Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බේකරියේ වගේම මාළු පාන් ගෙදරදී හදමු | මාළු බනිස් | malu banis | malu pan | fish bun recipe sinhala

Автор: nira S

Загружено: 2023-04-27

Просмотров: 187202

Описание:

වැඩි වැඩ නැතුව පිම්බෙන බෝල වගේ මාලු බනිස් ගෙදරම හදාගමු. Fish bun recipe | malu paan | මාළු බනිස් | මාලු බනිස්. බේකරියේ වගේම ගෙදරදී මාලු බනිස්. ලේසියෙන් මාළු බනිස්. Srilankan fish bun.

අවශ්‍ය දේවල්

❤️ පිරවුම සදහා

අල
කරපිංචා
අමු මිරිස්
ගෝවා
කැරට්
ළූනු
ලුණු
ගම්මිරිස්
පොල් තෙල්
අබ
ලීක්ස්
බෝංචි ( කැමති එලවළු)

ඩො එක සඳහා

යීස්ට් තේ හැඳි 3
වතුර මිලි ලීටර් 100
සීනි ටිකක්

පාන් පිටි ග්‍රෑම් 500
අමතර පිටි ටිකක්
බටර් ග්‍රෑම් 42 (මේස හැඳි 3)
කිරි පිටි මේස හැඳි 3
සීනි මේස හැඳි 3
ලුනු තේ හැඳි 1
බිත්තර 1
වතුර 180 මිලි ලීටර්

‍යීස්ට් එකට වතුර 100මිලි ලීටර්
ඩෝ එකට 180 මිලි ලීටර්.
ඔක්කොම ඩෝ එකට වතුර 280 මිලි ලීටර් ඒ කියන්නේ
පිටි 500 ට වතුර 280 මිලි ලීටර්
මදි උනොත් මේස හැන්දක් දෙකක් වතුර දා ගන්න

එග් වොශ් එකට
බිත්තර 1
කිරි මේස හැඳි 2

fish bun
fish bun recipe by nira s
fish bun recipe
malu pan
bakery style malu pan
best malu pan recipe
malu pan
saman walin malu pan
rasatama malu pan hadamu
lesiyen malu pan hadana hati
nira s malu pan
niwaduwata hadanna dewal
sri lankan bun recipe

#malu_pan #malu_banis #malu_paan #fish_bun_recipe_sinhala #lesiyen_malu_pan #bekariye_wagema_malu_pan_hadamu _malu_banis_recipe_by_nira_s

1.බේකරියේ වගේම මාළු පාන් ගෙදරදී හදමු | මාළු බනිස් | malu banis | malu pan | fish bun recipe
   • How to Lower High Blood Pressure Immediate...  

2.සල්ලි දීලා ගන්න නම් මේ පරාටා කොහෙවත් නෑ |ලේයර් ගොඩාරියක් එක්ක ගෙදරම හදමු | lachha paratha | no oven!
   • සල්ලි දීලා ගන්න නම් මේ පරාටා කොහෙවත් නෑ |ල...  

බේකරියේ වගේම මාළු පාන් ගෙදරදී හදමු | මාළු බනිස් | malu banis | malu pan | fish bun recipe sinhala

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

tea buns recipe👩‍🍳ටී බනිස් ගෙදර හදන ලේසිම විදිය.❤️

හරියටම මාළු පාන් හදන්න ඉගෙන ගනිමු. How To Make Fish Bun. HOME COOKING SPECIAL EPISODE 26

delicious 7 type of mix vegetable kootu Recipe/😋#healthyfoodchannel #youtube #longvideo

මාළු පාන් පුළුන් වගේ සොෆ්ට් එකට හදන හරිම විදිහ/ sri Lankan fish bun homemade recipe #food

✔ Fish Buns අපේ අම්මා හරියට හදපු මාළු පාන් Sri lankan maalu pan by Apé Amma (English Subtitle)

දියර පිටි මිශ්‍රණයෙන් විනාඩි 10න් එළවලු රොටී,පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි/Elawalu Roti/Snacks

රුපියල් සීයට උළුඳු වඩේ කන්නේ මොකටද? පාන් පිටි ටිකක් තියනවා නම් හදාගන ඇති වෙන්න කන්නකෝ | uludu wade

මාළු පාන්/ මාළු බනිස්,Maalu paan, Maalu banis, Easy Sri Lankan Fish Buns,  Best Fish Buns.

ඔන්න පොරොන්දු වුන තොසේ රෙසපිය 😍 හරියටම තොසේ හදමු 👌 How to Make Dosa - Bandifull

Easy & Tasty Fish Bun by Wild Cookbook  | Malu Paan (මාළු පාන්) | Charith N silva

පිටි 250g න් පොඩි මාළු පාන් 10ක්  - Episode 1074 - Improved Fish Bun recipe - Anoma's Kitchen

බේකරියේ වගේම මාළු පාන් ගෙදරදී හදමු | මාළු බනිස් | malu banis | malu pan | fish bun recipe by nira S

homemade bread recipe no kneading | ක්නීඩ් කර කර මහන්සි නොවී ගෙදර පාන් හදන්න |gedara pan hadana hati

✔කවුද හිතුවේ ක්‍රීම් බනිස් හදන්න මෙච්චර ලේසියි කියලා|how to make cream bun in rice cooker|💓

දවස් ගානක් උනත් තියන් හදන්න පුළුවන් ලේසිම ආප්ප මිශ්‍රණය | appa recipe sinhala | easy hoppers sinhala

කිඹුලා බනිස් හදන්න මෙච්චර ලේසිද?,Kimbula Banis / Suger coated bun,Kibula banis, Crocodile Buns.

අවන් මොකටද ලිපේ රසට බනිස් හදන්න පුළුවන් | lipe hadana banis recipe | bread in pan without eggs

බේකරියේ විදියටම කිඹුලා බනිස් ගෙදර හදමු|How to make kimbula banis|Kimbula banis|sri Lankan bakery bun

පිටි ටිකක් බ්ලෙන්ඩ් කරලා ලේසිම ක්‍රමේකට බිත්තර රෝල්ස් හදමු.Biththara Rolls/Rampé Karapincha

HOW TO MAKE ROAST PAAN(BREAD) රෝස්ට් පාන් ගෙදරදීම හදමු.| SINHALA COOKING TUTORIAL EPISODE 31

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com