Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බුදුදහමට අපහාස කරන්න නාට්‍ය හදන චන්ද්‍රිකාට චාපාගෙන් සැර උත්තරයක්!

Автор: SL Show

Загружено: 2018-08-26

Просмотров: 19365

Описание:

"ලංකාවේ බුදු දහම වනසන්න කුමන්ත්‍රන කරන්නේ මහා බලවත් සංවිධාන, ආණ්ඩුවත් සම්බන්ධයි" බුදුදහමට අපහාස කරන්න නාට්‍ය හදන චන්ද්‍රිකාට චාපාගෙන් සැර උත්තරයක්!
හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සභාපතීත්වයෙන් යුත් රාජ්‍ය ආයතනයක් බුදු දහමට අපහාස වන අයුරින් නිෂ්පාදනය කළ ගුවන් විදුලි නාට්‍ය පිළිබද පුවත නෙත් ගොසිප් අප මින්පෙර වාර්තා කළා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංගගේ සභාපතීත්වයෙන් යුතු ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශය රජයට සම්බන්ධ ආයතනයකි. මෙම කාර්යාලය මගින් රජයේ ගුවන් විදුලි නාළිකාවල ප්‍රචාරය කිරීම සදහා ගුවන් විදුලි නාට්‍ය කිහිපයක් සාදා තිබේ. කණට පහරක් ලෙස නම් කර තිබෙන මෙම ගුවන් විදුලි නාට්‍ය ඔස්සේ බුද්ධ ධර්මයට අපහාස වන බවට චෝදනා එල්ල වී තිබෙනවා.

අයිරාංගනී සේරසිංහ වැනි ප්‍රවීණ කලාකරුවන් පවා බුදු දහමට අපහාස කරනා මෙම නාට්‍ය සදහා සම්බන්ධ වී තිබෙන බවත් කියවේ. මෙම නාට්‍ය සදහා නම් තබා තිබෙන්නේ බුදු දහමේ එනම් නිබ්බානන් පරමං සුඛං පාඨය විකෘති කරමින් "නිර්වස්ත්‍රං පරමං සුඛං" ආදී වන ලෙසටය.

මෙම ක්‍රියාවලිය කුමන්ත්‍රනයක් බවත් මෙහි අරමුණ බොහෝ හානිකර බවත් මාධ්‍යවේදී චාපා බණ්ඩාර පවසනවා. සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝ පටයක් මුදාහරිමින් චාපා බණ්ඩාර මේ බවට හෙළිකරනවා.

එහිදි චාපා බණ්ඩාර පවසන්නේ "ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වය සහ ඒකීයත්වය විනාශ කරනා මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවත් ඒ සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය ඇතුලු සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන සහ අන්තවාදී කොටස් එක්කර ගනිමින් මෙම කුමන්‍ත්‍රණයේ නිරත" බවයි.

බුදුදහමට අපහාස කරන්න නාට්‍ය හදන චන්ද්‍රිකාට චාපාගෙන් සැර උත්තරයක්!

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

HAT-TRICK MBAPPE W 7 MINUT! PIŁKARSKI SEANS PEŁEN EMOCJI! OLYMPIAKOS  - REAL, SKRÓT MECZU

HAT-TRICK MBAPPE W 7 MINUT! PIŁKARSKI SEANS PEŁEN EMOCJI! OLYMPIAKOS - REAL, SKRÓT MECZU

Chapa Bandara at Ada Derana Biz 24x7

Chapa Bandara at Ada Derana Biz 24x7

කුඩු#කාරයෝ මට්ටු කරන්න ගහපු සුපිරි ගේ#මට නීතිඥ ප්‍රතිභාගෙන් ජනපතිට මාරම ලකුණක්

කුඩු#කාරයෝ මට්ටු කරන්න ගහපු සුපිරි ගේ#මට නීතිඥ ප්‍රතිභාගෙන් ජනපතිට මාරම ලකුණක්

🔴 LIVE | Siyatha News | 12.00 PM | 25 - 11 - 2025

🔴 LIVE | Siyatha News | 12.00 PM | 25 - 11 - 2025

🔴 NOCNA ZMIANA | KAMILA BIEDRZYCKA & DR MIROSŁAW OCZKOŚ

🔴 NOCNA ZMIANA | KAMILA BIEDRZYCKA & DR MIROSŁAW OCZKOŚ

WIELBŁĄD NEUERA, GOL WONDERKIDA, POPIS KANONIERÓW! ARSENAL - BAYERN, SKRÓT MECZU

WIELBŁĄD NEUERA, GOL WONDERKIDA, POPIS KANONIERÓW! ARSENAL - BAYERN, SKRÓT MECZU

Ермак и Зе готовятся к посадке

Ермак и Зе готовятся к посадке

"Nawrocki maskotką Trumpa". "Bezczelność" Obajtka. Kulisy wojny w PiS | BEZ TRYBU

Марго Хонеккер

Марго Хонеккер

Jakubiak demaskuje: im silniejszy polityk, tym lepszy sprzęt dla OSP! | Gość Dzisiaj

Jakubiak demaskuje: im silniejszy polityk, tym lepszy sprzęt dla OSP! | Gość Dzisiaj

කාලගුණය දරු#ණු වෙයි මුළු රටටම ලොකු අන#තුරක් ඉදිරි පැය12ක  කාලය තුළ රටට වෙනදේ මෙන්නBREAKING|Channel 4

කාලගුණය දරු#ණු වෙයි මුළු රටටම ලොකු අන#තුරක් ඉදිරි පැය12ක කාලය තුළ රටට වෙනදේ මෙන්නBREAKING|Channel 4

Służba Bezpieczeństwa | Dudek o Historii

Służba Bezpieczeństwa | Dudek o Historii

⚡️ГАЛЛЯМОВ: БУНТЫ снесут Путина. ПЕРЕВОРОТ в РФ поменяет все! Кремль ДОИГРАЛСЯ

⚡️ГАЛЛЯМОВ: БУНТЫ снесут Путина. ПЕРЕВОРОТ в РФ поменяет все! Кремль ДОИГРАЛСЯ

Amerykański blef i cele Polski! - Jacek Bartosiak, Patrycjusz Wyżga | Akademia Scena Jutra

Amerykański blef i cele Polski! - Jacek Bartosiak, Patrycjusz Wyżga | Akademia Scena Jutra

Самая Красивая Музыка В Мире 🌿 Послушайте Эту Музыку И Вам Станет Легче

Самая Красивая Музыка В Мире 🌿 Послушайте Эту Музыку И Вам Станет Легче

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

Przeciek służb? Szokujące kulisy planu pokojowego Trumpa! — Marek Magierowski i Piotr Zychowicz

Przeciek służb? Szokujące kulisy planu pokojowego Trumpa! — Marek Magierowski i Piotr Zychowicz

Lempart ikoną Tuska | A. Klarenbach

Lempart ikoną Tuska | A. Klarenbach

УРОЛОГ рассказывает: как пить воду, чтобы НЕ ВСТАВАТЬ ночью в туалет и снова высыпаться

УРОЛОГ рассказывает: как пить воду, чтобы НЕ ВСТАВАТЬ ночью в туалет и снова высыпаться

⚡️ЛИПСИЦ: Вся Россия ВЗВЫЛА! Путин задерживает ЗАРПЛАТЫ и повышает НАЛОГИ! Будут БОЛЬШИЕ ПРОБЛЕМЫ

⚡️ЛИПСИЦ: Вся Россия ВЗВЫЛА! Путин задерживает ЗАРПЛАТЫ и повышает НАЛОГИ! Будут БОЛЬШИЕ ПРОБЛЕМЫ

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]