Manumi Vithumsa - swarnamali man (ස්වර්ණමාලි මං) Official Music Video
Автор: Manumi Vithumsa Official
Загружено: 2025-12-26
Просмотров: 26601
Swarnamali Man – Official Credits
Lyrics – Dr. Rathna Sri Wijesinghe
Music & Melody – Prof. (Dr.) Saman Panapitiya
Artist – Manumi Vithumsa
Visual Concept & Direction – Tharaka Beddage
Director of Photography – Tharuka D. Ganegoda
Composer – Geesa Haritha Beddage (Wildhouse Studio)
Recording, Mixing & Mastering – Sandaru Gamage (Studio Sage)
Editor & VFX – Hasitha Prabhath (Better Cuts)
Color Grading – Madhushan Sanjeewa (Dream Road Pictures)
Makeup Artist – Dinesh Kankanamge
Costume Designer – Dilani Weliwitigoda
Choreography – Punsara Sewwandi, Thinuri Samaraweera,
Nipuni Prabodya, Sewmini Ishara
Cast – Kapila Senaka Bandara, Ernda Udeshika
Transport – Kanishka Damitha, K.G. Sarath
Special Thanks –
Banyan Camp Udawalawa, Shohen Malalgoda,
Yasantha Gunawardena, Minu Bridal (Nadisha Sandamalika),
Thimali Sangeethika
#newsinhalasongs
#aluthsindu
#sinhalasongs
#originalsong
#
Lyrics -
හෝ..හෝ...හෝ...හෝ..
නීල හරිත මහාමේඝ වනයේ තුරු ලියන්
ඝෝර රකුසු දනට සිඳිනු
මඩිනු ඉඩ නොදෙන්
ගාමිණී අභය මහා නිරිඳු නේ උතුම්
ස්වර්ණමාලි මං
මං ස්වර්ණමාලි
වෙම්
බාල චන්ද්‍ර
සඳසේ නළල
කැකුළු කොඳ කුසුම්
කෝල විසුම් නැති මං ගැන
කුමට දෝ වැනුම්
නීල හරිත උයන් මෙබිම
හෙටද රැකෙනු නම්
බසිමි තෙලඹුවෙන් මං ස්වර්ණමාලි වෙම්
හො හො හෝ...හෝ...හෝ..
සීත නලින සේද සරණ
වල් විදුනා වන්
සීත ගඟුල් වාපි තුමුල්
දකිනු රිසිමි මම්
සාද තෙපුල් කුමට මහා
ථූපය දැක ගන්
බසිමි තෙළඹුවෙන් මං ස්වර්ණමාලි වෙම්
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: