බද්දෙන් නිදහස් - Part 1
Автор: Nishchala - නිශ්චල
Загружено: 2025-07-11
Просмотров: 76
බද්දෙන් නිදහස්
සසර දිගුය. තමා හදාගත් වටිනාකම් නැමැති ඉඩම් වලට කාලය ශක්තිය වැය කරමින් තමා තමාටම බදු ගෙවමින් නඩත්තු කරන් යන මේ සසර භයංකරය. එය සියුම් ලෙස සත්වයා අසරණ කරයි. නමුත් මේ උත්තරීතර බුද්ධෝත්පාද කාලයේදි ඒ බද්දෙන් පූර්ණව නිදහස් වීමේ අවස්ථාව සත්වයාට උදාවී ඇත. මේ ඒ අලෝකමත් කාලයයි. ශ්‍රී සත්ධර්මයේ බැබලෙන කාලයයි. ඒ තුල නිවී සැනසෙන්න සෙනෙහසින් කෙරෙනා මේ ආරාධනාවයි.
යශෝධා අදිකාරි මහත්මිය විසින් රචිත , ශශිකා නිසන්සලා මහත්මිය ගායනා කරන හිතක් පපුවක් නැද්ද ගීතයේ කොටසක් තුලින් නැගුණු දහම් අර්ථයක් ඇසුරින් කෙරුණු දේශනාවකි
#සදහම් #නිවන #අසංඛත #ශුන්‍යයතා #dhamma
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: