Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සිංහරාජයට ලගින් නිල්කැටේ දියබුබුලක් තියෙන budget villa එකක්😯Villa Springwater

Автор: Travel with lasi 🍃

Загружено: 2025-09-28

Просмотров: 1360

Описание:

Watch new video here :    • සීතල හුන්නස්ගිරියේ යමුද සුපිරි glamping පා...  

Hi travelers, Welcome back to our channel. අපේ youtube චැනල් එකට ඔයාලා හැමොම සාදරයෙන් පිලිගන්නවා. අපිව subscribe කරන්න. දිගටම අපිත් එක්ක ඉන්න..❤️❤️❤️❤️❤️


ඉතින් අද අපි අරන් එන්නෙ ලස්සන ගමක තියෙන villa එකක්. මෙතන තියෙන ස්වාභාවික දියබිබුල මෙතනට පුදුම ලස්සනක් ගෙන්නෙ 🥺💦
මෙතන කුරුල්ලන්ගේ සද්දෙ ගගේ සද්දෙ විතරක් ඇහෙන නිස්කලංක Place එකක්. මේ තැන තියෙන්නෙ සිංහරාජයට මායිම්ව තියෙන නෙළුව දෙල්ලව ගම්මානයේ ලස්සන Location එකක තමයි මේ Villa එක තියෙන්නේ🌿
මේක ස්වාභාවික දිය උල්පතක් නිසා ගොඩක් දෙස් විදෙස් සංචාරක ආකර්ශනය තියෙනවා 😲😍
මේ Place එක ගොඩක්ම ගැලපෙන්නෙ සොබාදහමත් එක්ක ඉන්න කැමති couples, family, friends වගේ අයට ❤🏡.

ඔයාලට මෙතනට ආවොත්
▪Kayaking
▪Springwater bath
▪River bath
▪Bonfire
▪Village Walk
▪Sinharaja rainforest visit කරන්න පුළුවන්😱

ඔයාලත් යාළුවොත් එක්ක වගේ එනවානම් 15 සෙට් එකටම ගානට ගැලපෙන තැන 🥰 Entire villa එකම ගන්නත් පුළුවන්. Chef කෙනෙක් ඉන්නවා එයාට කියලා කෑම ටික හදාගන්නක් පුළුවන්

📍 මේ Villa Springwater Dellawa 🏡 බිබුල

මේක තියෙන්නෙ 📍 දෙල්ලව, Colombo ඉදලා පැය 1ක් වගේ ඇවිත් ඉමදුව highway exit වෙලා 🚌 🛣 තමයි එන්න තියෙන්නෙ.
Colombo - Southern Express way- Imaduwa exit- Morawaka- Dellawa town -1.5km - Villa

ඉතින් මේ පැත්ත ඇත්තටම නිශ්ශබ්ද නිස්කලංක ගමක ගගකින් කුඹුරු වලින් ලස්සන ස්වාභාවික දියබුබුලකින් වටවුනු ලස්සන පැත්තක් 🥺☘❤

Guys... දැනටමත් මේ villa එක ගැන ගොඩක් අය හොයනවා 🙂🏡
Traditional Sri Lankan foods තමයි තියෙන්නෙ 🥗🥘Ala cart menu available
🛑 ඔන්න එහෙනම් Package details 👇

⭕ මෙතන 3 rooms තියෙනවා.
River view 2rooms and garden view 1 room
🛌 Night out packages:
▪LKR 6000- Double room only
▪LKR 8000- Family room only
▪LKR 32000- Entire villa

කෑම වෙනමත් ගන්න පුලුවන් මෙයාලගෙ Menu 📙 එකෙන් Order කරලා. Groups එනවනම් chef ට කියලම කෑම හදාගන්න පුළුවන් grocery ගෙනත් දුන්නොත් 🛒 🛍

🕗 Night out Time: 1:30 PM – 12:30 PM

⭕ මෙතන dayout packages තියෙනවා.

💑 COUPLE DAY OUTING PACKAGE
LKR 8000(2 Pax)

🧑‍🤝‍🧑 GROUP PACKAGES
LKR 3500 per person(3– 10 Pax)
LKR 1750 per person(more than 10 Pax)

🏡 Dayout package include

▪Welcome drink
▪ Lunch
▪ Dessert
▪ Complementary room
▪ Evening tea/coffee ☕
▪ Kayak boat ride 🛶
▪ Springwater pool access
▪ River bath access

🕗 Dayout Time: 8:00 AM – 5:00 PM

Sinharaja forest එකට ලගින්ම budget එකට ගැලපෙන නිදහසේ ඉන්න කියාපු place එකක් 🥺🏔❤ ඒ වගේම මේ Place එකට ආවොත්, Natural pool ☘💦 එකක් වගේම ගගකුත් තියෙනවා. ඔයාලට ස්වාභාවික පිරිසිදු වතුරෙන් නාලා 🏊‍♀ Enjoy කරලා යන්න පුලුවන්. 😌
For Booking :
📞 070 400 3478 - Prasanna

Discover the beauty of Villa Springwater Dellawa, a peaceful getaway surrounded by lush greenery, natural springwater, and fresh mountain air. Just a short distance from the Sinharaja Forest Reserve, this villa offers the perfect escape for travelers seeking relaxation, eco-living, and authentic Sri Lankan charm.

In this vlog, we’ll take you inside the villa, its surroundings, and the serene atmosphere that makes it one of the best villas to stay in Sri Lanka. Whether it’s a family holiday, romantic escape, or a peaceful nature retreat – Villa Springwater is an unforgettable experience.

📍 Location: Dellawa, Sri Lanka (near Sinharaja Forest)
Map: https://maps.app.goo.gl/aHt7PdSNdUWNp...
✨ Perfect for: Nature lovers | Family vacations | Romantic getaways | Eco-friendly travel

————————————————————————————————
If you are interested in our vlogs, support us:

Subscribe our channel
Click on bell icon 🔔
Like 👍
Comment ✍️

————————————————————————————————
Instagram :   / travelwithlasi  
TikTok :   / travel_with_lasi  
Facebook:   / travel-with-lasi-lk-61565755826489  

#VillaSpringwaterDellawa #SriLankaVilla #SriLankaTravel #SriLankaNature #SriLankaVlog #HiddenGemsSriLanka #SriLankaTourism #TravelSriLanka #EcoVillaSriLanka #LuxuryVillaSriLanka #SinharajaForest #SriLankaHoliday #NatureVillaSriLanka #PeacefulGetaway #SriLankaDestinations #TravelWithLasi #srilankahotels #exploresrilanka #trendingvideo #viralvideo #srilankavlog #southernsrilanka #relaxinsrilanka #foryou

සිංහරාජයට ලගින් නිල්කැටේ දියබුබුලක් තියෙන budget villa එකක්😯Villa Springwater

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සීතල හුන්නස්ගිරියේ යමුද සුපිරි glamping පාරක්😍😱Glamping by Offtrek Hunnasgiriya@travel_with_lasi_lk

සීතල හුන්නස්ගිරියේ යමුද සුපිරි glamping පාරක්😍😱Glamping by Offtrek Hunnasgiriya@travel_with_lasi_lk

ගොඩක් අය හොයපු sunrise එක බලන්නම හදපු private cabin එක🏕️Bhagy Nature’s Nook @travel_with_lasi_lk

ගොඩක් අය හොයපු sunrise එක බලන්නම හදපු private cabin එක🏕️Bhagy Nature’s Nook @travel_with_lasi_lk

Delhi Vlog #travel #delhivlog #vlog #vlogging #travelvlog #tradefairvlog #tradefairdelhi #janpath

Delhi Vlog #travel #delhivlog #vlog #vlogging #travelvlog #tradefairvlog #tradefairdelhi #janpath

Чемодан для самолета: 10 ошибок выбора. Какой купить чемодан для багажа? Лучшие чемоданы 2025

Чемодан для самолета: 10 ошибок выбора. Какой купить чемодан для багажа? Лучшие чемоданы 2025

භාෂා හයකින් මාළු විකුණන දෙවටේ මුදලාලි | මගෙ බෝට්ටුවල මාළු මේ  තියෙන්නේ | ගාල්ලෙ ලස්සනම මාළු ලෑල්ල

භාෂා හයකින් මාළු විකුණන දෙවටේ මුදලාලි | මගෙ බෝට්ටුවල මාළු මේ තියෙන්නේ | ගාල්ලෙ ලස්සනම මාළු ලෑල්ල

ලංකාවේ මේ වගේ ලස්සන තරු පහේ Hotel එකක් තියනවා කියලා දැන්ගෙන හිටියාද?  Hunas Falls Hotel Sri Lanka

ලංකාවේ මේ වගේ ලස්සන තරු පහේ Hotel එකක් තියනවා කියලා දැන්ගෙන හිටියාද? Hunas Falls Hotel Sri Lanka

Wild Glamping Gal Oya | Travel With Chatura

Wild Glamping Gal Oya | Travel With Chatura

Tissa Jananayake - Episode 297 | ටියුෂන් වේදිකාවෙන් බැස යන මහා ගුරු පෞරුෂය K.Siri සර්

Tissa Jananayake - Episode 297 | ටියුෂන් වේදිකාවෙන් බැස යන මහා ගුරු පෞරුෂය K.Siri සර්

මෝරුන්ගෙන් පිරි දියවැල් | Drift dives

මෝරුන්ගෙන් පිරි දියවැල් | Drift dives

අමුතු විදිහේ සිංහරාජේ villa එක 🏊🏽‍♀️🌴 - Villa Springwater 🤽🏽- 'Bibula' 🥬

අමුතු විදිහේ සිංහරාජේ villa එක 🏊🏽‍♀️🌴 - Villa Springwater 🤽🏽- 'Bibula' 🥬

අප්‍රිකානු රටක් වෙන රුවන්ඩා වල පොලක් බලන්න යමුද? #rwandamarket #cooking #culinaryjunction

අප්‍රිකානු රටක් වෙන රුවන්ඩා වල පොලක් බලන්න යමුද? #rwandamarket #cooking #culinaryjunction

අවුරුදු දොළහකට පසු හෝටන් තැන්නේ නෙලුමල් ආශ්චර්යය😱🌸Rare Nelu Flower Horton Plains🦋 #travelwithlasi

අවුරුදු දොළහකට පසු හෝටන් තැන්නේ නෙලුමල් ආශ්චර්යය😱🌸Rare Nelu Flower Horton Plains🦋 #travelwithlasi

මාතර සුපිරි view එකක් එක්ක budget hotel එකක්😃Lakraj Heritage Matara| Beach Pool @travel_with_lasi_lk

මාතර සුපිරි view එකක් එක්ක budget hotel එකක්😃Lakraj Heritage Matara| Beach Pool @travel_with_lasi_lk

මතුගම අවට නාන්න තියන ස්වාභාවික ස්ථාන 14 ක් | 14n Waterfalls For Near To Mathugma | #TuTu Production

මතුගම අවට නාන්න තියන ස්වාභාවික ස්ථාන 14 ක් | 14n Waterfalls For Near To Mathugma | #TuTu Production

හරිත කන්ද - Haritha Kanda Camping: Escape to Sri Lanka's Green Mountain

හරිත කන්ද - Haritha Kanda Camping: Escape to Sri Lanka's Green Mountain

Making Bamboo Biriyni | Maladola Waterfall | Haldumulla 🇱🇰

Making Bamboo Biriyni | Maladola Waterfall | Haldumulla 🇱🇰

Малайзия после Грузии  Вертикальные города, трудности эмиграции. Почему не популярна у зимовщиков?

Малайзия после Грузии Вертикальные города, трудности эмиграции. Почему не популярна у зимовщиков?

Devil’s Staircase  ( යකාගේ පඩිපෙල ) 2025 Travel Documentry #travelweekend

Devil’s Staircase ( යකාගේ පඩිපෙල ) 2025 Travel Documentry #travelweekend

මෙච්චර සුපිරි Day Out එකක් කොහොමද මට මිස් උනේ ? Sisiliyana stone resort | budget day out with buffet

මෙච්චර සුපිරි Day Out එකක් කොහොමද මට මිස් උනේ ? Sisiliyana stone resort | budget day out with buffet

Riverston | රිවර්ස්ටන් ගිහින්  නවතින්න සුපිරි තැනක් | Heaven On Earth

Riverston | රිවර්ස්ටන් ගිහින් නවතින්න සුපිරි තැනක් | Heaven On Earth

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]