Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ආකර්ෂණ නීතියෙන් වැඩ ගන්න ආකර්ෂණ නීතියේ උප නීති හත ක්‍රියාත්මක කරන්නම ඕනි. දැන් හරියටම ඉගෙන ගන්න.

Автор: Sanath Gamage Blissful Intelligence

Загружено: 2022-08-10

Просмотров: 91948

Описание:

ආකර්ෂණ නීතියට නීතියක් කියන්නේ එය සැබෙවින්ම ඉටු වෙන දෙයක් නිසා. එයට ව්‍යතිරේකයක් නැහැ. මූලධර්ම නිවරදිනම් ඉටු වෙනවාමයි. මූලධර්ම හරියට තේරුම් නොගෙන එය කරන්නට යාමෙන් ආතතිය සහ උමතුවීම් වෙන්න පුළුවන්. ඔබට වරදින්න පුළුවන් මූලිකම මූලධර්ම කිහිපයක් ගැන කියා දෙන මෙම වැඩසටහන ඔබට උපකාරයක් වේවි.

ආකර්ෂණ නීතිය ඇතුළු විශ්ව නීතීන් සිතේ ධාරණය කරමින්, NLP තාක්ෂණයෙන් ඔබේ යටි සිත බලගන්වන ප්‍රබලම සවයං යෝජනා දිනපතා මගෙන් ඔබට ලබා ගන්න පුළුවන්. මෙය අපේ ආයතනය වසර 21ක් සම්පූර්ණ වෙන මොහොතේ කරන ප්‍රජා සත්කාරයක්. ඔබ 0711 658 658 අංකයට ඔබේ නම සදහන් ව WhatsApp පණිවිඩයක් එවන්න. මෙය මුළුමනින්ම ගාස්තු අය කිරීමකින් තොරව කරන සේවාවකි.
ඔබ මගේ අංකය save කර තිබෙනවානම් මෙය ලැබේවි
ස්තුතිය සනත් ගමගේ
පෞද්ගලික මග පෙන්වීම් සැසි සඳහා ඔබට වෙලාව වෙන් කරගන්න පුළුවන්. දුරකතනයෙන් ඔබේ ගැටළුව ගැන සාකච්චා කරන්න රු 6000/= ගෙවා වෙලාවක් වෙන් කරගන්න පුළුවන්.
පැමිණ කතා කරන්න පුළුවන්. සම්පූර්ණ ආයෝජනය රු 18000/= ක් වෙනවා.ඔබට පැය දෙකක කාලයක් ලැබෙනවා. විනාඩි 45 ක කාලයක පෞද්ගලික මග පෙන්වීමක් ලබා ගන්න වැයවෙන්නේ රු 10000 ක් විතයයි. මෙම සෙසි WhatsApp ගන්නත් පුළුවන්.
මෙම පෞද්ගලික මග පෙන්වීම් කරන්නේ ඔබේ මොළයේ හැකියාවන් පිළිබඳව කරන පරික්ෂණයකින් පසුවයි. දුරකතන අංක 0716 658 658 අමතන්න. ආකර්ෂණ නීතිය හරියටම යොදා ගෙන ඉසුරුමත් ජීවිතයක් ගෙවන්න - ඉලක්කය ඉසුරුමත් ජීවිතයක් වැඩ මුළුවට එන්න. විවාහට සාර්ථක කරගන්න හා ඉක්මන් කරගන්න "ආනන්දනීය යුග දිවියක්" වැඩමුළුවට එන්න. ආකර්ෂණ නීතිය සහ යටි සිතේ බලය අත් විඳින්න පදනම හදාගන්න යටිසිත වැඩමුළු මාලාවට එන්න. වැඩමුළු ගැන කතා කරන්න 0716 658 658 අමතන්න. නැත්නම්, 0713 658 658 අංකයටවට්ස් ඇප් පණිවිඩයක් එවන්න. ඔබට ජය වේවා!!!! මම සනත් ගමගේ.

Sanath Gamage
Brain Key Test
Multiple Intelligence
Pregnancy and Mo thers Behavior
දටත් හුඟාක් දෙනෙක් අළුත් සිහින ජීවිතේ පටන් ගන්න මේ වැදගත්ම දේ නොකර ඉන්නවා. ඒත් ඔබට යෝජනා කරන්නේ මේ පළමු පියවර තියන්න කියලා. SIyatha නාලිකාවේ ප්‍රචාරය වූ මේ වැඩ සටහන සංස්කරණය කර ඔබ් වෙත ගේනවා. මේ පළමු පියවර
Sanath Gamage Sinhala Motivation
Law of Attraction - First Step of CSN Series
Begin Today
Lesson : Take first step
අලුත් ජීවිතයක් ලැබෙන්නේ විශ්වාසයන් වෙනස් වුනාම. විශ්වාස වෙනස් වන්නේ සිතුවිලි වෙනස් වුනාම. පසුගිය වසර 15ක් තිස්සේ ජීවිතය වෙනස් කරගත් ලක්ෂයක් මිනිසුන් භාවිතා කළ ප්‍රභාෂ්වර ජීවිතයක් CD පටයේ සුප්‍රා ලිමිනල් තාක්ෂණයෙන් යුත් ස්වයං යෝජනා මෙම විඩියෝවේ අඩංගු වෙනවා. දිනපතා නින්දට මොහොතකට පෙර මෙම විඩියෝව වාදනය කරන්න. හැකිනම් මාස 3ක් රාත්‍රිය පුරාවට ඇසෙන්න තියන්න. මෙහි සබ්ලිමිනල් කොටස ලබා දෙන්නේ මෙම කොටස සෑම දිනකම අසන කෙනෙකුට. වැඩි විස්තර සඳහා වෙබ් අඩවියට පිවිසෙන්න. 0716 658 658 අංකයට කතා කරන්න. ඔබේ නමින්ම ඔබේ සිහින දිනා ගන්න සබ්ලිමිනල් හඬ පටයක් ලබ ගන්න ඔබට වැය වෙන්නේ රුපියල් විසිදාහක් විතරයි.
#Sanath Gamage සනත්ගමගේ
#Sinhala Motivation
#SiwSiyaSakwala
#SuccessinSinhala
Siw Siya Sakwala
Sinhala Motivation

ආකර්ෂණ නීතියෙන් වැඩ ගන්න ආකර්ෂණ නීතියේ උප නීති හත ක්‍රියාත්මක කරන්නම ඕනි. දැන් හරියටම ඉගෙන ගන්න.

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මොකද්ද වෙන්න ඕනේ.. කෙලින් කියන්නකෝ..

මොකද්ද වෙන්න ඕනේ.. කෙලින් කියන්නකෝ..

ඔබට වාසනාව තියෙනවාද? මේ දේවල් 7 ඔබ සමග නම්, හීන ඉටු වේවි. ආකර්ෂණ නීතිය හරියන චෙක් ලිස්ට් එක මෙන්න

ඔබට වාසනාව තියෙනවාද? මේ දේවල් 7 ඔබ සමග නම්, හීන ඉටු වේවි. ආකර්ෂණ නීතිය හරියන චෙක් ලිස්ට් එක මෙන්න

ඔබ හිතනදේ තමයි ඔබට ලැබෙන්නේ, දිනන්න හිත මෙහෙයවන්නේ මෙහෙමයි | Boost Your Brain Function And Memory

ඔබ හිතනදේ තමයි ඔබට ලැබෙන්නේ, දිනන්න හිත මෙහෙයවන්නේ මෙහෙමයි | Boost Your Brain Function And Memory

බොරු වලවල් වල වැටෙන්නේ නැතිව ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන්නේ මෙහෙමයි. Law of Attraction

බොරු වලවල් වල වැටෙන්නේ නැතිව ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන්නේ මෙහෙමයි. Law of Attraction

තවමත් ඔබේ හීනය දිනාගන්න බැරිද ? | මේ දේවල් ටික කරන්න ජයග්‍රහණය නිසැකයි | Sanath Gamage | ඉලක්කය 11

තවමත් ඔබේ හීනය දිනාගන්න බැරිද ? | මේ දේවල් ටික කරන්න ජයග්‍රහණය නිසැකයි | Sanath Gamage | ඉලක්කය 11

Gune Aiyage Kamare - Vlog Ep 417 - ආණ්ඩුවට නොදී අපට සල්ලි  දෙන්න.. සමන්තබද්‍ර කියයි..

Gune Aiyage Kamare - Vlog Ep 417 - ආණ්ඩුවට නොදී අපට සල්ලි දෙන්න.. සමන්තබද්‍ර කියයි..

ආකර්ශන නීතිය නවත්වන වැරදි පුරුදු - Bad habits that stop law of attraction

ආකර්ශන නීතිය නවත්වන වැරදි පුරුදු - Bad habits that stop law of attraction

Switch Off ක්‍රමය අනුගමනය කරන්න - කවදාවත් මුදල් ප්‍රශ්න එන්නේ නැහැ #lawofattraction #moneymindset

Switch Off ක්‍රමය අනුගමනය කරන්න - කවදාවත් මුදල් ප්‍රශ්න එන්නේ නැහැ #lawofattraction #moneymindset

මේ විදියට ආකර්ෂණ නීතිය පිළිපදින්න, ඔබ සිතන දේ ඔබට ලැබෙනවා | The Law of Attraction Explained

මේ විදියට ආකර්ෂණ නීතිය පිළිපදින්න, ඔබ සිතන දේ ඔබට ලැබෙනවා | The Law of Attraction Explained

"369 මේ විදියට ලියන අයට ඇතිවෙන්න උතුරන්න මුදල් ලැබෙනවා" - ආකර්ෂණ නීතියේ බලගතුම ටෙස්ලා 369 ක්‍රමය

මේ වගේ අසීරුම කාල වලදී ආදායම වැඩි කරගන්න විශ්වයෙන් මුදල් ලැබෙන රහස | ඔබටම පුදුම හිතේවි-Sanath Gamage

මේ වගේ අසීරුම කාල වලදී ආදායම වැඩි කරගන්න විශ්වයෙන් මුදල් ලැබෙන රහස | ඔබටම පුදුම හිතේවි-Sanath Gamage

ඔබට අවශ්‍ය දේ ලබාගන්න පුළුවන්, ස්වයංයෝජනාවක් හරියට කරන්නේ මෙහෙමයි |  Manifest What You Really Want

ඔබට අවශ්‍ය දේ ලබාගන්න පුළුවන්, ස්වයංයෝජනාවක් හරියට කරන්නේ මෙහෙමයි | Manifest What You Really Want

මේ හැඟීම ඔබට තියෙනවා නම් ඕනෑම දෙයක් ලබාගන්න පුලුවන් | Law of Attraction | Sanath Gamage

මේ හැඟීම ඔබට තියෙනවා නම් ඕනෑම දෙයක් ලබාගන්න පුලුවන් | Law of Attraction | Sanath Gamage

ඔබ සිතන දේ ඔබට ලැබෙන්න මේ ක්‍රමය නිවැරදිව අනුගමනය කරන්න | The Law of Attraction Explained

ඔබ සිතන දේ ඔබට ලැබෙන්න මේ ක්‍රමය නිවැරදිව අනුගමනය කරන්න | The Law of Attraction Explained

මොළය එකපාරට Freeze වෙනවාද? මෙන්න හේතුව. දිනන්න මේ ක්‍රමය යොදාගන්න #lawofattraction #brainpower

මොළය එකපාරට Freeze වෙනවාද? මෙන්න හේතුව. දිනන්න මේ ක්‍රමය යොදාගන්න #lawofattraction #brainpower

ජීවිතයේ හමුවන්නේ ආත්මීය සහකරුද? නැත්මන් ඔබේ ප්‍රතිභිම්භයද? නැත්නම් කරුමය ගෙවන්න හමුවූ කෙනාද?

ජීවිතයේ හමුවන්නේ ආත්මීය සහකරුද? නැත්මන් ඔබේ ප්‍රතිභිම්භයද? නැත්නම් කරුමය ගෙවන්න හමුවූ කෙනාද?

Ask!!! Receive ඉල්ලන දේ ලැබෙනවා ආකර්ෂණ නීතියේ විශ්මිත ප්‍රතිඵල #lawofattraction #sanathgamage #love

Ask!!! Receive ඉල්ලන දේ ලැබෙනවා ආකර්ෂණ නීතියේ විශ්මිත ප්‍රතිඵල #lawofattraction #sanathgamage #love

නින්දේදිත් සල්ලි උපයන්න පුළුවන් විශ්ව ශක්තියේ රහස් ක්‍රමය |

නින්දේදිත් සල්ලි උපයන්න පුළුවන් විශ්ව ශක්තියේ රහස් ක්‍රමය | " ඔව් ඔබටත් පුලුවන් " | Sanath Gamage

කර්මය අයින් කරලා ආකර්ෂණ නීතිය ජයගන්න පුළුවන් ප්‍රබලම ගුරුකම.  අත්හදා බලන්න #lawofattraction #karma

කර්මය අයින් කරලා ආකර්ෂණ නීතිය ජයගන්න පුළුවන් ප්‍රබලම ගුරුකම. අත්හදා බලන්න #lawofattraction #karma

හිතන දේ ලැබෙන Vibe එක හදාගන්න | නොකඩවා දින 7ක් මෙය කරන්න #lawofattraction #sanathgamage

හිතන දේ ලැබෙන Vibe එක හදාගන්න | නොකඩවා දින 7ක් මෙය කරන්න #lawofattraction #sanathgamage

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]