#11_ශ්‍රේණිය
Автор: Beddewala Dhammakiththi Thero
Загружено: 2021-07-07
Просмотров: 12286
11 ශ්‍රේණිය බුද්ධ ධර්මය පෙළපොතේ සඳහන් ගාථා,පාලි පාඨ,කවි සියල්ල
පාඩම් කරගැනීමට අත්වැලක්.....
__________________________________________
නිවැරදිව කටපාඩම් කරගැනීම පිණිස
නිතර ඇසීම තුළින් මතක තබා ගැනීම පිණිස
කොළඹ,නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්‍ය,
නැගෙනහිර හෝකන්දර, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන විහාරවාසී,
පූජ්‍ය බැද්දේවෙල ධම්මකිත්ති ස්වාමීන් වහන්සේ.
ස්තූතිය :-
( දෘශ්‍යාධාරක සකස් කිරීම )
පොල්ගහවෙල,පරාක්‍රමබාහු ජාතික පාසලේ ධර්මාචාර්‍ය,පූජ්‍ය විතිකුලියේ ධම්මරතන ස්වාමීන් වහන්සේ.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: