Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Funny Dance to Old Songs | පැරණි ගී සඳහා විනෝදජනක නර්තනයන් 💃❤😍

Автор: Chamodi Kawshani

Загружено: 2025-10-24

Просмотров: 28148

Описание:

ලෝක බැංකුව හා එක්ව, ගම්බද ජනයාගේ දිවිමඟ ඔසවා තබා ගැනීමට අත හිත දෙන බැංකුවක් ලෙස සීමා සහිත ජනෝදාන සමූපකාර සංවර්ධන බැංකුව හඳුන්වාදිය හැකි ය. එම බැංකුව හා බැඳුණු ලංකාව පුරා ව්‍යාප්තව පවතින ජනෝදාන සමිතීන්හි අධ්‍යක්ෂක මණ්ඩල එක්ව වාර්ෂිකව පවත්වන සංවත්සර උත්සවය මෙවර 2025, වර්ෂයේ දීත්, අතුරුගිරිය පෝරේ ප්‍රධාන සමිති මූලස්ථානයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

එහි දී; සීමා සහිත සමූපකාර සංවර්ධන ජනෝදාන සමිතියෙහි වාර්ෂික සැමරුම නිමිති කොටගෙන තල්ගම්පල ජනෝදාන සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකාවන් විසින් ඉදිරිපත් කල අපූර්ව නර්තනයකි. 🪭❤😍

Audio Track Created by Chamodi Kawshani


FB Page - Chamodi Kawshani / Voice Arts
Tiktok Page - Chamodi Kawshani / Voice Arts

Funny Dance to Old Songs | පැරණි ගී සඳහා විනෝදජනක නර්තනයන් 💃❤😍

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Hasa Rasa Mihira comedy by Annesly Berty Gemunu & Mercy from Torana Archives

Hasa Rasa Mihira comedy by Annesly Berty Gemunu & Mercy from Torana Archives

FILM SONGS පැරණි චිත්‍රපට ගී

FILM SONGS පැරණි චිත්‍රපට ගී

«Жри, карга!»: он не знал, что эта старуха — мать его командира.

«Жри, карга!»: он не знал, что эта старуха — мать его командира.

Sinhala Copy 199 - Kola kada kada කොළ කඩ  කඩ බොරුවට -  එච් ආර් ජෝතිපාල සමග කේ රාණි - වන මෝහිනී

Sinhala Copy 199 - Kola kada kada කොළ කඩ කඩ බොරුවට - එච් ආර් ජෝතිපාල සමග කේ රාණි - වන මෝහිනී

#dance. Wadihitidance#ra ra ra bombiyee#dance

#dance. Wadihitidance#ra ra ra bombiyee#dance

ඒක වෙනම රහක් ආදරණිය ගුරුවරු ලෝක ළමා දිනය හැඩ කළ අපුරු නර්තනය  | WP KL Padagoda maha vidyalaya 💖

ඒක වෙනම රහක් ආදරණිය ගුරුවරු ලෝක ළමා දිනය හැඩ කළ අපුරු නර්තනය | WP KL Padagoda maha vidyalaya 💖

Dance to Virindu

Dance to Virindu

සිරි අයියා  ඵදා ගැයූ  ගීත මේ 1930 සහ  1950  අතර කාලය තුළ තැටිගත කළ ශබ්දයි මේ ඔබ අසනුයේ/Sonicloop

සිරි අයියා ඵදා ගැයූ ගීත මේ 1930 සහ 1950 අතර කාලය තුළ තැටිගත කළ ශබ්දයි මේ ඔබ අසනුයේ/Sonicloop

සෝශල් නයිට් එකේදි ලෙක්චර්ස්ලට කොල්ලො ටික දීපු සප්‍රයිස් එක 😍😌

සෝශල් නයිට් එකේදි ලෙක්චර්ස්ලට කොල්ලො ටික දීපු සප්‍රයිස් එක 😍😌

තක්තිට තරිකිත උඩපැන නටන්න - Thakkita Tharikita uda Pana - මුල් ගායනය - එඩී ජයමාන්න සමග ජෙමිණි කාන්තා

තක්තිට තරිකිත උඩපැන නටන්න - Thakkita Tharikita uda Pana - මුල් ගායනය - එඩී ජයමාන්න සමග ජෙමිණි කාන්තා

70'S DANCE MEDLEY / අදරේ හිතෙනව දැක්කම (Adare Hithenawa Dakkama ) Aaj Kal Tere Mere

70'S DANCE MEDLEY / අදරේ හිතෙනව දැක්කම (Adare Hithenawa Dakkama ) Aaj Kal Tere Mere

Best of Shirley Waijayantha | Sinhala Songs Collection | Classical Sinhala Songs

Best of Shirley Waijayantha | Sinhala Songs Collection | Classical Sinhala Songs

13. Joyous dancing to old songs | පැරණි ගී සඳහා විනෝදජනක නර්තනයන් | SriMithuru Night 2023

13. Joyous dancing to old songs | පැරණි ගී සඳහා විනෝදජනක නර්තනයන් | SriMithuru Night 2023

මේක නම් මාරම ආතල් එකක්🤣🤣 | අවුරුදු ආතල් part 4 | ජනසෙත වසන්ත උදානය #teledrama #actor #jokes #video

මේක නම් මාරම ආතල් එකක්🤣🤣 | අවුරුදු ආතල් part 4 | ජනසෙත වසන්ත උදානය #teledrama #actor #jokes #video

Jothipala  Songs  Sinhala Songs 20 එකදිගට

Jothipala Songs Sinhala Songs 20 එකදිගට

අතිපූජ්‍ය #කත්නෝරුවේ_සිරිධම්ම_හාමුදුරුවෝ විසින් ගාල්ලේ දී සිදු කළ ධර්මදේශනාව.

අතිපූජ්‍ය #කත්නෝරුවේ_සිරිධම්ම_හාමුදුරුවෝ විසින් ගාල්ලේ දී සිදු කළ ධර්මදේශනාව.

කොල කඩ කඩ

කොල කඩ කඩ

පෙම්බර මධු මගේ  ගීතය

පෙම්බර මධු මගේ ගීතය

ගුරුවරු ළමා දිනය දවසේ කළ මේ වැඩේ හිනා නොවී බලන්න 🤣🤣

ගුරුවරු ළමා දිනය දවසේ කළ මේ වැඩේ හිනා නොවී බලන්න 🤣🤣

අලවල උතුර පාරමිතා වැඩිහිටි සමිතියේ නර්තනය.

අලවල උතුර පාරමිතා වැඩිහිටි සමිතියේ නර්තනය.

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]