Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Ipadima Dukaklu | ඉපදීම දුකක්ලු ( Slowed + Reverb)

Автор: 𝐌𝐈𝐇𝐈 - ミヒ

Загружено: 2024-07-07

Просмотров: 72625

Описание:

𝐌𝐈𝐇𝐈 - ミヒ


This channel is dedicated to the slowed and reverb sinhala songs.♬ ♪
Use earphone / headphone for the best experience ☊

Youtube 𝐌𝐈𝐇𝐈 - ミヒ
   / @mihi_slowed  

Youtube playlist
𝐌𝐈𝐇𝐈 - ミヒ -    • 𝐌𝐈𝐇𝐈 - ミヒ |  Slowed And Reverb SongZ  

lyrics :- (

සමාවෙන්න දරුවො මට
උබව හදාගන්න බැ මට දරුකමට
මේවා ලෝකයාගෙන් හංගපු කරුණු
නුබ වී තුරුණු
එය රිදුණා දරුණුවට
ඇය නුඹහා ඇදහි
කරමින්මයි කල්පනා
නුබ ආව දින සිට
නැත සිහි කල්පනා
ගයමි වසරකට
පහනක් දල්වලා
දුක දනී පරාගනේ නැවතුන මල්වල

පුවතකි හිනැස්සූ
නිමේෂයකදී තිගැස්සූ
මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ
ඉපදීම හරී දුකක්ලූ...


කකුල් නොදා දියේ ගැඹුර බලන්නෝන රිටකින්
දැනටත් රිම් එකෙන් කොහොම අරන් දෙම්ද
විටමින් මටත් හොරෙන් උබේ අම්ම උබව හිතමින්
මායි අම්මයි තනි උනා දුක නිව්වෙ නිකොටීන්


කවුරු කිව්වත් පිටින්
අපි උබ යැව්වෙ ගතින්
මිස යැව්වෙ නෑනේ හිතින්
අපිව තේරුම් ගන්න ඉතින්
උබේ පියා කුරුල්ලෙක්‍
ය අත් හැරගත්ත මිටින්
උබේ වාරෙ එනකල් ඉන්න තැනක පරිස්සමට හිටින්


සමාවෙන්න දහස් වාරක්ම සමාවෙන්න
සුදුසුයි දඬුවමට එපා මේ පව් කමාවෙන්න
උබව යැව්වෙ බඩෙන් නෙවෙයි මේ අපායෙන්ම
උබ නැවත ඉපදුනොන් ආයෙත් මගේ බබා වෙන්න

වටේ එවුන් විකල්පයන් පෙන්නයි
කුලී ගෙදර මමයි උබේ අම්මයි උබයි දෙන්නයි
මං කිව්වෙ දැනට ගිහින් ආයෙ එන්නයි
මට තව කාලෙ ඕන මේ ගිනි නි වෙන්නයි

පුවතකි මාව හිනැස්සූ
නිමේෂයකදී තිගැස්සූ
මමත් පස්සෙ තමයි දන්නෙ පුතේ
ඉපදීම හරී දුකක්ලූ//


හරිම මුස්පේන්තු පාලුවක්
උබ යැව්වා කිව්වා මං
මට බැන්නා මගේ යාලුවත්
බයයි දකින්න හීනත් ලේ ගෑවුන සාලුවත්
ඇම දාපු එකා වැරදී ඒ ඇම කාපු මාලුවත්

වැරදී
ඔව් පුතේ කා අතිනුත් වෙයි වැරදී
ගෙදර වෙනස් තිබුනාට වඩා පැවතී
සැපදී හදාගන්නට තමයි කැමතී
කොල්ලෙක් වශයෙන් ජීවිතේම

තේරුම් ගත්තා නැවතී


©Copyright disclaimer Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work isthe property of the respective owners and is usedsolely for the purpose of promotion and does not constitute a copyright infringement.


✘ KeyWords
Slowed And Reverb,sinhala song , old music

✘ Tags :-
#𝐌𝐈𝐇𝐈_ミヒ
#mihi_ミヒ
#slowedandreverb
#sinhalasongs

Ipadima Dukaklu | ඉපදීම දුකක්ලු ( Slowed + Reverb)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

වෙනස්ම තාලෙකට ට්‍රැක් පන්න අලුත්ම රැප් 😫💔 manoparata slowed + reverb Rap | best Song Collection

වෙනස්ම තාලෙකට ට්‍රැක් පන්න අලුත්ම රැප් 😫💔 manoparata slowed + reverb Rap | best Song Collection

මානෝපාරක් ගහන්න සුපිරි රැප් 5 ක් එක දිගට ||Sl rap | mmc music

මානෝපාරක් ගහන්න සුපිරි රැප් 5 ක් එක දිගට ||Sl rap | mmc music

මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections

මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections

Джем – Ipadima Dukaklu | ඉපදීම දුකක්ලු ( Slowed + Reverb) @Mihi_slowed

Джем – Ipadima Dukaklu | ඉපදීම දුකක්ලු ( Slowed + Reverb) @Mihi_slowed

King Lotuss x Dilu Beats - Ipadima Dukaklu [Official Music Video]

King Lotuss x Dilu Beats - Ipadima Dukaklu [Official Music Video]

Nihadai thamath (Slowed+Reverb)

Nihadai thamath (Slowed+Reverb)

සුදු පිච්ච හැඩ වැටුණු | Sudu Pichcha Hada Watunu (Slowed + Reverb)

සුදු පිච්ච හැඩ වැටුණු | Sudu Pichcha Hada Watunu (Slowed + Reverb)

මතක අවුස්සන මනෝපාරකට | Slowed and Reverb Songs | manoparakata sindu playlist 1

මතක අවුස්සන මනෝපාරකට | Slowed and Reverb Songs | manoparakata sindu playlist 1

Nidukin Inu Mana (නිදුකින් ඉනු මැන) - Slow + Reverb  @supunzstudio

Nidukin Inu Mana (නිදුකින් ඉනු මැන) - Slow + Reverb @supunzstudio

Shungari || ශුංගාරී || Nimaya walagedra [ Slowed and Reverb ] || #01trending

Shungari || ශුංගාරී || Nimaya walagedra [ Slowed and Reverb ] || #01trending

Ape Hadakam (Slowed + reverb)

Ape Hadakam (Slowed + reverb)

මතක අවුස්සන sinhala (Slowed + Reverb) collection | manoparata | DEZTER BEATS

මතක අවුස්සන sinhala (Slowed + Reverb) collection | manoparata | DEZTER BEATS

SYKO KYAN X SKOOPY DOPPER -  Bandanagare | බන්ධනාගාරේ ( Official Music Video )

SYKO KYAN X SKOOPY DOPPER - Bandanagare | බන්ධනාගාරේ ( Official Music Video )

Bobby - Pipunata Dura Atha ( පිපුනාට දුර ඈත ) = Slowed + Reverb @Relazzzz_Music

Bobby - Pipunata Dura Atha ( පිපුනාට දුර ඈත ) = Slowed + Reverb @Relazzzz_Music

Kinnarawi (Slowed+ Reverb)

Kinnarawi (Slowed+ Reverb)

Ahimi (අහිමි) ft. Zany, Uzi & OOSeven

Ahimi (අහිමි) ft. Zany, Uzi & OOSeven

මනෝපාරකට සින්දු (slowed+reverb) | manoparakata sinhala song | Sinhala Songs Collection Vol : 63

මනෝපාරකට සින්දු (slowed+reverb) | manoparakata sinhala song | Sinhala Songs Collection Vol : 63

King Lotuss - Asammatha [Official Music Video] {The First Album}

King Lotuss - Asammatha [Official Music Video] {The First Album}

රෑට තනියම ඉන්න වෙලාවට මනෝපාරක් ගහන්න | [SLOWED REVERB] - [MANOPARAKATA]..❤️‍🔥

රෑට තනියම ඉන්න වෙලාවට මනෝපාරක් ගහන්න | [SLOWED REVERB] - [MANOPARAKATA]..❤️‍🔥

පවසාවි දෙවියන් පවා | Jiwithe Sunwela (ජීවිතේ සුන්වෙලා) Slowed and Reverb - Viraj Perera

පවසාවි දෙවියන් පවා | Jiwithe Sunwela (ජීවිතේ සුන්වෙලා) Slowed and Reverb - Viraj Perera

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]