ජීවිතේ වෙනස් කරන විනාඩි 46! | BIO වැඩ කරන විදිහ හරියටම දැනගෙන උපරිම ලකුණකට යමු
Автор: Past Paper TV by Ushan Gunasekara
Загружено: 2021-08-11
Просмотров: 91920
#studyplanforBio #studyplan #වැඩකරන්නplanඑකක්
මෙම වීඩියෝව තුලින්,
ඇයි අපිට Al වැරදුනේ..
අපි ඒකට මොකද කරන්න ඕනි..
ඇයි අපි කැම්පස් යන්න ඕනි..
වැඩ කරන්න තියෙන සාර්ථකම plan එක..
BIO වැඩ කරන්න plan එකක් සහ උපරිම ලකුණකට යන්නේ කොහොමද?
මෙන්න මේ කරුණු ටික ඉතාම සවිස්තරව සාකච්ඡා කරනු ලැබේ.
රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සංයුක්ත ගණිතය සදහා වැඩ කරන ආකාරය වෙන වෙනම වීඩියෝ තුලින් සාකච්ඡා කරමු.
" වැඩ කරන එකාට ජයෙන් ජයම වේවා!
වැඩ නොකරන එකාට වැඩ කරන්න සිත් පහල වේවා"
හරියට දැනගමු!
මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.
හරියට දැනගමු playlist - • විද්‍යුත් ඍණතාව හරියට හොයමු | ELECTRONEGAT...
රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - / @pastpapertv
භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - / @pastpapertv
ප්‍රශ්න පත්‍ර ගැන playlist - • Physics MCQ Paper එක ගැන සියල්ල | මාස හතරෙ...
අපගේ නිළ facebook පිටුව හා එක්වන්න
/ pastpapertv
අපගේ නිළ instagram account එක සමග එක්වන්න
/ pastpapertv
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: