Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ජනපති අනුරගෙන් රන් ගිරි දඹුළු විහාරයට ලැබුණු අපූරු තැග්ග | anura kumara

Автор: Gagana

Загружено: 2025-04-25

Просмотров: 5362

Описание:

ජනපති අනුරගෙන් රන් ගිරි දඹුළු විහාරයට
ලැබුණු අපූඋරු තැග්ග
ලොව කිසිදු රාජ්ය යක් තම රටේ සංස්කෘතික වටිනාකම් සහ අතීත සම්ප්ර්දායන් අමතක කර දියුණුව කරා ගමන් කර නොමැති බව බවත්, වත්මන් රජය රට ගොඩනඟන්නේ ගිලිහෙමින් පවතින සාරධර්ම සහ හර පද්ධතීන් රට තුළ යළි ස්ථාපනය කරමින් බවත්ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රටකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරයේ රන්වැට සහිත ශෛලමය බෝධි ප්රාවකාරය විවෘතකිරීමේ උත්සවයටඅද (25) පස්වරුවේඑක්වෙමිනි.

රංගිරි දඹුලු රජමහා විහාරය වෙත පැමිණ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාඅභිනව බෝධි ප්රාරකාරය විවෘත කර ප්රෙථම මල් පූජාව සිදු කළේය.

අනතුරුව බෝධි ප්රා කාරය විවෘත කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

අනතුරුව, උත්සව සභාව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ යහපත් සමාජයක් ගොඩනැඟීම නීතියෙන් පමණක් කළ නොහැකි බවයි. එහිදී ආගමික දර්ශනය මත පදනම්ව විශාල සමාජීය කාර්යභාරයක් ඉටු කළ හැකි බවපෙන්වා දුන් ජනාධිපතිවරයා එම කාර්යයේදී ගමේ විහාරාධිපති හිමිපාණන් වහන්සේ ප්රභමුඛ ආගමික නායකයින්ට ප්ර මුඛ වගකීමක් පැවරී තිබෙන බවද සඳහන් කළේය.

රටට අවශ්යය ආර්ථික, සමාජයීය සහ දේශපාලන පරිවර්තයේදී නැණගුණයෙන් මෙන්ම යහගුණයෙන් පෝෂිත අනාගත පරපුරක් ගොඩනැඟීම වෙනුවෙන් අධ්යානපන ක්ෂේත්ර‍යේ පුළුල් පරිවර්තනයක් රජය විසින් සැලසුම් සකස් කර තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය.

එසේම, අනාගත පරපුර මත්ද්රවව්යනවලින් බේරා ගැනීම වෙනුවෙන් සංවිධානාත්මක මත්ද්රදව්යව ජාවාරම මැඬපැවැත්වීමට රජය සැලසුම්සහගතව කටයුතු කරමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

මල්වතු අස්ගිරි උභය විහාරවාසී මහා සංරඝරත්නයද, රංගිරි දඹුලු රජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල නායක හිමිපාණන් වහන්සේ සහරංගිරි දඹුලු රජමහා විහාරයේ ශ්රීා විෂ්ණු මහා දේවාලයේ භාරකාර ශාස්ත්රයපති පූජ්යය දඩුබැදිරුප්පේ මහින්ද හිමිපාණන් ප්රුධාන මහා සංඝරත්නයද, බුද්ධශාසන නියෝජ්යය අමාත්යර ගමගෙදර දිසානායක මහතාද ගිහි පැවිදි විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


#npp #clean_srilanka #anurakumaradissanayake #malimawa #jvp #anuradhapaudwal

ජනපති අනුරගෙන් රන් ගිරි දඹුළු විහාරයට ලැබුණු අපූරු තැග්ග | anura kumara

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

රනිල්ට නඩු - ලේකම් රිමාන්ඩ් - කසුනුත් රිමාන්ඩ්

රනිල්ට නඩු - ලේකම් රිමාන්ඩ් - කසුනුත් රිමාන්ඩ්

මෙන්න උමංදාවේ උණු උණු කොත්තු ආප්ප!

මෙන්න උමංදාවේ උණු උණු කොත්තු ආප්ප!

සරසවි සිසුන්ට උමංදාවෙන් ආහාර අධ්‍යාපනය

සරසවි සිසුන්ට උමංදාවෙන් ආහාර අධ්‍යාපනය

🔴 LIVE | BREAKING NEWS | හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ⁣ට එරෙහි නඩුව | 2026.01.28

🔴 LIVE | BREAKING NEWS | හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ⁣ට එරෙහි නඩුව | 2026.01.28

මෛත්‍රෙය බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කළ අවස්තාවේ ප්‍රාතිහාර්යය

මෛත්‍රෙය බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කළ අවස්තාවේ ප්‍රාතිහාර්යය

උමංදාවේ මහෞෂධ රෝහල ගමට මහා සම්පතක් - රෝගීන් පෝලිමේ එයි!

උමංදාවේ මහෞෂධ රෝහල ගමට මහා සම්පතක් - රෝගීන් පෝලිමේ එයි!

Wiadomości Poranne, 28.01.2026

Wiadomości Poranne, 28.01.2026

“Еще вчера я бы сказал нет, но сейчас все изменилось»: Что в Китае, Трамп, Путин, Иран, газ, нефть

“Еще вчера я бы сказал нет, но сейчас все изменилось»: Что в Китае, Трамп, Путин, Иран, газ, нефть

සමන්තභද්‍ර හිමි උමංදාවේදී අහසින් වඩියි..!

සමන්තභද්‍ර හිමි උමංදාවේදී අහසින් වඩියි..!

කෝටි 50ක වියදමින් නිමවූ පෙබරවාරි 12 විවෘත වන ආසියාවේ පුදුමය...

කෝටි 50ක වියදමින් නිමවූ පෙබරවාරි 12 විවෘත වන ආසියාවේ පුදුමය...

Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 421 | 25th April 2025

Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 421 | 25th April 2025

Na Uyana Monastery | Dambadiva Tour | 29 March 2025 | SHANTHI TRAVELS

Na Uyana Monastery | Dambadiva Tour | 29 March 2025 | SHANTHI TRAVELS

රනිල් වික්‍රමසිංහ උසාවියට ඇතුලට යයිද ? TALK WITH SUDATHTHA |

රනිල් වික්‍රමසිංහ උසාවියට ඇතුලට යයිද ? TALK WITH SUDATHTHA |

Police (1916) ESSANAY - Charlie Chaplin, Edna Purviance, Wesley Ruggles

Police (1916) ESSANAY - Charlie Chaplin, Edna Purviance, Wesley Ruggles

භයානක නීපා වෛරස රෝග ලක්ෂණ ... ඔබටත් තිබේ ? වහාම ක්‍රියාත්මක වන්න... එන්නතුත් නැහැ... බෙහෙතුත් නැහැ

භයානක නීපා වෛරස රෝග ලක්ෂණ ... ඔබටත් තිබේ ? වහාම ක්‍රියාත්මක වන්න... එන්නතුත් නැහැ... බෙහෙතුත් නැහැ

නාලන්දේ head prefect එක්ක ටීචර්ලගෙ වැඩ | උකුවෙල සර් කට අරියි | #Sudharmaramerilawa #darshanaukuwela

නාලන්දේ head prefect එක්ක ටීචර්ලගෙ වැඩ | උකුවෙල සර් කට අරියි | #Sudharmaramerilawa #darshanaukuwela

greshan ananda

greshan ananda

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අදත් උද්ඝෝෂණ - මවුපියන් එක්ක ගුරුවරුත් වීදි බසිති

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අදත් උද්ඝෝෂණ - මවුපියන් එක්ක ගුරුවරුත් වීදි බසිති

රනිල් අයෙත් ඇතුලට ? | නඩුවෙන් පස්සේ වෙන්න යන දේ මෙන්න !

රනිල් අයෙත් ඇතුලට ? | නඩුවෙන් පස්සේ වෙන්න යන දේ මෙන්න !

සිහිය පිහිටුවීම

සිහිය පිහිටුවීම

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com