Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ත්‍යාග ප්‍රදානෝත්සවය 2025 Sri Bimbarama Dhamma School Prize giving 2025

Автор: SRI BIMBARAMA DAHAM PASALA

Загружено: 2026-01-08

Просмотров: 90

Описание:

ත්‍යාග ප්‍රදානෝත්සවය 2025

ශ්‍රී බිම්බාරාම දහම් පාසලේ 41 වන වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2025 දෙසැම්බර් මස 28 වැනි ඉරුදින පෙරවරුවේ උත්කර්ශවත් අන්දමින් පවත්වන්නට යෙදුණි.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ ගල්ගොඩ ශ්‍රී මහා විහාර පාර්ශවයේ උප ප්‍රධාන සංඝ නායක, කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, කොළමුන්න ශ්‍රී බිම්බාරාමාධිපති, පූජ්‍ය කොළමුන්නේ සුමනවංස නායක හිමිපාණන් වහන්සේ,
කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී, කටුවාවල පරමධම්ම විසුද්ධාරාමාධිපති, පූජ්‍ය ගොම්බද්දල දමිත හිමිපාණන් වහන්සේ,
කොළමුන්න ශ්‍රී බිම්බාරාම විහාරාධිකාරී, ශ්‍රී බිම්බාරාම දහම් පාසලේ ගරු ප්‍රධානාචාර්ය, පූජ්‍ය කිංචිගුණේ චන්දවිමල හිමිපාණන් වහන්සේ යන පැවිදි උතුමන් වහන්සේලාද
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මැතිඳුන්
මහාචාර්ය සුරංග නානායක්කාර මැතිඳුන්
ප්‍රියංග නානායක්කාර මැතිඳුන්
විදුහල්පති හසිනි අල්විස් මැතිණිය
දහම් පාසල් සංවර්ධන සමිතිය නියෝජනය කරමින් නිලධාරී මණ්ඩලය
ත්‍යාග ප්‍රදානෝත්සවයේ අනුග්‍රාහක පින්වතුන්
දහම් පාසල් ආචාර්ය මණ්ඩලය
දහම් පාසලේ ආදි සිසුන්
දෙමව්පියන්
ඇතුළු ගිහි පිරිසගේද සහභාගීත්වයෙන් පැවති මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයේදී දහම් පාසලේ දැනට ඉගෙනුම ලබන සියලුම සිසුන් වෙත ත්‍යාග පිරි නැමීම සිදුවිය.
2025 වසර තුළ විශේෂ කුසලතාවයන් පුදර්ශනය කිරීම වෙනුවෙන් සුදුසුකම් ලැබූ සිසුන් අංශ කිහිපයක් යටතේ විශේෂ ඇගයීමට ලක්වූහ.
ත්‍යාග ප්‍රදානෝත්සවය සංවිධානය කර ගැනීම සඳහා ඇප කැප වී ක්‍රියාකළ,
දහම් පාසල් සංවර්ධන සමිතිය නියෝජනය කරමින් නිලධාරී මණ්ඩලය
ත්‍යාග ප්‍රදානෝත්සවයේ අනුග්‍රාහකත්වය දැරූ සත්පුරුෂ දායක සුපින්වතුන්
දහම් පාසල් ආචාර්ය මණ්ඩලය
දහම් පාසලේ ආදි සිසුන්
දෙමව්පියන්
ශිෂ්‍ය නායක සංසදය
මෙත්සිත් පෙරදැරිව පුණ්‍යානුමෝදනා පළකරමින් සිහිපත් කරන්නෙමු.
මේ එහි මතක සටහන් කිහිපයකි...   / 1bna8jw7xr  

ත්‍යාග ප්‍රදානෝත්සවය 2025 Sri Bimbarama Dhamma School Prize giving 2025

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Производство ВСТАЛО! Беларусь ЗАКРЫВАЕТ рынки!? Экспорт ПРОВАЛЕН!

Производство ВСТАЛО! Беларусь ЗАКРЫВАЕТ рынки!? Экспорт ПРОВАЛЕН!

සත්බුදු වන්දනාව සහ සර්වඥ ධාතු වන්දනාව

සත්බුදු වන්දනාව සහ සර්වඥ ධාතු වන්දනාව

aruna pre school  annual concert 2025

aruna pre school annual concert 2025

Beautiful Relaxing Peaceful Music, Calm Music 24/7,

Beautiful Relaxing Peaceful Music, Calm Music 24/7, "Tropical Shores" By Tim Janis

Makandana Pinkama

Makandana Pinkama

В пятках леденеет от таких кадров. Вот что творится в Чечне. Самолет экстренно прибыл

В пятках леденеет от таких кадров. Вот что творится в Чечне. Самолет экстренно прибыл

Извини, батя, спешил побыстрее тебе доставить Зеленского...

Извини, батя, спешил побыстрее тебе доставить Зеленского...

Харьков. 18.01.26 💥 ВЗРЫВЫ 😱 Эвакуация 😢 ГОРОД ПОД ОБСТРЕЛОМ БЛЕКАУТ Замерзаем В Своих Домах

Харьков. 18.01.26 💥 ВЗРЫВЫ 😱 Эвакуация 😢 ГОРОД ПОД ОБСТРЕЛОМ БЛЕКАУТ Замерзаем В Своих Домах

утренний обзор -  16.01.2026. ржя. deaf news. rsl

утренний обзор - 16.01.2026. ржя. deaf news. rsl

утренний обзор -  17.01.2026. ржя. deaf news. rsl

утренний обзор - 17.01.2026. ржя. deaf news. rsl

Składanka Rytmów, Które Znamy i Kochamy

Składanka Rytmów, Które Znamy i Kochamy

Award Ceremony Sri Bodhiyangana Dahama Pasala

Award Ceremony Sri Bodhiyangana Dahama Pasala

FULL VIDEO (ANNUAL CONCERT 2025) LITTLE KIDS PRE-SCHOOL

FULL VIDEO (ANNUAL CONCERT 2025) LITTLE KIDS PRE-SCHOOL

කිළුටක් නැතිව ජීවිතේ විඳින්න -  ලස්සන තමයි, ඒත්  බැඳෙන්න එපා #umandawa  #ashramaya

කිළුටක් නැතිව ජීවිතේ විඳින්න - ලස්සන තමයි, ඒත් බැඳෙන්න එපා #umandawa #ashramaya

послушайте эту музыку и вам станет легче🌿Нежная музыка,успокаивает нервную #84

послушайте эту музыку и вам станет легче🌿Нежная музыка,успокаивает нервную #84

Epic Beautiful Fusion | Flamenco Saxophone & Flute

Epic Beautiful Fusion | Flamenco Saxophone & Flute

Мелодии для Исцеления Души 🌿 АНДСКАЯ ФЛЕЙТА ПАНА | Leo Rojas & Gheorghe Zamfir

Мелодии для Исцеления Души 🌿 АНДСКАЯ ФЛЕЙТА ПАНА | Leo Rojas & Gheorghe Zamfir

kagama siri nanda himi  2025/12/19  (කාගම සිරි නන්ද හිමි) කිතුල්ගල්විල පැවති ධර්ම දෙශනය

kagama siri nanda himi 2025/12/19 (කාගම සිරි නන්ද හිමි) කිතුල්ගල්විල පැවති ධර්ම දෙශනය

කිංකිනි  අරුණලු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයේ සම්පූර්ණ  වීඩියෝව 2025

කිංකිනි අරුණලු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගයේ සම්පූර්ණ වීඩියෝව 2025

Молчание Бабарико и неожиданная встреча Колесниковой. Лукашенко убрал министра: подробности

Молчание Бабарико и неожиданная встреча Колесниковой. Лукашенко убрал министра: подробности

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com