Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

හිටපු ජනපති චන්ද්‍රිකාගේ හිටපු ආරක්ෂක ලොක්කා උසාවියෙන් වැරදිකරු වුණේ ඇයි?

Автор: LANKA WIRE LK

Загружено: 2026-01-03

Просмотров: 5251

Описание:

03-01-2026
හිටපු ජනපති චන්ද්‍රිකාගේ හිටපු ආරක්ෂක ලොක්කා උසාවියෙන් වැරදිකරු වුණේ ඇයි?

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් කරුණාරත්න මහතා ගැනයි මේ වීඩියෝවෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ සිදුවූ ඇතැම් අපරාධ සිද්ධීන් වලට නිහාල් කරුණාරත්න මහතාගේ නමත් ගෑවී තිබුණා.

එහෙත් එවැනි චෝදනා ඔහුට එල්ල වී තිබුණත් ඒවා අධිකරණයක් හමුවේ මේ දක්වා ඔප්පුවේ නෑ.

නමුත් පාතාල කල්ලි නායකයෙකු අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අරමුණින් පොලිස් නිලධාරීන්ට බලපෑම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු නිහාල් කරුණාරත්න මහතාට කොළඹ මහාධිකරණය මගින් අත් හිටවූ සිර දඬුවම් නියම කළා.

ඒ පිළිබඳ තොරතුරු තමයි අද අපි මේ වීඩියෝවන් කතා කරන්න සූදානම් වන්නේ.

මේ වීඩියෝව නරඹා ඔබත් ඔබගේ ප්‍රතිචාරය අප වෙත ඉදිරිපත් කරන්න.

ඒ වගේම අපගේ #channel එක #Subscribe කිරීමටත් #Like කිරීමටත් #Share කිරීමටත් අමතක කරන්න එපා.

පහත ඊමේල් ලිපිනයෙන් ඔබට අපව සම්බන්ධ කරගත හැකියි.

Email - lankawirelk@gmail.com
--------------------------------------------------------------------------------------------
Why was former President Chandrika Bandaranaike Kumaratunga’s former security chief convicted by court?

In this video, we reveal the full story behind SSP Nihal Karunaratne, the former Director of the Presidential Security Division under President Chandrika Bandaranaike Kumaratunga. His name had long been linked to controversial incidents and criminal allegations during that political era.

Although many accusations remained unproven for years, the Colombo High Court recently delivered a verdict against Nihal Karunaratne for unlawfully influencing police officers to stop the arrest of an underworld gang leader. The court sentenced him to a suspended prison term, marking a significant legal development.

This video provides an in-depth analysis of the case, court decision, and its impact on Sri Lanka’s political and law enforcement history.

📌 Watch till the end for full details
👍 Like | 🔔 Subscribe | 🔁 Share

📧 Email: lankawirelk@gmail.com

Key words-
Chandrika Bandaranaike Kumaratunga,

Nihal Karunaratne,

Presidential Security Division,

Colombo High Court,

Sri Lanka political news,

Sri Lanka crime news,

SSP Nihal Karunaratne case,

Sri Lanka underworld,

Sri Lanka court verdict,

Former president security chief,

Sri Lanka police news,

Political scandals Sri Lanka,

Sri Lanka legal news,

High profile court cases Sri Lanka,

Sri Lanka breaking news,
cbk,
k.s.udayakumar,

#srilanka #sinhala #news

හිටපු ජනපති චන්ද්‍රිකාගේ හිටපු ආරක්ෂක ලොක්කා උසාවියෙන් වැරදිකරු වුණේ ඇයි?

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අගමැතිනිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක්..මුන් එකෙකුටවත් ආරක්ෂා කරන්න පවුලක් නෑ

අගමැතිනිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක්..මුන් එකෙකුටවත් ආරක්ෂා කරන්න පවුලක් නෑ

චරිත් නාමල් ට ? පිස්තෝලය මාලු මාමා ට !

චරිත් නාමල් ට ? පිස්තෝලය මාලු මාමා ට !

⚡️7 МИНУТ НАЗАД! КАДЫРОВ в реанимации - все плохо! Старое видео из Грозного ВЫДАЛИ ЗА СВЕЖЕЕ чтобы..

⚡️7 МИНУТ НАЗАД! КАДЫРОВ в реанимации - все плохо! Старое видео из Грозного ВЫДАЛИ ЗА СВЕЖЕЕ чтобы..

ВАЖНО! КРУТИХИН:

ВАЖНО! КРУТИХИН: "Удара не будет!". Почему Трамп "слил" Иран, что у них с Путиным, НЕФТЬ, Украина

විමල් අල්ලන්න නිකුත් කළ වරෙන්තුව උසාවිය ආපසු කැඳෙව්වේ ඇයි?

විමල් අල්ලන්න නිකුත් කළ වරෙන්තුව උසාවිය ආපසු කැඳෙව්වේ ඇයි?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මූලික අයිතිවාසිකම් නඩුව උසාවිය විසි කළේ ඇයි?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මූලික අයිතිවාසිකම් නඩුව උසාවිය විසි කළේ ඇයි?

විමුක්ති සිය අම්මා ගැන කියූ අපූර්ව කතාව

විමුක්ති සිය අම්මා ගැන කියූ අපූර්ව කතාව

රහස් පොලිසිය අසළින් අත්අඩංගුවට ගත් ස්නයිපර් ගිනි අවිය ගැන පුළුල් පරීක්ෂණ.

රහස් පොලිසිය අසළින් අත්අඩංගුවට ගත් ස්නයිපර් ගිනි අවිය ගැන පුළුල් පරීක්ෂණ.

පාස්කු නඩුවෙන් නීතිඥවරු ඉවත් වුණේ ඇයි?

පාස්කු නඩුවෙන් නීතිඥවරු ඉවත් වුණේ ඇයි?

පොරොන්දු වූ පරිදි පාතාලය වැනසූ සුපිරි නායකයා කවුද?

පොරොන්දු වූ පරිදි පාතාලය වැනසූ සුපිරි නායකයා කවුද?

විජය මතක | Chandrika Bandaranaike Kumarathunga

විජය මතක | Chandrika Bandaranaike Kumarathunga

Просыпаетесь в 3–4 ночи? 5 причин, о которых молчат после 40

Просыпаетесь в 3–4 ночи? 5 причин, о которых молчат после 40

මොන විහිළුවක්ද මේ.. | දයාසිරි හොඳටම නෝන්ඩි | ඇද්ද ප්‍රශ්නය එතනම ඉවරයි | බිමල් නැගිටලා දුන්නා රිදෙන්න

මොන විහිළුවක්ද මේ.. | දයාසිරි හොඳටම නෝන්ඩි | ඇද්ද ප්‍රශ්නය එතනම ඉවරයි | බිමල් නැගිටලා දුන්නා රිදෙන්න

නඩු පිට නඩු! හිටපු ඇමති ජොන්ස්ටන්ට අද උසාවියේ සිදුවූ දේ මෙන්න

නඩු පිට නඩු! හිටපු ඇමති ජොන්ස්ටන්ට අද උසාවියේ සිදුවූ දේ මෙන්න

හිටපු ඇමති චන්ද්‍රසේනගේ අල්ලස් පරීක්ෂණ අවසන් | ඊළඟට සිදුවන්නේ කුමක්ද?

හිටපු ඇමති චන්ද්‍රසේනගේ අල්ලස් පරීක්ෂණ අවසන් | ඊළඟට සිදුවන්නේ කුමක්ද?

Вот почему СССР срочно закрыл Кольскую скважину, причина шокировала мир…

Вот почему СССР срочно закрыл Кольскую скважину, причина шокировала мир…

අනුර ජනාධිපතිතුමාගේ ඒ පොරොන්දු ඉෂ්ඨ කිරීමට මම නම් හරි කැමතියි - Ranjan Ramanayake

අනුර ජනාධිපතිතුමාගේ ඒ පොරොන්දු ඉෂ්ඨ කිරීමට මම නම් හරි කැමතියි - Ranjan Ramanayake

ТРАМПА НАЧАЛИ УСМИРЯТЬ: Европа пошла в атаку за Гренландию

ТРАМПА НАЧАЛИ УСМИРЯТЬ: Европа пошла в атаку за Гренландию

Вашингтон решает: Украина и Гренландия — новые форпосты безопасности Запада /№1079/ Юрий Швец

Вашингтон решает: Украина и Гренландия — новые форпосты безопасности Запада /№1079/ Юрий Швец

බලන් ඉන්න නඩු වලට බඩු හරි

බලන් ඉන්න නඩු වලට බඩු හරි

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com