උඹව තමයි හොය හොය හිටියේ..දැන් ඉතිං දෙයියෝ සිහි කරගනින්..නැගපං ජීප් එකට.. මේක හිතපු නැති ටාර්ගට් එකක්
Автор: Venasa
Загружено: 2025-12-08
Просмотров: 372
උඹව තමයි අපි හොය හොය හිටියේ..
දැන් ඉතිං දෙයියෝ සිහි කරගනින්..
මූ නම් අමු අලුගෝසුවෙක්..නැගපං ජීප් එකට..
මේක නම් හිතපු නැති ටාර්ගට් එකක්
තංගල්ල උනාකූරුව ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකූරුවේ ශාන්ත යන අයගේ මාමා සහ නැන්දා ඝාතනය කිරීමේ සිද්ධිය ඇතුලු ඝාතන සිදධීන් හතරක ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කල සැකකර තලංගමදී අත් අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි
මෙම සැකකරු ඉකුත් අප්‍රේල් මස 03 වන දින හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදී පිරිමි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම හා කාන්තාවකට බරපතල තුවාල සිදුකිරීම , 2024 වර්ෂයේ නොවැම්බර් 10 වන දින අම්බලන්ගොඩ අයිස්මෝල ප්‍රදේශයේදී ලඩ්ඩා සහ ලඩ්ඩාගේ බිරිද වෙඩි තබා ඝාතනය කිරීම සහ හික්කඩුවේ නිවසකට රාත්‍රී කාලයේ වෙඩිතැබීම ආදී අපරාධ ක්‍රියා රැසක වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි
තවද මෙම සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩු හතරක් සදහා විවෘත වරෙන්තු ලැබ සිටි පුද්ගලයෙකි
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ මෙදේරිමුල්ලවත්ත, මාකුරුගොඩ පාර්, බද්දේගම ලිපිනයෙහි පදිංචි ඉරුක නිශාන්ත ලියනච්චි හෙවත් චූටි (31) නමැත්තා පුද්ගලයෙකි.
අත්තඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්‍තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 130 ක් ද සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි
තලංගම පොලීසිය මගින් සිදුකරන ලද අහඹු වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේී මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව තලංගම පොලිසියේ උසස් නිළදාරියෙකු පැවසීය
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත
Welcome to Venasa — Your trusted source for breaking news, local stories, and in-depth reporting. Committed to delivering accurate, unbiased journalism that keeps our community informed. Follow us for 24/7 news updates and live coverage of the stories that matter most.
🔔 Subscribe now for daily news that matters!
What We Offer:
✅ Verified Facts — Every story cross-checked and fact-verified
✅ Breaking News — Real-time updates as events unfold
✅ Expert Analysis — In-depth insights from trusted journalists
✅ Local & Global — Complete coverage from Sri Lanka and worldwide
✅ Daily Updates — Fresh news every day in Sinhala
News Categories:
📰 Political News
💼 Business & Economy
🌍 International Updates
⚽ Sports Coverage
🎬 Entertainment & Lifestyle
🔬 Technology & Innovation
🏛️ Social & Cultural News
Why Venasa News?
In an era of misinformation, we stand for truth. Our dedicated team of journalists brings you accurate, unbiased reporting you can trust. From breaking headlines to investigative stories, we keep you informed on what’s happening in Sri Lanka and beyond.
📲 Connect With Us:
📱 Facebook: [https://www.facebook.com/profile.php?...]
📸 Instagram: [ / venasa.news ]
🎵 TikTok: [ / venasanews ]
📧 Contact: [[email protected]]
📲 WhatsApp:+94761212439
📩 Business Inquiries: [[email protected]]
🔴 Turn on notifications to never miss breaking news
👍 Like our videos if you find them informative
💬 Comment your thoughts and join the discussion
📤 Share to keep your community informed
#SinhalaNews #SriLankaNews #VenasaNews #BreakingNews #NewsInSinhala
© 2025 VenasaNews. All Rights Reserved
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: