteristics, such as texture, color, shape, size, peculiar aroma, and available uses.
පෝෂණ අගය හා ඖෂධීය ගුණය

පෝෂ්‍යදායි ආහාර අතරට නොගැනුන ද මිරිස්වල විටමින් C, කැරෝටින් හා නියැසින් වැනි විටමින් ද කැල්සියම් හා යකඩ වැනි ඛණිජයන් ද අඩංගුව ඇත. මිරිස්වල අඩංගු වන කැප්සයිසින් (Capsaicin)නම් රසායනික සංයෝගය මෙහි සැර ගතිය ඇති කිරීමටත්, ඖෂධීය ගුණයක් ගෙන දීමටත් වැදගත් වේ. කැප්සයිසින් නම් රසායනික සංයෝගය ශ්‍රාවය කරනු ලබන්නේ මිරීස් කරලේ ඇට සවිවී ඇති කොටස වන ඩිම්බ බජ්ධයේ (බීජ බන්ධයේ) (Placenta)පිහිටා ඇති ග්‍රන්ථි විශේෂයකිනි.
Nutritional value and medicinal value

Although not one of the most nutritious foods, chili contains vitamins such as vitamin C, carotene and niacin, as well as minerals such as calcium and iron. Capsaicin, a chemical compound found in chillies, is important for its astringency and medicinal properties. Capsaicin is a chemical compound secreted by the glands located in the placenta, the part of the spinal cord where the bone is attached.
මිරිස්වලින් ගනු ලබන කැප්සයිසින් යොදා නිෂ්පාදනය කරන ආලේපන වර්ග සෙම්ගෙඩි, ගලපටලය හා උගුර බැරැන්ඩිය මෙන්ම ශ්වසන රෝගවල දී ප්‍රතිකාර ලෙස යොදාගනී. සර්ප විෂ නැසීමේ ඖෂධ නිෂ්පාදනය හා තුවාල සඳහා ප්‍රතිජස්වක ඖෂධ නිෂ්පාදනයේදීත් කැප්සයිසින්වලට විශේෂ වැදගත්කමක් ලැබී ඇත.සමේ අසාත්මිකතාව, කුෂ්ඨ රෝග හා හර්පීස් වැනි සමේ රෝග සමනයට ද අධික ලෙස මුත්‍රා පිටවිම වැළැක්විම මෙන්ම මුත්‍රාශයේ ධාරිතාව වැඩි කිරීම සඳහාත් කැප්සයිසින් ඖෂධයක් ලෙස යොදා ගත හැකි බව බටහිර රටවල කරන ලද පර්යේෂණවලින් පෙන්වා දී ඇත.
මිරිස් කරලේ ළපටි අවස්ථාවේ සිට මේරිම දක්වා අඩංගු විටමින් C ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වුවත්, ඉදීමේ සිට වියළීම දක්වා ක්‍රමයෙන් අඩුවන බව පර්යේෂණවලින් සොයාගෙන ඇත. එමෙන්ම අමු කරල් පිසීමේ දී විටමින් C වලින් තුනෙන් එකක් (1/3) පමණ ප්‍රමාණයක් විනාශයට ලක්වන බව ද සොයාගෙන ඇත.

Research has shown that although the amount of vitamin C contained in chilli pods from infancy to maturity gradually increases, it gradually decreases from ripening to drying. It has also been found that about one-third (1/3) of the vitamin C is destroyed during cooking of raw pods
Capsaicin-based ointments made from chilies are used in the treatment of pneumonia, gonorrhea and sore throat, as well as in respiratory ailments. Capsaicin is also important in the manufacture of antidote for snakebite and in the production of antiseptic drugs for wounds. Research has shown.


මෙයින් ශ්‍රී ලංකාවේ වගා කරනු ලබන මිරිස් ප්‍රභේදයන් Capcicum annuum විශේෂයට අයත්‍. සරුභාවය (pungency) මෙම Capcicum ගණයේ ඵලවලට අයත් ආවේණික වු ලක්ෂණයකි.

I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page https://www.facebook.com/Agriculture-...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක https://www.facebook.com/Agriculture-...




Organic Gardening

Seedling

ගෙවතුවගාව

කාබනික ගෙවතු වගාව

home gardening ideas

home gardening winter season vegetable growing

home garden

miris wagawa

මිරිස් වගාව

gewathu wagawa

Diseases of chilli cultivation

chilli leaf blight

මිරිස් වගාවේ රෝග

මිරිස් කොල කොඩවිම

miris wagawa srilanka

miris wagawa roga

miris wagawa pohora

nai miris wagawa

miris kola kodawima

miris wagawa මිරිස් වගාව how to grow Chili home gardening Organic chilli cultivation sinhala wagawa

sinhala

#nihalRanasingha#Agriculture#Homegardening

miris wagawa මිරිස් වගාව how to grow Chili home gardening Organic chilli cultivation sinhala wagawa

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

How to Grow Green Chillies from Seed in My Village | Chillies Growing Skill | Farm Channel

How to Grow Green Chillies from Seed in My Village | Chillies Growing Skill | Farm Channel

තක්කාලි වගාව කාබනිකව බීජ සිටවිමේසිට අස්වැන්න නෙලනතෙක්ම   How to grow  Tomatoes pods

තක්කාලි වගාව කාබනිකව බීජ සිටවිමේසිට අස්වැන්න නෙලනතෙක්ම How to grow Tomatoes pods

How to grow Capsicum cultivation මාළු මිරිස් වගාව බීජ තවන්කරන තැනසිට අස්වැන්න නෙලනතෙක්ම

How to grow Capsicum cultivation මාළු මිරිස් වගාව බීජ තවන්කරන තැනසිට අස්වැන්න නෙලනතෙක්ම

How to Ginger Cultivation | Ginger Farming Tips You Must Know 🫚 | High Yield

How to Ginger Cultivation | Ginger Farming Tips You Must Know 🫚 | High Yield

රාජපක්ෂලා සී.අයි.ඩීයටත් ප්ලාන්ට් කරලා

රාජපක්ෂලා සී.අයි.ඩීයටත් ප්ලාන්ට් කරලා

දවස් 45 න් අස්වැන්න දෙන සුකිනි වගාව A to Z

දවස් 45 න් අස්වැන්න දෙන සුකිනි වගාව A to Z

Scotch Bonnet ස්කොච් බොනටි නයි මිරිස් වගාකරන හැටි nayi miris wagawa Dilco Plantation ස්ලැබ් එක උඩ

Scotch Bonnet ස්කොච් බොනටි නයි මිරිස් වගාකරන හැටි nayi miris wagawa Dilco Plantation ස්ලැබ් එක උඩ

ඉගුරු වගාකරන අලුත්ම ක්‍රමය, බදුන් ගතකර ඉගුරු සිටුවීම  The latest method of growing ginger

ඉගුරු වගාකරන අලුත්ම ක්‍රමය, බදුන් ගතකර ඉගුරු සිටුවීම The latest method of growing ginger

🚨වැදගත්ම නඩු ටික ඉවත් කරන්නේ නීතිපති.රනිල් හදන්නේ නීතිපති පාවිච්චි කරලා ගැලවෙන්න නාගානන්ද හෙලිකරයි.

🚨වැදගත්ම නඩු ටික ඉවත් කරන්නේ නීතිපති.රනිල් හදන්නේ නීතිපති පාවිච්චි කරලා ගැලවෙන්න නාගානන්ද හෙලිකරයි.

miris wagawa sinhala / මිරිස් වගාව / how to grow Chili / home gardening chili cultivation

miris wagawa sinhala / මිරිස් වගාව / how to grow Chili / home gardening chili cultivation

එනසාල් / කරදමුංගු  ගෙදරම වවමු ~ Shra Raji ~ 💛 How to grow Cardamom

එනසාල් / කරදමුංගු ගෙදරම වවමු ~ Shra Raji ~ 💛 How to grow Cardamom

🥒💰 “I Earn 4 Million Rupees in Just 3 Months from Cucumber Farming

🥒💰 “I Earn 4 Million Rupees in Just 3 Months from Cucumber Farming

නයිට්‍රජන් අඩංගු කාබනික දියර පොහොර Organic liquid fertilizers containing nitrogen நைட்ரஜன் கொண்ட

නයිට්‍රජන් අඩංගු කාබනික දියර පොහොර Organic liquid fertilizers containing nitrogen நைட்ரஜன் கொண்ட

🔴ජනපති පාර්ලිමේන්තුව දෙවනත් කරයි - විපක්ෂයට කට උත්තර නෑ   #akd #news #latestnews

🔴ජනපති පාර්ලිමේන්තුව දෙවනත් කරයි - විපක්ෂයට කට උත්තර නෑ #akd #news #latestnews

පැෂන් වගා කරන තලාව අන්දර වැවේ චන්දන ගොවි මහතා

පැෂන් වගා කරන තලාව අන්දර වැවේ චන්දන ගොවි මහතා

දින 8න් කොත්තමල්ලි කොල ගෙදරදීම වවාගන්නා රහස / How to grow Coriander leaves at Home.

දින 8න් කොත්තමල්ලි කොල ගෙදරදීම වවාගන්නා රහස / How to grow Coriander leaves at Home.

බදුන් ගත මිරිස් වගාවේ රහස්.🙄

බදුන් ගත මිරිස් වගාවේ රහස්.🙄

වැටකොළු වගාව මුල සිට | දවස් 14 න් පලවන පොහොර මුරය #farming #viral #agriculture #koratuwa

වැටකොළු වගාව මුල සිට | දවස් 14 න් පලවන පොහොර මුරය #farming #viral #agriculture #koratuwa

අපේ වස විස නැති වගාව | වවන්නෝ දිනන්නෝ | my rooftop garden | ridma pilapitiya

අපේ වස විස නැති වගාව | වවන්නෝ දිනන්නෝ | my rooftop garden | ridma pilapitiya

කැරට් වගාව බිජ සිටවනතැනසිට අස්වැන්න නෙලීම දක්වා Carrot cultivation from seed to harvest kerat wagawa

කැරට් වගාව බිජ සිටවනතැනසිට අස්වැන්න නෙලීම දක්වා Carrot cultivation from seed to harvest kerat wagawa

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com