Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අයනික බන්ධන, ධ්‍රැවීකරණ / ධ්‍රැවනශීලීතාව, තාප ස්ථායිතා විචලන හරියටම සෑදීම හා ලෝහක බන්ධන ගැන සියල්ල

Автор: Past Paper TV by Ushan Gunasekara

Загружено: 2021-07-02

Просмотров: 74136

Описание:

මෙම වීඩියෝව තුළින්,
-අයනික බන්ධනයක් ඇතිවන ආකාරය
-අයනික බන්ධනයක ඇතිවන සහසං‍යුජ ලක්ෂණ
-මේ නිසා තාප ස්‍ථායිතාවේ සිදුවන වෙනස්කම්
සියල්ලම ගැන හරියටම දැනගත හැක.

තාප ස්ථායිතා විචලනය විභාග ප්‍රශ්නවල සුලබ ප්‍රශ්නයක් වේ. අසන ඕනෑම ආකාරයක විචලනයක් පියවර කිහිපයකින් ඉතාම පහසුවෙන් සාදාගැනීමට මෙහිදී කියා දේ.
මෙම ක්‍රමය මගින් පාඩම් කර මතක තබාගතයුතු කරුණු රාශියක් කටපාඩමින් තොරව තර්කයෙන් විසඳා ගැනීමට වඩාත් පහසු වේ.

අවසානයේදී ලෝහවල,
-ලෝහක ලක්ෂණ
-ලෝහමය ගතිගුණ කියන්නේ මොනවාද ඒවාගෙ විචලනයක් සාදාගන්නේ කෙසේද යන්නද කියා දේ..

හරියට දැනගමු!
මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.

හරියට දැනගමු playlist -    • විද්‍යුත් ඍණතාව හරියට හොයමු | ELECTRONEGAT...  

රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist -    / @pastpapertv  

භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist -    / @pastpapertv  

ප්‍රශ්න පත්‍ර ගැන playlist -    • Physics MCQ Paper එක ගැන සියල්ල | මාස හතරෙ...  

අපගේ නිළ facebook පිටුව හා එක්වන්න
  / pastpapertv  

අපගේ නිළ instagram account එක සමග එක්වන්න
  / pastpapertv  

අයනික බන්ධන, ධ්‍රැවීකරණ / ධ්‍රැවනශීලීතාව, තාප ස්ථායිතා විචලන හරියටම සෑදීම හා ලෝහක බන්ධන ගැන සියල්ල

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ද්වීධ්‍රැව ඝූර්ණය, ධ්‍රැවීය හා නිර්ධ්‍රැවීය අණු, අන්තර් අණුක ආකර්ෂණ බල, ද්‍රවාංක තාපාංක ගැන හරියටම

ද්වීධ්‍රැව ඝූර්ණය, ධ්‍රැවීය හා නිර්ධ්‍රැවීය අණු, අන්තර් අණුක ආකර්ෂණ බල, ද්‍රවාංක තාපාංක ගැන හරියටම

අන්තර් අණුක ආකර්ෂණ බල ගැන සියල්ල | ඒවායේ ප්‍රභලතා විචලනය | අණුවල ද්‍රවාංක තාපාංක විචලනය ගැන හරියටම

අන්තර් අණුක ආකර්ෂණ බල ගැන සියල්ල | ඒවායේ ප්‍රභලතා විචලනය | අණුවල ද්‍රවාංක තාපාංක විචලනය ගැන හරියටම

සමාවයවික ගැන හැමදේම හරියටම දැනගමු | ඕනෑම සමාවයවිකයක් අදින්න පොදු ක්‍රමයක්? | part 01

සමාවයවික ගැන හැමදේම හරියටම දැනගමු | ඕනෑම සමාවයවිකයක් අදින්න පොදු ක්‍රමයක්? | part 01

MAHASONA (මහසෝනා) | හිස අහිමි වූ රණශූරයාගේ කතාව | Official Cinematic Music Video

MAHASONA (මහසෝනා) | හිස අහිමි වූ රණශූරයාගේ කතාව | Official Cinematic Music Video

ධාරා විද්‍යුතය මොළයටම

ධාරා විද්‍යුතය මොළයටම

බන්ධන හරියට දැනගමු

බන්ධන හරියට දැනගමු

බන්ධනය ධ්‍රැවීයතාව | ද්වීධ්‍රැව ඝූර්ණය | ධ්‍රැවීය අණු හා නිර්ධ්‍රැවීය අණු (Drawiyathawa)

බන්ධනය ධ්‍රැවීයතාව | ද්වීධ්‍රැව ඝූර්ණය | ධ්‍රැවීය අණු හා නිර්ධ්‍රැවීය අණු (Drawiyathawa)

සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇදීම | සම්ප්‍රයුක්ත මුහුම ඇදීම | සාපේක්ෂ ස්ථායීතාවයන් සෙවීම හරියටම දැනගමු!

සම්ප්‍රයුක්ත ව්‍යුහ ඇදීම | සම්ප්‍රයුක්ත මුහුම ඇදීම | සාපේක්ෂ ස්ථායීතාවයන් සෙවීම හරියටම දැනගමු!

බන්ධන කෝණ සංසන්දනය

බන්ධන කෝණ සංසන්දනය

ඕනෑම අරය විචලනයක් විනාඩි 8න් හදන්න හරියටම දැනගමු | විසදු ගැටලු සහිතයි | විභාගෙට MCQ එකක් SURE තමා!

ඕනෑම අරය විචලනයක් විනාඩි 8න් හදන්න හරියටම දැනගමු | විසදු ගැටලු සහිතයි | විභාගෙට MCQ එකක් SURE තමා!

2023 Seminar වැස්ස

2023 Seminar වැස්ස

මේ කෙටි ක්‍රම වලින් බන්ධන කෝණ හා බන්ධන දිග ගැන අහන ඕනම ප්‍රශ්ණයක් කරගන්න පුලුවන්.

මේ කෙටි ක්‍රම වලින් බන්ධන කෝණ හා බන්ධන දිග ගැන අහන ඕනම ප්‍රශ්ණයක් කරගන්න පුලුවන්.

Charitha Dissanayake | Chemistry | Structure & Bonding | Covalent Bonds | Lewis Structures | Part 01

Charitha Dissanayake | Chemistry | Structure & Bonding | Covalent Bonds | Lewis Structures | Part 01

බන්ධන කෝණය හරියට දැනගමු | Bond Angle | විනාඩි 8න් ඕනිම විචලනයක් ගොඩ දාගමු | හරියට දැනගමු e02

බන්ධන කෝණය හරියට දැනගමු | Bond Angle | විනාඩි 8න් ඕනිම විචලනයක් ගොඩ දාගමු | හරියට දැනගමු e02

තත්පර කිහිපයකින් ඕනෑම ලුවිස් ව්‍යුහයක් අඳින්න පුරුදු වෙමුද? | Episode 01

තත්පර කිහිපයකින් ඕනෑම ලුවිස් ව්‍යුහයක් අඳින්න පුරුදු වෙමුද? | Episode 01

ඕනෑම ඉලෙක්ට්‍රෝන බන්ධූතා විචලනයක් හදාගන්න හරියටම දැනගමු | අමතරව, ඔයාලට වටිනම පණිවිඩ තුනක් සහිතයි!

ඕනෑම ඉලෙක්ට්‍රෝන බන්ධූතා විචලනයක් හදාගන්න හරියටම දැනගමු | අමතරව, ඔයාලට වටිනම පණිවිඩ තුනක් සහිතයි!

රටම ආදරය කරන ගුරු තරු එකම වේදිකාවක 2 | @RavinduBandaranayake @AnuradhaPerera @AmilaDasanayake

රටම ආදරය කරන ගුරු තරු එකම වේදිකාවක 2 | @RavinduBandaranayake @AnuradhaPerera @AmilaDasanayake

තත්පර කිහිපයකින් ඕනෑම ලුවිස් ව්‍යුහයක් අඳින්න පුරුදු වෙමුද? | Episode 04

තත්පර කිහිපයකින් ඕනෑම ලුවිස් ව්‍යුහයක් අඳින්න පුරුදු වෙමුද? | Episode 04

මතක තියාගන්න කරුණු ගොඩක් තියෙන විෂයන් පාඩම් කරන්නේ කොහොමද? | Amila Dasanayake

මතක තියාගන්න කරුණු ගොඩක් තියෙන විෂයන් පාඩම් කරන්නේ කොහොමද? | Amila Dasanayake

10 ශ්‍රේණිය විද්‍යාව -  රසායනික බන්ධන | Grade 10 Science - Chemical Bonds | Rasayanika Bandana

10 ශ්‍රේණිය විද්‍යාව - රසායනික බන්ධන | Grade 10 Science - Chemical Bonds | Rasayanika Bandana

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]