[027] - විදුලිය නිපදවන අලුත් ක්‍රම - New ways of generating electricity
Автор: ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Загружено: 2023-06-02
Просмотров: 43568
#engineering #electricity #sinhala
මේ කාලයේ ලංකාවේ වගේම ලෝකය පුරාම පවතින බලශක්ති අර්බුධය හින්දා ලෝකේ බොහෝ රටවල් විදුලිය නිපදවන අලුත් ක්‍රම සොයන්න පෙළඹිලා තියනවා. අපි අද බලමු මේ විදුලිය නිපදවන අලුත් ක්‍රම කිහිපයක්.
00:00 Introduction
00:29 Tulip Turbines
02:23 Smart Flower solar panel
03:42 හිම මගින් විදුලිය නිපදවීම - Electricity from Snow
05:57 උදම් (වඩදිය/ බාදිය) මගින් විදුලිය නිපදවීම - Tidal Power
08:18 මුහුදු රළ මගින් විදුලිය නිපදවීම - Wave Energy
09:41 Geothermal Energy
11:02 Dendro Power (දර දහනය මගින් විදුලිය නිපදවීම)
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: