ශ්‍රී ලංකාවේ පළවෙනි Bitcoin App එක BITNOMI, පළමු හදුන්වාදීම | SPIKE EVENT | 2025 | Vlog
Автор: Bitnomi
Загружено: 2025-10-13
Просмотров: 349
ඉතින් ඔන්න Bitnomi එක්ක අපේ Bitnomi team එක මුළු කොළඹම හෙල්ලුවා. ඉතාමත් සතුටින් කියන්න කැමති Bitnomi පළමු හදුන්වාදීමේ වැඩසටහන ඉතාමත් හොදින් පැවැත්වුණා. මේක අපේ එළිදැක්වීම නෙවෙයි. ඔයාලට තව ටිකක් ඉඅවසන්න වෙනවා. මොකද අපිට ඕන නීත්‍යානුකූලව ඔයාට අපේ මේ Bitcoin app එක දෙන්න. තව වැඩ තියනවා. බලාගෙන ඉන්න.
LKR වලින් බිට්කොයින් ගන්න ඔයාලා ලෑස්තිද? අපි තමයි, ශ්‍රී ලංකාවේ හොඳම බිට්කොයින් App එක හදන්නේ! ඒ ගැන මුලින්ම දැනගන්නයි අපේ wait list එකට දැන්මම ජොයින් වෙන්න: https://www.bitnomi.com
ශ්‍රී ලංකාවේ බිට්කොයින් ගැන ගැඹුරින් දැනගන්න එක්වන්න
Facebook : / bitcoinsrilanka.org
TikTok : / bitcoinsrilanka.org
YouTube : / @bitcoin-srilanka
Telegram : t.me/srilankabitcoin
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: