Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

2025A/L | ET Practicals කාලසටහන | නගර 14කට Practicals..🔥❤️

Автор: Harshana Irugalbandara

Загружено: 2025-12-14

Просмотров: 3411

Описание:

⭕ Step 01

පුතේ දැනට Register වෙන්න බැරිවුනු අයට 15 සදුදා දිනයේ පමණක් ලියාපදිංචි වෙන්න පුලුවන්.

පුතේ පහළ msg එක හැමෝම අනිවාර්යයෙන්ම කියවන්න. Practical වලට අදාළ සම්පූර්ණ ගාස්තුව 6300/= යි. මුලින් 3500/=ක් ගෙවලා ඔයාලා ලියාපදිංචි වෙන්න ඕනේ. ලියාපදිංචි වෙද්දී ඔයාට QR CODE එකක් ලැබෙනවා ඒක නැති කරගන් නැතුව Share කරන් නැතුව හැමෝම ළග තියාගන්න. ඊට පස්සේ ආයතනයට එන දවස් වලින් එකක ඉතුරු 2800/= ක ගාස්තුව ගෙවන්න.

පහළ ගිණුම් අංක වලට විතරක් Payments කරන්න පුතේ.

✅ Account Details :
🟢 Bank Of Ceylon :
(83073251)
Mayuranga I.B.H.S.
Chilaw Branch

🟢 People's Bank
(024-200-1100-42-994)
Mayuranga I.B.H.S.
Chilaw Branch.

🟢 Commercial Bank
(8019398705)
M.G.N.S.Wijesinghe
Chilaw Branch

⭕ Step 02 :-

ඔයාල payment එක කරපු Slip එකේ උඩ තමන්ගෙ නම සහ ID number එක ලියන්න

⭕ Step 03 :-

පහල විස්තර එක්ක ඔයාලගෙ payment risit එක 0703042731 number එකට whatsapp කරන්න ඕන

🔆 නම
🔆 NIC number
🔆 Practicals සඳහා සම්භන්ධ වන නගරය

⭕ Step 04 :-

ඔයා දැනට අපෙ class එකේ ඉන්න දරුවෙක්නම් e-tution.lk Site එකේ ඔයාගේ account එකෙන් logout වෙන්න. Web browser එකේ history (cache) clear කරන්න.

⭕ Step 05 :-

දැන් හැමෝම Site එකට ගිහින් slip එක upload කරන්න. (Submit) button එක click කරලා තත්පර 5ක් වගේ ඉන්න. එතකොට slip submit වෙයි.

Submit උනාට පස්සෙ දවසක් ඇතුලත එන QR code එක නැති කරගන්න එපා පුතේ ඒක ආයතනයට එන දවසට අරන් එන්න

Site link :-
https://share.google/ftDqxNjd4dgJVRcbi

⭕ Step 06 :-

ඔයාලගෙ practicals පැවැත්වෙන දවසට ඒ අදාල ආයතනයට ඔයාලා ආයතන ගාස්තුව වශයෙන් 2800 ක payment එකක් කරන්න ඕන පුතේ ඒක ඒ දවසට ආයතනයට ගෙවන්න කවුරුත් කලින් ගෙවන්න එපා . මේ payment එක කරන්න ඕන ඔයාල එන පලවෙනි දවසෙ විතරයි පුතේ ඉතිරු දවස් වල කිසිම payment එකක් කරන්න උවමනා නෑ

2025A/L | ET Practicals කාලසටහන | නගර 14කට Practicals..🔥❤️

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

2025A/L ET |Practicals පැවැත්වෙන්නේ මෙහෙමයි - තවම ලියාපදිචි වෙන්න බැරිවුනු සීමිත පිරිසකටත් අවස්ථාව 🔥

2025A/L ET |Practicals පැවැත්වෙන්නේ මෙහෙමයි - තවම ලියාපදිචි වෙන්න බැරිවුනු සීමිත පිරිසකටත් අවස්ථාව 🔥

කටුනායකින් ගිය තුර්කි යානයේ කාර්මික දෝෂයක් - නියමුවාගේ දස්කමින් මගීහු 202ක් බේරෙති | Ada Derana

කටුනායකින් ගිය තුර්කි යානයේ කාර්මික දෝෂයක් - නියමුවාගේ දස්කමින් මගීහු 202ක් බේරෙති | Ada Derana

ICT | SPECIAL WORK PLAN

ICT | SPECIAL WORK PLAN

IPL Auction 2026 top buys sold & unsold sri  lankan players| IPL 2026 final squads

IPL Auction 2026 top buys sold & unsold sri lankan players| IPL 2026 final squads

ICT Nuwan Dissanayake | | Past Paper Discussion | 2024 AL  Past Paper Structured Essay   | Part 2

ICT Nuwan Dissanayake | | Past Paper Discussion | 2024 AL Past Paper Structured Essay | Part 2

Namata Wessanthara | නමට වෙස්සන්තර - Dukka Productions (@DukkaFilms)

Namata Wessanthara | නමට වෙස්සන්තර - Dukka Productions (@DukkaFilms)

Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-12-17 | Hiru News

Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-12-17 | Hiru News

"අචින්ති තම්පි භවති" හිතපු දේ වෙන්නෙම නැද්ද? I Tissa Jananayake with Life (EP 203)

2025A/L | ET Practicals ලියාපදිංචිය සහ MCQ Paper එක ගැන සරලව.......🔥

2025A/L | ET Practicals ලියාපදිංචිය සහ MCQ Paper එක ගැන සරලව.......🔥

මාස 11කට පස්සේ ලංකාව දැනෙන්නේ කොහොමද ? | මෙහේ හැමදේම හරි ගණන් | Miss වෙච්ච කෑම ඔක්කොම කනවා | Ep. 48

මාස 11කට පස්සේ ලංකාව දැනෙන්නේ කොහොමද ? | මෙහේ හැමදේම හරි ගණන් | Miss වෙච්ච කෑම ඔක්කොම කනවා | Ep. 48

iPhone 5s - 12 yildan song ishlatsa bo'ladimi?

iPhone 5s - 12 yildan song ishlatsa bo'ladimi?

රජ පවුලෙන් ආණ්ඩුවට තර්ජනයක්පැය 72ක් තුල ප්‍රබල සිදුවීමක්|Channel 4

රජ පවුලෙන් ආණ්ඩුවට තර්ජනයක්පැය 72ක් තුල ප්‍රබල සිදුවීමක්|Channel 4

Solo sir ට කැලේදි හම්බුන හාමුදුරුවෝ 😯#solohiker

Solo sir ට කැලේදි හම්බුන හාමුදුරුවෝ 😯#solohiker

Jahuta (ජහුටා) | Episode 87 | 16th December 2025 | Swarnavahini

Jahuta (ජහුටා) | Episode 87 | 16th December 2025 | Swarnavahini

කාටද හොදටම මල පනින්නේ..☠️😂

කාටද හොදටම මල පනින්නේ..☠️😂

2024A/L ICT | PAST PAPER DISCUSSION & SPECIAL GUESSINGS MCQ 01 - 15

2024A/L ICT | PAST PAPER DISCUSSION & SPECIAL GUESSINGS MCQ 01 - 15

2024A/L | ICT Past Paper MCQ DISCUSSION | MCQ 16 - 35

2024A/L | ICT Past Paper MCQ DISCUSSION | MCQ 16 - 35

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 17-12- 2025 | Siyatha TV

🔴 Live | Siyatha Paththare | සියත පත්තර | 17-12- 2025 | Siyatha TV

ඔබට ඉදිරියේදී මුණගැසෙන මිනිසුන් 🧘‍♂️ People You Meet In The Near Future Tarot Card Reading Sinhala

ඔබට ඉදිරියේදී මුණගැසෙන මිනිසුන් 🧘‍♂️ People You Meet In The Near Future Tarot Card Reading Sinhala

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 418| 2025-12-16 | Hiru TV

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 418| 2025-12-16 | Hiru TV

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]