Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

පොළොන්නරුවෙ කළුකැලේ තියන ලොකුම ලොකු මාළු Farm එක 🇱🇰 | Oasis Fish Farm Sri Lanka

Автор: Planet 361 Stories

Загружено: 2022-06-16

Просмотров: 75262

Описание:

මේ විසිතුරු මාළු ගොවිපළ තියෙන්නෙ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කළුකැලේ නගරයට යාබදව. අක්කර ගණනාවක් පුරා පැතිරිලා තියන මේකේ මාළු වර්ග විශාල ප්‍රමාණයක් අභිජනනය සහ අපනයනයට සූදානම් කෙරෙනවා. ඒ වගේම ප්‍රදේශයට රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කරන්නත් මෙතනට හැකියාව ලැබිලා තියනවා

ශ්‍රී ලන්කාව කියන්නෙ ලෝකයේ විසිතුරු මත්ස්‍ය ඉල්ලුම සපුරාලීමට හැකි ප්‍රමාණයෙන් දායක වන රටක්. ඇත්තටම මේක හොද විදේශ විනිමයක් උපයන්න පුළුවන් ක්ෂේත්‍රයක්. අයාලේ යන රටට හොද ආදායම් මාර්ගයක්. මේ වගේ වටිනා ක්ෂේත්‍ර දියුණු කරන්න බලධාරීන්ගේ ඇස් ඇරේවා.

ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. පුළුවන් වෙලාවට මේකෙත් videos දාන්නම්. එහෙනම් කට්ටියටම ජයවේවා!

මේක මගෙ 4 වෙනි YouTube චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න.

Planet 361 -    / planet361  

STIpper -    / stipper  

The Game Bugger -    / thegamebuggers  

පොළොන්නරුවෙ කළුකැලේ තියන ලොකුම ලොකු මාළු Farm එක 🇱🇰 | Oasis Fish Farm Sri Lanka

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

එංගලන්තේ රජපවුලේ වාහනේක ගමනක් යමු | @DrRandeerChemistry රන්දීර්ගේ අළුත්ම වාහනේ

අලුත් ටැංකියට KOI පැටව් ගෙනාව... #FamilyFishAquarium #koi #carp #fish #pet #aquarium

I built a Rainforest Pond for our Silver Arowana | වැසි වනාන්තරයක් වගේ පොකුණකට ගිය අරවානා...

HARITHA FISH FARM | සුරතල් මසුන් ඇති කිරීමෙන් ලොව දිනූ මිනිසා | PET FISH | 2024

මාලදිවයිනේ අලුත්ම තොරතුරු ☺️ maldives New Update

පොකිරිස්සන් දඩයම ‼ සිංගි දැල් යමුද ‼ Catching Lobsters ‼ @wishwatiyubaya  🦞😲🎣

Aqua පැළ වලින් ගොඩයන්න පුළුවන්

Aqua පැළ වලින් ගොඩයන්න පුළුවන්

කිලෝ 1ක් 200ට යන මීගමු වැල්ලේ අලුත්ම මාළු මිල|Seafood Market Negombo​@SLfoodsacademy #fishmarket

මාළුන්ට වැඩිය අපි තෙමුණා 🇱🇰 | We Added Fish Fry to Our Pond in a Rainy Day

ස්වාමියා හඳුනන, සර්කස් දාන්නත් පුළුවන් වතුරේ ඉන්න බුද්ධිමතා Oscar | Pet Talk

ටැංකි Ready කරගෙන මේ පැත්තට එන්න! 😌 #thefishyflex #koi #sale

මෙච්චර ගොඩක් මාළු මඩ පොකුණට දාන්න පුළුවන්ද ? | We Put 45000 Fish Fries in to the Pond 🇱🇰 (2024)

Самая большая разводня привозной рыбы в Ташкенте у Шухрата и Дильшода

ගප්පි ඇති කරන ලංකාවේ විශාලම ගෘහස්ත මාළු අභිජනන ගොවිපළ IThe Largest indoor hatchery breeding guppies

Lankawe ලොකුම Japanese Koi Shipment එක || OYA NISHIKIGOI || Chamath Aquarium

දුර්ලභ මාලු සහ විවිධ ජාතියේ මාලුන්ගෙන් පිරුනු අපිගිය Aquarium Tour එක | The Aquarium Tour We Went On

මඩ පොකුණු දෙකේ කාෆ්ලා ඇල්ලුවේ මෙහෙමයි | We Caught Carp Fish from Ponds 🇱🇰 (2023)

Japan KOI මාළු කෝටි 15ට පිටරටට විකුණන ලංකාවේ ලොකුම Farm එක | On Topic With Hasitha Wijewardena

ආයෙනම් කාප්ලා දාන්නෙ නෑ | මඩ නාගෙන මාළු අල්ලමු 🇱🇰 | Catching Carp in a Muddy Pond (Sinhala)(2024)

Tilapia Fish Farming /තිලාපිය මසුන් වගාව -Agriculture Sinhala Ruwan Dehigama

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]