Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

චිත්ත ඒකාග්‍රතාව වර්ධනය කරගැනීමට පුරුදු වෙන්න Ankubure Amithadeepa Thero

Автор: ඇතුලාන්තයෙන් Deeper Within

Загружено: 2026-01-24

Просмотров: 29

Описание:

විශ්වයේ ඇති ඉතා වටිනාම දැනුම් සම්බාරය බෞද්ධ දර්ශනයයි. එයින් ඉගැන්වෙන්නේ විශව නීතියයි.
බෞද්ධ දර්ශනය, හුදෙක් බණ ලෙස නොව, ගැඹුරු විද්‍යත්මක ඉගැන්වීමක් ලෙස ඉගෙන ගනිමු.
නිවන යනු කුමක්ද? නිවන අවශ්‍ය වන හේතුව ආදිය දෙස විද්‍යත්මක කෝණයකින් බලමු.
කර්මය විශ්වයේ ඇති තවත් ශක්තියක් ලෙස හදුනා ගන්න.

බුදුන් වහන්සේ බුදුදහම මගින් විශ්වයේ ස්වභාවය ඉතා මැනවින් පැහැදිලි කර ඇත. විශ්වයට ආරම්භයක් නැති බවත්, එය ප්‍රසාරනය වෙමින් හා සංකෝචනය වෙමින් සදාකල් පවතින බවත් සදහන්වේ. විශ්වයට සීමාවක් නැති බවද, අසීමිතව විහිදී ඇතිබවද ඉගැන්වේ. ලෝකය හට ගැනීම හෙවත් ආරම්භ වන සැටිත්, ලෝක විනාශය සිදුවී, ලෝකය අවසන් වන සැටිත්, ඒ අතරතුර ලෝකයක ජීවීන් හට ගැනීම සිදුවන ආකාරයත්, එම ජීවීන් පුනුරුප්පත්තිය ලෙස නැවත නැවත් ඉපදෙන ආකාරයත්, මෙසේ ඉපදෙන වාර ගනන සීමාවක් නැති බවත්, විශ්වයේ ජිවීන් අසීමිතව සිටින බවත් දේශනා කර ඇත.

ජීවීන්ගෙ ජීවිත පාලනයෙ කෙරෙන්නෙ කර්ම ශක්තිය මගින් බවද, හේතුඵල වශයෙන් ඔවුන්ට කර්ම විපාක ලැබෙන බවද සදහන් වේ. සියලු ජීවීන් සංසාරයේ පටිච්ච සමූපාදව අසීමිත වාර ගනනක් ඉපදෙමින්, මැරෙමින් භවයෙන් භවයට ගමන් කරන බවද, මේ ගමනේදී ඔවුන් ලබා නොමැති සැපක් නැතිබවද, ලබා නොමැති දුකක්ද නොමැති බවද ඉගැන්වේ.

ඒනිසාම, තවදුරටත් සැප පසුපස හබායමින් යලි යලිත් ජීවත්වීමේ ඇති අර්ථ ශුන්‍ය භාවය විස්තර කරනා බුදුවරුන්, නිවන මගින් මේ සසර චක්‍රයෙන් මිදෙන හැටි, ගැලවී යනහැටි කියාදෙයි.

චිත්ත ඒකාග්‍රතාව වර්ධනය කරගැනීමට පුරුදු වෙන්න Ankubure Amithadeepa Thero

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Вы Можете Навсегда Успокоить Свой Разум – Просто Посмотрите Это Видео Дзен

Вы Можете Навсегда Успокоить Свой Разум – Просто Посмотрите Это Видео Дзен

Umar Keyn • Davvi • DNDM • Mr Salama – Retro Disco & Deep House Хиты с Новым Звучанием

Umar Keyn • Davvi • DNDM • Mr Salama – Retro Disco & Deep House Хиты с Новым Звучанием

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 311 | 26th January 2026 | Swarnavahini

Pirimi Lamai (පිරිමි ළමයි) | Episode 311 | 26th January 2026 | Swarnavahini

От чего появляется рак? СРОЧНО проверьте это! Правда от онколога Владимира Ивашкова

От чего появляется рак? СРОЧНО проверьте это! Правда от онколога Владимира Ивашкова

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 447 | 2026-01-26 | Hiru TV

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 447 | 2026-01-26 | Hiru TV

Ешьте эти семена каждый день — зрение после 60 перестаёт падать!

Ешьте эти семена каждый день — зрение после 60 перестаёт падать!

Kotu (කොටු) | Episode 55 | 26th January 2026 | Sirasa TV

Kotu (කොටු) | Episode 55 | 26th January 2026 | Sirasa TV

ශක්තිමත් හිතක් හදාගැනීමට කලයුතු දේවල් Ankubure Amithadeepa Thero

ශක්තිමත් හිතක් හදාගැනීමට කලයුතු දේවල් Ankubure Amithadeepa Thero

Sihineka Thaniwela (සිහිනෙක තනිවෙලා) | Episode 83 - (2026-01-26) | ITN

Sihineka Thaniwela (සිහිනෙක තනිවෙලා) | Episode 83 - (2026-01-26) | ITN

Ron Soyaa - රොන් සොයා | Episode 247 | 2026-01-26 | Hiru TV

Ron Soyaa - රොන් සොයා | Episode 247 | 2026-01-26 | Hiru TV

Что есть на завтрак после 50, чтобы не стареть и просыпаться с энергией | БАБУШКИНЫ РЕЦЕПТЫ

Что есть на завтрак после 50, чтобы не стареть и просыпаться с энергией | БАБУШКИНЫ РЕЦЕПТЫ

මා ඔය පිටාර ගැලීමෙන් සිදු උනු විනාශය

මා ඔය පිටාර ගැලීමෙන් සිදු උනු විනාශය" ලයිට් කණු මට්ටම වතුර කදක් " කොළඹ කුරුණෑගල ප්‍රදාන මාර්ගය

Maayavi (මායාවී) | Episode 358 | 26th January 2026 | Sirasa TV

Maayavi (මායාවී) | Episode 358 | 26th January 2026 | Sirasa TV

හිතේ රාගය අධික අයට හිත පාලනය කරන ක්‍රමයක් Ankubure Amithadeepa Thero

හිතේ රාගය අධික අයට හිත පාලනය කරන ක්‍රමයක් Ankubure Amithadeepa Thero

Visekari (විසේකාරී) | Episode 327 - (2026-01-26) | ITN

Visekari (විසේකාරී) | Episode 327 - (2026-01-26) | ITN

7 трав для мозга память, ясность, концентрация | Для тех, кому за 50

7 трав для мозга память, ясность, концентрация | Для тех, кому за 50

Mięso na czarną godzinę - Karkówka w sosie własnym / Oddaszfartucha

Mięso na czarną godzinę - Karkówka w sosie własnym / Oddaszfartucha

අවංකව ආදරේ කරපු කෙනෙක් දාලා ගියාද? Ankubure Amithadeepa Thero

අවංකව ආදරේ කරපු කෙනෙක් දාලා ගියාද? Ankubure Amithadeepa Thero

අභිරහස් ඇට්ලාන්ටා නුවරද ගැනද ආටානාටිය සූත්‍රයේ කියවෙන්නෙ? Dr Susitha Ruwan

අභිරහස් ඇට්ලාන්ටා නුවරද ගැනද ආටානාටිය සූත්‍රයේ කියවෙන්නෙ? Dr Susitha Ruwan

To koniec Europy jaką znamy, pożegnajmy USA. Chiny niszczą stary ład

To koniec Europy jaką znamy, pożegnajmy USA. Chiny niszczą stary ład

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com