Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Hummanaya Blow Hole/හුම්මානය/මෙහෙමත් ලස්සන තැනක්

Автор: DAYS OF CHAMILA

Загружено: 2025-09-13

Просмотров: 227

Описание:

දකුණු වෙරලේ පිහිටි ස්වභාව ධර්මයා විසින් කරන ලද අපුරු නිර්මාණයකි. හුම්මානයට දකුනේ බස් වහරෙන් “ කරිජ්ජමාලාව ” කියා ද හදුන්වයි. මාතර – හම්බන්තොට මාර්ගයේ 184 කි.මි කනුව අයත් වන්නේ නාකුළුගමුවටයි. නාකුළුගමුවෙන් හැරී වෙරල තීරයට පිවිසිමට ප්‍රධාන මාර්ගයෙන්හැරී කි.මි1.5 පමන දුර ගෙවන විට කුඩා වැල්ල - වැලි කැලේ වෙරළ තීරයේ කදු ගැටයක් මත මෙම අපුරු ජල මල ස්ථානගතවේ. මුහුදු රැල්ලේ පීඩනයත් සමග විහිදී යාමට පෙර එක දිගට “ හුම්” ලෙසින් මුමනන හඩක් පිට කරනා බැවින් හුම්-ගාන ය හුම්මානය වු බවකි. අපේ රටේ ඇති මෙම හුම්මානය ලෝකයේ වෙනත් රටවල ඇති හුම්මාන හය අතරින් විශාලත්වයෙන් දෙවන තැන ගන්නා බව වාර්තා වේ. [1]නිරිත දිග මෝසම් වාරකන් සමයේ මුහුදු රල වේගවත්වු විට හුම්මානය වඩාත් ක්‍රීයාශීලි වි අඩි 40-50 පමන උසට අහස දෙසට ජල මලක්ව විහිදී යන අයුරු දක්නට ලැබීම අසිරියකි. හුම්මානය අසලදී කෑ ගැසීම, හූ කීම හුම් හඩට සමාන ශබ්ද නැගීම අත්පුඩි තැලීම හුම්මානයේ ක්‍රීයාකාරිත්වය ඉහල නැංවීමට හේතුවන බව ගැමියන් අතර මතයක් පවතී.

#beach #travel #asmr #island #shortsvideo #nature #vlog #adventure

Hummanaya Blow Hole/හුම්මානය/මෙහෙමත් ලස්සන තැනක්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අම්පාර බුද්ධංගල රජ මහා විහාරය Buddhangala Raja Maha Viharaya #adventure #travel #foryou #travelvlog

КАСПАРОВ СКАЗАЛ КАРА-МУРЗЕ: «ТЫ — НЕ ГЕРОЙ» «Президент в изгнании» впал в ступор, потом в истерику

Blow Hole Hummanaya | හුම්මානය | Kudawella | Sri Lanka |Cinematic Video Travel Lanka Travel Vlog #25

Испытание для нашей семьи. Самый сложный период

මිනුවන්ගොඩ වට කෙරූ ගංවතුර🌊🍃#travel #ගංවතුර #nature #anxiety#disaster #water

Mirissa Beach Paradise Found on Sri Lanka's Southern Coast | Thalpe Beach Serenity and Seclusion

⚡️ Взрыв в тылу НАТО || Ответный удар России

DART, MŚ 2025: SESJA WIECZORNA, STEPHEN BUNTING - SEBASTIAN BIAŁECKI

NELUM KULUNA VLOGS නෙලුම් කුලුණ බලන්න යමුද#srilanka #shorts #slshorts #vlog #travel

ලොකයෙන්ම දෙවිනියට ලොකුම හුම්මානය - Hummanaya Blow Hole

mahamewuna  asapuwa elpitiya                      මහමෙවිනා අසපුව ඇල්පිටිය

КЕЙПТАУН | Шокирующая Африка: дикие животные, винодельни и киты! Исполнили свою мечту в ЮАР

Испания живёт в долг: €700 млрд, медицина на паузе и надежда в очереди

Ukraine 🇺🇦Life in Kiev. December 13, 2025. The Streets of Kiev, Ukraine. Streets Scenes.

Плюсы и Минусы Отдыха на Средиземном Море Кемпинг - Жара 45 °, Мухи, Шум, Соль. Турция

සත්බුදු මහාසෑය Kubalwela 🙏 Adisham bangalow හපුතලේ 🥶 අපේ අවසාන දවස 🧚🏼‍♀️ මහියංගනේ අලුත් ලස්සන තැනක්

Не хватило полосы... Рейс Air India 1344, 7 августа 2020 года

Ураган в Египте Какой Самый лучший ресторан морепродуктов Mahony.Star Fish. Fares? Шарм Эль Шейх

Путину отключили микрофон. Чиновник сказал правду в прямом эфире и его сразу сняли

Bamboo Water Fountain |Relaxing Piano Music: Sleep Music, Water Sounds, Relaxing Music|

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]